ජෝක්කු හොදපන් හරියට, එකදිගට දවස් 2ක් 3ක් එකම එක ඇදැන් ඉන්න එපා
තව මචං සිල්ක්, ලිනන් ජෝක්කු ගනන් එපා( පාරේ තියන් විකුනන්නේ)
ජෝක ගන්නකොට 1000 හරි දීලා හොද එකෙක් ගනින්.
රෙදි අවුල් උනාමතමයි ඕක වෙන්නේ.
පිරිසිදු කමත් බලපානවා
ෆාමසි වල තියනවා බන් ඕකට ක්‍රීම් එකක් අහපං එකිලි වල රෑශ් වලට කියලා