ශාෆ්ටර් ඝාතන අභිරහස

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ ගොඩක් අමුතු දේවල් පොලිසිය කියන්නේ

    පොර ගෙදරට පැය භාගෙන් එනවා කියල පිටත් වෙන්නේ
    මග යනගමන් ෂෝට් ඉට්ස් කඩේක නවත්තනවා
    දෙන්නෙක්ට හරියන මල්ලක් හම්බවෙන්නේ - එතකොට කඩේ බැග් තිබ්බ විදිහ වෙන්නත් පුළුවන්
    කෙලින්ම ගිහින් තියෙන්නේ කනත්තට
    එක ඇතුලට වාහන ගන්න දෙන්නෙත් නැහැ
    ඉබේම අත බඩ ගැට ගහල, බෙල්ල ගැට ගහගෙන තනියෙම මැරිලා

    බ්‍රයන් තෝමස් ගෙදරින් එලියට බැහැල නැහැ, පොර ගිහින් තනියෙම මරල නැහැ, සිඟිති ආතල්
    ෆෝන් එකෙන් බ්‍රයන්ට එන්න කියල පණිවිඩයක් ගිහින්
    පට්ට ආතල් දෙන්නේ

    ලංකා පොලිසිය එක්කෝ බ්‍රයන් ගෙන් සල්ලි අරන්
    එහෙම නැත්නම් දේශපාලන බලවතෙක් වැඩේ පස්සේ ඉඳන් පොලිසිය මෙහෙයවනවා

    අන්තිමට කොහෙවත් නැති එකෙක් අල්ලයි වැඩේට

    කොටු පැනපු සින් එකක් තිබ්බනම් වයිෆ් අනිවා මේක වයිෆ් කරා වෙනවා

    පට්ට
    ෂක බුම්

    කෝටි 160 බ්‍රයන් බම්ප්
    මේක වැරදියි පොලිසිය උන්ගෙ විමර්ශන මාධ්යට දෙන්ඩ අවශ්ය නැ අපරාදකාරය අල්ල ගන්නකම්,

    බ්‍රයන් තෝමස්ම මැරුව කියමු
    1. ඌ එදාට ගෙයින් එලියට එන්නෙ නැ තමයි cctv එකක් යටට වෙලා ඉදි
    2.ඌට චෝදනාව එන නිසා sms එකක් එවා ගන්න එක ගැනත් පුදුම වෙන්ඩ දෙයක් නැ
    3 ඌ එකට දඩස් ගාල රිප්ලයි කරනව , නිතර එවන මනුස්සයෙක් නෙමෙනෙ smsඑක බලාගෙනම ඉදල

    සැක කරනවනම් සැක කරන්ඩ පුලුවන් ඕනම කෙනෙක්ව ගැනිව උනත් සැකයි, ඒ වගේම නොසිතන හොර සොට් එකක් ගහන්ඩ ගිහින් පලා ගත්ත එකක් වෙන්ඩත් පුලුවන්

    එයාලම ප්ලෑන් කරල ගහපු ගේම් එකක් ඕනවට වඩා දුර ගියා වෙන්න බැරිද? ඕවර් ඇක්ටින් නිසා... ඇයි එහෙම කරේ කියන එකට හේතු හැටියට සමහර විට.. බ්‍රයන්ගෙන් එන්න තියන සල්ලි පරක්කු වෙන එකට අධිකරනෙට ඒත්තු ගන්නන්නත් වෙන්න පුලුවන්.. මොකද ඇන්ට්රිය දාල අවුරුදු 2කට පස්සෙ බ්‍රයන් අත්අඩංගුවට ගන්නෙත්.. මුදල් සම්බන්ධ නඩුවක් නං කොහොමද කියල කියන්න ඕන නැහැනෙ අමුතුවෙන්.. නඩුවට උසාවියේ අවධානය ගන්න කරපු දෙයක් දුර දිග ගියා වෙන්න බැරිද?
    මේක වෙන්නෙ නැ ,පළාතක් මළත් නඩු තින්දු ඉක්මන් වෙන්නෙ නැ, අනික ඔය පොලියට දුන්න නඩු විසදෙන්නෙ නැ ජිවිතේට
    ------ Post added on Dec 23, 2022 at 9:14 AM
     
    • Like
    Reactions: ChamodhK

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මේක වෙන්නෙ නැ ,පළාතක් මළත් නඩු තින්දු ඉක්මන් වෙන්නෙ නැ, අනික ඔය පොලියට දුන්න නඩු විසදෙන්නෙ නැ ජිවිතේට
    ------ Post added on Dec 23, 2022 at 9:14 AM
    Thadujeen wage da?
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ශාෆ්ටර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් ලු

    ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය ඝාතනයක් නොව ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් දැයි ? සැකය මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    එලෙසම සභාපතිවරයා සිය නැන්දම්මාට(බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර " මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි" ,ආදී වශයෙන් හැඟීම්බර අදහස් අඩංගු කර ලියන ලද ලිපියක් සම්බන්ධයෙන් සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන්ගේ අවධානයද යොමු වී ඇත.

    https://www.lankadeepa.lk/news/%E0%B7%81%E0%B7%8F%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-%E0%B6%AF--%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F-%E0%B6%AF-/101-625770
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Mervin silva theorem
     
    • Like
    Reactions: lasankandy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොලිසිය පට්ට ගොබ්බයි නෙ බන්
    මම අහලා තියෙනවා මනුස්සයෙක්ට තමන්ටම හුස්ම හිරකන් මැරෙන්න බෑ කියලා . දැන් මේකේ විදියට කේබල් එක අරූම බෙල්ලට තද කරන් තියෙන්නෙ .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම අහලා තියෙනවා මනුස්සයෙක්ට තමන්ටම හුස්ම හිරකන් මැරෙන්න බෑ කියලා . දැන් මේකේ විදියට කේබල් එක අරූම බෙල්ලට තද කරන් තියෙන්නෙ .

    ඔව් බන්. නැන්දම්මාට ලියුමකුත් ලියලා දුව හොදයි කියලා. එක තමා මැරෙන්න කලින් ශාෆ්ටර් දුන්න මරුම ආතල් එක බලන් යද්දි.

    ඕනම මිනිමැරුමක් ඔනවට වඩා තාත්වික කරන්න ගියාම ඔය වගේ අමුතු දේවල් වෙනවා.