ඕවා මොනාද බන් ?
දැන් ටික කාලෙකට කලින් වෙඩින් එකක් තිබ්බා ලන්කාවේ හොදම හෝටලේක.
650 විතර ආරාධනා කරලා තිබ්බා.
ප්ලේට් එකක් රු.13000.00
වෙඩින් එක ඉවර වෙලා ආව හැමෝටම අයි ෆෝන් එක ගානේ දුන්නා වෙඩින් එක මතක හිටින්න කියලා.
ඉතින් බලපන්.

පින් ඇත්තෝ කති බොති .....
10mil kiyanne 100 lax ne bn.colombo gewal tiyena ona ekekge geyak 100lks walata wediy
ඕවා මොනාද බන් ?
දැන් ටික කාලෙකට කලින් වෙඩින් එකක් තිබ්බා ලන්කාවේ හොදම හෝටලේක.
650 විතර ආරාධනා කරලා තිබ්බා.
ප්ලේට් එකක් රු.13000.00
වෙඩින් එක ඉවර වෙලා ආව හැමෝටම අයි ෆෝන් එක ගානේ දුන්නා වෙඩින් එක මතක හිටින්න කියලා.
ඉතින් බලපන්.

ඕවා මොනාද බන් ?
දැන් ටික කාලෙකට කලින් වෙඩින් එකක් තිබ්බා ලන්කාවේ හොදම හෝටලේක.
650 විතර ආරාධනා කරලා තිබ්බා.
ප්ලේට් එකක් රු.13000.00
වෙඩින් එක ඉවර වෙලා ආව හැමෝටම අයි ෆෝන් එක ගානේ දුන්නා වෙඩින් එක මතක හිටින්න කියලා.
ඉතින් බලපන්.

මහපරිමාන වයාපාර වැටිලා නෑ බන් ඒවා වට්ටන්නත් බෑ. .ලොකුවටම කෙලවෙන්නේ සුලුපරිමාන වයාපාරවලට. .
අද පොඩි වයාපාරයක් පටන් ගන්න එක පට්ටම අමාරු වැඩක්. . මහපරිමාන වයාපරිකයා හැම ශේස්ත්රයම කවර් කරන එකයි අව්ල. . පොඩි එකාට නැගිටිමක් නෑ. .

Supermarket ekak gahapu gaman wate inna sillara kada karayonta hulan 
Plate ekata 21000 gewwath metana 2000k gewwath methana.(Midi thithai)::
![]()
ඔකේ බුකින් ලිස්ට් එක බලල සල්ලි ගෙවපු නම් ලිස්ට් එක ආදායම් බදු එකට යැව්වා නං හරි![]()

salli thiyenavanm kohoma viyadam kalama apita mokada bn. unta ova udin paath vena eva nevene.... thamange daksathavayak thiyennqmq one. nathnm paramparaven hambauna salli thibunath eka digata pavathmak nathi venava
TFS 7+