මේක වැරදියි පොලිසිය උන්ගෙ විමර්ශන මාධ්‍යට දෙන්ඩ අවශ්‍ය නැ අපරාදකාරය අල්ල ගන්නකම්,මේකේ ගොඩක් අමුතු දේවල් පොලිසිය කියන්නේ
පොර ගෙදරට පැය භාගෙන් එනවා කියල පිටත් වෙන්නේ
මග යනගමන් ෂෝට් ඉට්ස් කඩේක නවත්තනවා
දෙන්නෙක්ට හරියන මල්ලක් හම්බවෙන්නේ - එතකොට කඩේ බැග් තිබ්බ විදිහ වෙන්නත් පුළුවන්
කෙලින්ම ගිහින් තියෙන්නේ කනත්තට
එක ඇතුලට වාහන ගන්න දෙන්නෙත් නැහැ
ඉබේම අත බඩ ගැට ගහල, බෙල්ල ගැට ගහගෙන තනියෙම මැරිලා
බ්‍රයන් තෝමස් ගෙදරින් එලියට බැහැල නැහැ, පොර ගිහින් තනියෙම මරල නැහැ, සිඟිති ආතල්
ෆෝන් එකෙන් බ්‍රයන්ට එන්න කියල පණිවිඩයක් ගිහින්
පට්ට ආතල් දෙන්නේ
ලංකා පොලිසිය එක්කෝ බ්‍රයන් ගෙන් සල්ලි අරන්
එහෙම නැත්නම් දේශපාලන බලවතෙක් වැඩේ පස්සේ ඉඳන් පොලිසිය මෙහෙයවනවා
අන්තිමට කොහෙවත් නැති එකෙක් අල්ලයි වැඩේට
කොටු පැනපු සින් එකක් තිබ්බනම් වයිෆ් අනිවා මේක වයිෆ් කරා වෙනවා
පට්ට
ෂක බුම්
කෝටි 160 බ්‍රයන් බම්ප්
බ්‍රයන් තෝමස්ම මැරුව කියමු
1. ඌ එදාට ගෙයින් එලියට එන්නෙ නැ තමයි cctv එකක් යටට වෙලා ඉදි
2.ඌට චෝදනාව එන නිසා sms එකක් එවා ගන්න එක ගැනත් පුදුම වෙන්ඩ දෙයක් නැ
3 ඌ එකට දඩස් ගාල රිප්ලයි කරනව , නිතර එවන මනුස්සයෙක් නෙමෙනෙ smsඑක බලාගෙනම ඉදල
සැක කරනවනම් සැක කරන්ඩ පුලුවන් ඕනම කෙනෙක්ව ගැනිව උනත් සැකයි, ඒ වගේම නොසිතන හොර සොට් එකක් ගහන්ඩ ගිහින් පලා ගත්ත එකක් වෙන්ඩත් පුලුවන්
මේක වෙන්නෙ නැ ,පළාතක් මළත් නඩු තින්දු ඉක්මන් වෙන්නෙ නැ, අනික ඔය පොලියට දුන්න නඩු විසදෙන්නෙ නැ ජිවිතේටඑයාලම ප්ලෑන් කරල ගහපු ගේම් එකක් ඕනවට වඩා දුර ගියා වෙන්න බැරිද? ඕවර් ඇක්ටින් නිසා... ඇයි එහෙම කරේ කියන එකට හේතු හැටියට සමහර විට.. බ්‍රයන්ගෙන් එන්න තියන සල්ලි පරක්කු වෙන එකට අධිකරනෙට ඒත්තු ගන්නන්නත් වෙන්න පුලුවන්.. මොකද ඇන්ට්‍රිය දාල අවුරුදු 2කට පස්සෙ බ්‍රයන් අත්අඩංගුවට ගන්නෙත්.. මුදල් සම්බන්ධ නඩුවක් නං කොහොමද කියල කියන්න ඕන නැහැනෙ අමුතුවෙන්.. නඩුවට උසාවියේ අවධානය ගන්න කරපු දෙයක් දුර දිග ගියා වෙන්න බැරිද?
------ Post added on Dec 23, 2022 at 9:14 AM