ශාසනය රැක ගන්න ඕනෙද?

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    bump
    Uba hari machan
    magenam idea eka owata kaa gahala randu wela.. anik agamwala unta bana bana idala wadak na
    api karanna one puluwan hama welema pansal yanna
    aduma gane poya dawasatawath..
    balapan anith agam wala un hama ekama aduma gane week 1ta eka dawasak hari palli yanawa
    ape un poya data Alcohol bonawa.. owa nathi karanna one okkotama kalin
    apita hamoma hadanna ba.. but api tama taman hadunoth okkoma purudu wenawa..
    mamanam me awurudde mula idan mase poya 4tama Kalani pansal yanna patan gatta..
    mona wade tibbath keeyata hari yanawa..
    ubalath puluwan widiyata pansalakata yanna.. natuwa anik unta banna kiyala owa hadenne na...

    !!!BUDUSARANAI!!!
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මෙකයි මචන් බුද්ධාගමේ ආගමික මූල්දර්මවාදීන් නෑ අනික් ආගම වල වගේ. බුද්ධාගමේ කොතනකවත් සතුරෙකුටවත් හින්සා කරන්න තියා මූල්දර්මවාදීන්ට අල්ල ගන්න ඉගියක් වත් නෑ. ඒක නිසා අනික ආගමික අන්තවාදයට බුද්ධාගමෙ සමාන කරන්න දෙයක් නෑ. මාද්ය කාරයො බෞද්ද ත්‍රස්තවාදය කියල වචනයක් පාවිච්චි කරාට ඒක එතනම වැරදියි.
    උඹ කියන පදනම හරි දෙමලුන්ට එරෙහිව වයිරය වැපුරුවානම් ලබපු අස්වැන්න අපි නෙලුවනෙ.නමුත් මේ ජාති වාදයයි ආගම් වාදයයි එක කාසියේ දෙපැත්ත වගේ එකක් නැතුව එකක් පවතින්නේ නෑ. දෙමල නායකයො සුද්දගෙ කාලෙ ඉන්දන් වපුරපුව පොලියත් එක්ක හම්බෙන්න ඇති.
    බුද්දාගමෙ කියල දීල තියෙන්න සතුරාටත් මය්ත්‍රිය කරන්න කියල.උඹ බෞද්ධ නම් දන්නවා ඇතිනේ සුනාපරන්තයට වැඩපු පුන්ණ හාමුදුරුවන්ගෙ කාතාව. වයිරය අපි ලග නෑ. නමුත් අපි ඉතිහාසෙ ඉදන් බෞද්ධයා කරපු වැරද්ද එනම් ආරක්ශා නොවීම කියන දේ නැවත වෙනව දකින්න බෑ.

    වචනෙ මුලදර්මවාදයද ,අන්තවාදය මන් දන්නෙ නැ වෙන්නෙ පිඩාවක්නම් හින්සාවක්නම් ඔක්කොම එකයි,
    අවුරුදු දාස් ගානකට කලින් එකෙක් පොතක් ලිව්වට ,එ පොතෙ වැරදි තිබුනට එකට අද ඉපදෙන එකා පලි නැ , තාත්තල බිව්වට ,අම්මලගෙ වැරදි තිබුනට දරුව තමන්ගෙ අම්මට තාත්තට ගරු කරනව , එ වගෙමයි ආගමත්...මුලදර්මවාදි ආගම් කරයොත් එක්ක ඔනි දෙයක් බලා ගනිල්ල ,
    ප්‍රශ්න තියනවනම් තමුන්ගෙ හයිය අහින්සකයින්ට පෙන්නල තියන ප්‍රශන දෙක කරගන්න නෙවෙයි තියන ප්‍රශ්නයක් විසද ගෙන කලින් හිටිය වගෙ එකට ඉන්නෙ කොහොමද කියල විසදුමක් වෙනුවෙන් සටන් කරපන් ,ආගම මුස්ලිම්/ කතොලික උනු පලියට හැම එකාටම ඔය වයිරයට ගොදුරු වෙන්න දෙන්න එප , එකෙන් වෙන්නෙ ඔය තියනව කියන මුලදර්මවාදයම පොශනය වෙන එක

    ලොකුවට තර්ක කරන්ඩ දෙයක් නැ බන් , දකින දෙයි කිව්වෙ, උබලට කැමති දෙයක් කරපන් , මෙව කිව්ව කියල ඔනි තරම් මගෙ අම්මව මතක් කරගෙන තියනව මම ,
    කලින් කිව්ව වගෙ පුලුවන්නම් ආගමෙ ගරුත්වය තියගෙනම ආගම ආරක්ශා කරගනින්
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    koheda ban oya budu sadu noty kiyala ugannapu montisoriya tiyenne?
    daapan namath ekka.
    ethakota idiriyata e thanwalata yawana eka podi daruwek hari nathara karanna puluwan wewi.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    tfs!

    ඔය සිත්ධාර්ථ බෝධිසත්වයෝ ගිහි කල බිරිඳයි රාහුල කුමාරයයි දාල ගිය එක ගැන ප්‍රශ්න අහන්නේ ඒ ප්‍රශ්නේ ඇහුවම නිරුත්තර වෙන්නෙයි දහම්පාසල් ගිහින් නැති අයයි නිර්වාණයෙ තියෙන වැදගත් කමයි බුදු කෙනෙක් යනු කව්ද කියල දන්නේ නැති අයයි ,දැන්නම් දහම්පාසල් යනවා කියන්නේ බාල වැඩක් විදියට හිතන්න පටන් කරන තියෙනවා සමහර අය ,private classes ත් තමයි ලොකුම හේතුව
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    tfs!

