ශාමිනා බෙගම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    උන්ට පිස්සෝ කියල කියන්නේ අපිනේ...
    මුස්ලිම් උන්ට උන් වීරයෝ...
    ඒ වීරයෝ වෙනුවෙන් , තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් තමන්ට තියන ප්‍රතිලාබ දාල ගිහිල්ල දුක් විදින එක 'ගොන් කමක්' කියානව නම් ඉතින් අපේ යුද්දේ කරපු හමුදාවේ කොල්ලොත් ගොන්නු.. ලක්ෂ්මන් කිරිඇල්ල please!

    සම්පූර්ණ වැරදියි , ඔච්චර ආගමට ආදරෙයි නම් මැරෙනකල් හෝ සටන් වදින්න ඕනි, කෙළවීගෙන එනකොට හතුරන්ටම යටත් වෙනවා නම් ඒක ගොන් කමක්නේ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සම්පූර්ණ වැරදියි , ඔච්චර ආගමට ආදරෙයි නම් මැරෙනකල් හෝ සටන් වදින්න ඕනි, කෙළවීගෙන එනකොට හතුරන්ටම යටත් වෙනවා නම් ඒක ගොන් කමක්නේ,

    "එංගලන්තේ දාල සිරියාවට ගිහිල්ල ISIS එකට එකතු වීම "බන් වීර ක්‍රියාවක් විදියට සැලකුවේ.. ඊට පස්සේ ඒ ගෑණි ගන්න හැම තීරණයක්ම වීර ක්‍රියාවක් , ආගමට ආදරෙන් ගන්න තීරණයක් වෙයි කියල මම කියන්නේ නෑ,

    මහින්ද යුද්දේ දිනන , ඊට පස්සේ හොරකං කරා... මහින්ද හොරකං කරපු එකෙන් "යුද්දේ දිනපු" ක්‍රියාවේ individual value එකට බලපෑමක් වෙන්නේ නෑනේ
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,589
    113
    colombo
    "එංගලන්තේ දාල සිරියාවට ගිහිල්ල ISIS එකට එකතු වීම "බන් වීර ක්‍රියාවක් විදියට සැලකුවේ.. ඊට පස්සේ ඒ ගෑණි ගන්න හැම තීරණයක්ම වීර ක්‍රියාවක් , ආගමට ආදරෙන් ගන්න තීරණයක් වෙයි කියල මම කියන්නේ නෑ,

    මහින්ද යුද්දේ දිනන , ඊට පස්සේ හොරකං කරා... මහින්ද හොරකං කරපු එකෙන් "යුද්දේ දිනපු" ක්‍රියාවේ individual value එකට බලපෑමක් වෙන්නේ නෑනේ

    speaking of Mahinda he never changed his mind about dividing the country, දැන් ඒකිම කියනවානේ ඒකි ගත්ත තීරණය ගැන පසු තැවෙනවා කියලා , මෙතනදි නම් කලින් ඒකිගේ වීර ක්‍රියාවට බලපෑමක් වෙනවා නේද?
     
    හරක් මස් කන්න එපා කියල ගිනි තියාගත්ත හාමුදුරුවොත් හරකෙක්ද ? :oo:

    ඔව් ....
    මොකද දිනන්න බැරි සටනකට යුද්ද කරන්නෙ මෝඩයෝ ...............
    මොකද එයා මලාට ඒක නවතින්නෙ නෑ...
    හැබැයි එයාල හිටියා නම් තත්වය වෙනස් වෙන්නත් තිබ්බා ... පොඩ්ඩක් හරි ... :D

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට පිස්සෝ කියල කියන්නේ අපිනේ...
    මුස්ලිම් උන්ට උන් වීරයෝ...
    ඒ වීරයෝ වෙනුවෙන් , තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් තමන්ට තියන ප්‍රතිලාබ දාල ගිහිල්ල දුක් විදින එක 'ගොන් කමක්' කියානව නම් ඉතින් අපේ යුද්දේ කරපු හමුදාවේ කොල්ලොත් ගොන්නු.. ලක්ෂ්මන් කිරිඇල්ල please!
    රටේ යුද්දයක් ආවම යුද්ද කරන්න නේන්නං හමුදාවක් තියන් ඉන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ රස්සාව නෙ. :baffled:

    ඔන්න අවුරුදු පහලවක එකෙක් ප්‍රභාකරන් මරන්න කියල ගෙදරට හොරෙන් යුද්ද කරන්න ගියානං අන්න ඒකත් ගොන් වැඩක්. ඒක ඉතින් අඩුගානේ තමන්ගේ රට වෙනුවෙන් හරි කියන්න පුළුවන් මේකිට එහෙම කියන්නත් බෑ නෙ. ආගම වෙනුවෙන් කියන්න පුළුවන් ඉස්ලාම් වලට විරුද්ද යුද්දයක් නං එහෙමත් නෑනේ සිරියාවේ ඉරාකේ හමුදාව කියන්නෙත් මුස්ලිම් උන් නෙ. ඔක්කොම මුස්ලිම් උන් ගහගන්නේ ආගම කියල පැත්තක් ගන්න බෑ.