    ඔය සිත්ධාර්ථ බෝධිසත්වයෝ ගිහි කල බිරිඳයි රාහුල කුමාරයයි දාල ගිය එක ගැන ප්‍රශ්න අහන්නේ ඒ ප්‍රශ්නේ ඇහුවම නිරුත්තර වෙන්නෙයි දහම්පාසල් ගිහින් නැති අයයි නිර්වාණයෙ තියෙන වැදගත් කමයි බුදු කෙනෙක් යනු කව්ද කියල දන්නේ නැති අයයි ,දැන්නම් දහම්පාසල් යනවා කියන්නේ බාල වැඩක් විදියට හිතන්න පටන් කරන තියෙනවා සමහර අය ,private classes ත් තමයි ලොකුම හේතුව

    උඔ හරි.

    ඕකත් බන් මේ උදාහරණයට සමාන නැතත් සසදන්න පුළුවන්

    අපේ දුප්පත් අම්මලා ළමයින්ව දාලා රට යනවා.
    ඒ යන්නේ දරුවන්ට යහපතක් කරන්න හිතාගෙන
    ඒක දකින සමහර පොන්නයො අම්මලා නෝටි කීවොත් ඒක කොයි තරම් බූරු කතාවක් ද?
    තමන්ගේ දරුවන් ගැන හිතලා එයාලා තනි කරලා රට යන අම්මලා කවදාවත් නෝටි කියලා කියන්න බෑ

    එහෙනම් සියළු සත්වයින් වෙනුවෙන් ගිහි ගෙය හැරගිය සිද්ධාර්ථ කුමාරයා ගැන වරදක් කියන්නේ කොහොමද?
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    උඔ හරි.

    ඕකත් බන් මේ උදාහරණයට සමාන නැතත් සසදන්න පුළුවන්

    අපේ දුප්පත් අම්මලා ළමයින්ව දාලා රට යනවා.
    ඒ යන්නේ දරුවන්ට යහපතක් කරන්න හිතාගෙන
    ඒක දකින සමහර පොන්නයො අම්මලා නෝටි කීවොත් ඒක කොයි තරම් බූරු කතාවක් ද?
    තමන්ගේ දරුවන් ගැන හිතලා එයාලා තනි කරලා රට යන අම්මලා කවදාවත් නෝටි කියලා කියන්න බෑ

    එහෙනම් සියළු සත්වයින් වෙනුවෙන් ගිහි ගෙය හැරගිය සිද්ධාර්ථ කුමාරයා ගැන වරදක් කියන්නේ කොහොමද?
    :yes::yes::yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුලින්ම කතෝලික අය කරලා එන්නකෝ සංශෝධනේ ඊට පස්සේ අපි සලකා බලන්නම්.

    ape ewa sansodane karanna one naa.. ban eka niyama piliwelata thiyenawa... man ekayi kiwwe buddha sasaneth ewage piliwelata thibba nan hodayi kiyala.....
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ළමයිට දහම් පාසල් දැනුම ලබා දීමේ වැදගත් කම ‍තේරෙනවා නේද?
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කියන්න ඕන ටික පැහැදිලිව කියල තියෙනව මචන් rep+++
     
    Feb 19, 2013
    123
    23
    0
    ape ewa sansodane karanna one naa.. ban eka niyama piliwelata thiyenawa... man ekayi kiwwe buddha sasaneth ewage piliwelata thibba nan hodayi kiyala.....


    අනේ පල ගොබිල යන්ඩ. ඒක වෙන්ඩැති පොකුරු බෝම්බ දැම්මා කියලා රායප්පු gayසප් කාරයා කේලම් කියන්න ඇත්තේ. :angry::angry: කෝ කතෝලික සබාව මොකද කියන්නේ.

    වරකෝ ආප්ප පාප්ප කාරයා මෙහෙට. අරිනව දෙකට නමල
     
    Feb 19, 2013
    123
    23
    0
    JesusDances.gif
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජමෙයිතුල්ල(හ්);16274471 said:

    අනේ පල ගොබිල යන්ඩ. ඒක වෙන්ඩැති පොකුරු බෝම්බ දැම්මා කියලා රායප්පු gayසප් කාරයා කේලම් කියන්න ඇත්තේ. :angry::angry: කෝ කතෝලික සබාව මොකද කියන්නේ.


    rayappu gana neme ban mama kiyanne... umbata molayak wath nadda kiyapu eka therun ganna.?

    ජමෙයිතුල්ල(හ්);16274471 said:

    වරකෝ ආප්ප පාප්ප කාරයා මෙහෙට. අරිනව දෙකට නමල

    :lol::lol::lol::lol::lol::lol: edata thama bawuddayao kathiolika unge hati dana ganne...... :lol::lol::lol::lol::lol:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ADO ubala boruwatane gaha ganne....issellama manussa kama hada ganilla...irisiyawa nathi karagena jeewath viyan..etakota deiyoth avith ubalata wadhi....

    Parakata bassoth kattiya pare yana hati penawane...eth Car eke Dashboard eka uda inne ekko Budu hamuduruwo,natthan jesu...eth itin parakata thawa ekek harawanda iddi kunu harupa kiyagena Horn eka obagena yanawa uta ida nodi..

    ehema jathiyak oi api..issellama ewa hada gena passe adama gana hoyamu...hariyata agama adahanawanam owa mukuth wenne na..okkoma boruwa karanne.