ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    සිස්ටම් චේන්ජ්.:rofl:
    එහෙම ඒවා වෙන්නේ නෑ බන් මේ රටේ.
    මේ රටේ 80% මිනිස්සු කරප්ටඩ්.
    පොලිසියේ ඉන්නෙත් උබයි මමනේ නේද?
    සාමාන්‍ය උන්, කොච්චර කරප්ටඩ් ද?
    රජයේ වැඩ කරන TO ල සෙට් එක කවුද?
    තනිකර පගා මරුවෝ,
    වැඩිය ඕනේ නෑ, ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා බලපන්, ලමය ඉස්කෝලට දාන්න පගාව ඕනේ.
    ප්‍රයිවට් උනුත් එහෙම තමයි, බොසාට පේන්න අම්මෝ හෙනට වැඩ, ඌ නැති උන ගමන් අයිස් ගහනවා
    මේ රටේ මුලේ ඉදලා ඉහල දල්ලටම යනකන් කුණුවෙලා තියෙන්නේ.
    ඕව වෙනස් වෙන්නේ නෑ.
    උබලා කාල බීල සැපේ ඉන්න බලපන් එච්චරයි
    connection kathawa nam patta sira kathawa. business karayonge, amathilage lamaita machan kiyagena inna eke wasiya sehenna thiyenawa.
     
    • Like
    Reactions: preamble

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    Owow preamble kiyanne atta.business start karanna be ban connection netuwa.specialy gam wala.start karala balapanko game un redda ussan enne araka dushanaya wenawa meka dushanaya wenawa kiya kiya.game hamduruwnaath laksha 50k wath dila tamai shape karaganna one.
     
    • Like
    Reactions: preamble

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    මොන වගේ කනෙක්ෂන් ගැනද කියන්නේ ?
    ඇමතියෙක් අදුරගන්නව වගේ වැඩක් ද ?
    නෑ බන්. දැන් හිතපන්කො කවුරුහරි ස්කිල් තියෙන ඩයල් එකක් ඉන්නව සල්ලි ප්‍රශ්නෙක. තව කොහෙ හරි තැනක තියෙනව ඌගෙ ස්කිල් එකට හරියන ජොබ් මූ ඒක දන්නෙ නෑ. එතකොට ඔය දෙක ලින්ක් වෙන්න නන් අතරමැදියෙක් ඕනි. ඕව්ව හෙන අහබු දේවල්නෙ එතක්ටොඅ කන්ටැක්ස් වැඩි වෙනකොට ඔය කියන චාන්ස් එන්න තියෙන හැකියාව වැඩි වෙනව. අන්න ඒ වගේ දෙයක් ගැන මම අදහස් කරන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක

    ඒවගැන නෙවෙයි මේ කියන්නේ..හොර පාරෙන් වැඩ කරගන්න එක
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සිස්ටම් චේන්ජ්.:rofl:
    එහෙම ඒවා වෙන්නේ නෑ බන් මේ රටේ.
    මේ රටේ 80% මිනිස්සු කරප්ටඩ්.
    පොලිසියේ ඉන්නෙත් උබයි මමනේ නේද?
    සාමාන්‍ය උන්, කොච්චර කරප්ටඩ් ද?
    රජයේ වැඩ කරන TO ල සෙට් එක කවුද?
    තනිකර පගා මරුවෝ,
    වැඩිය ඕනේ නෑ, ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා බලපන්, ලමය ඉස්කෝලට දාන්න පගාව ඕනේ.
    ප්‍රයිවට් උනුත් එහෙම තමයි, බොසාට පේන්න අම්මෝ හෙනට වැඩ, ඌ නැති උන ගමන් අයිස් ගහනවා
    මේ රටේ මුලේ ඉදලා ඉහල දල්ලටම යනකන් කුණුවෙලා තියෙන්නේ.
    ඕව වෙනස් වෙන්නේ නෑ.
    උබලා කාල බීල සැපේ ඉන්න බලපන් එච්චරයි
    මෙක නම් ඉතිම් හෙන ගහන ඈත්ත කතාවක්
     
    • Like
    Reactions: preamble

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    ඒවගැන නෙවෙයි මේ කියන්නේ..හොර පාරෙන් වැඩ කරගන්න එක
    හරි හරි ඒවත් කනෙක්ශන් විදියට තමා ගන්නෙ ඒ උනාට මගෙ අදහස ඕක. අරවගේ ඒව නෙවෙයි. ඌ ඔය කියන්නෙ ඌ පාරෙ බිස්නස් එකක් කරන නිසා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් නෙ මම කිව්වෙ මගෙ වැඩ වලට අනුව තියෙන එක්ස්පීරියන්ස් එකෙන්.
     
    • Like
    Reactions: preamble

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කතාවට හොදයි.
    ප්‍රායෝගිකව කරන්න බෑ.
    පොලිසියෙන් අහු උනාම පොලිස් කාරයට ශේප් එකේ රුපියල් 1000 අත මිට මොලවලා මාරු වෙන්න බලන අපි, සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා.
    එහෙමනේ?
    ඇයි ප්‍රායෝගික නැත්තේ. ඇයි නීති කඩ කරන්නේ. ඔබ නීති ගරුකව විනයානුකූලව පාරේ යනවා නම් ඔබට පොලීසියට පගාව දෙන්න අවශ්‍ය නැහැ.
    ඇයි නීති කඩන්න කනෙක්ෂන් හදාගන්නේ. ඕක තමයි අපිට ජාතියක් විදියට ඉස්සරහ ට එන්න බැරි හේතුව. නියම සිංහල ජාන හෙවත් විජය සහ හොර දෙටුවන්ගේ ජාන.
     
    • Haha
    Reactions: gnilukshi

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒවගැන නෙවෙයි මේ කියන්නේ..හොර පාරෙන් වැඩ කරගන්න එක
    නෑ ඒවත් ඇතුලුව තමයි මම කිව්වේ.
    මම කිව්වේ එක උදාහරණයක් විතරයි.
    කනෙක්ශන්ස් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනයකට එක එක්සාම්පල් එක විතරයි මම කිව්වේ.
    ඒකෙන් කියවන්නේ නෑ that's the only help කියන එක.
    නානාප්‍රකාර ප්‍රයෝජන තියෙනවා, එයින් එකක් තමයි @හෙළයෙක් කියලා තියෙන්නේ.
    මම කිව්ව උදාහරණෙටම ඒක ලඝු කරලා හිතන්න එපා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි කොච්චර හිතුවත් සර්ව සාධාරණ සමාජයක් පැතුවත් සමාජෙම කරප්ටඩ්. අපිට තනියම උඩු ගං බලා පීනන්න බැරි තරමටම කෙළවලා තියෙන්නෙ.

    ටී.ඕ. කෙනෙක් මාව මාස ගානක් රස්තියාදු කළා බන් නැති වැරදි කිය කිය අපේ මල්ලි අඳුරන් මන්ත්‍රී කෙනෙක්ට කතා කරලා මම මාස ගාන ගිය වැඩේ විනාඩි 10න් කරලා දුන්නා.

    රාජ්‍ය සේවෙ පගා මරුවෝ. අපි හොඳ පාරෙන් කරගන්න කොච්චර උත්සාහ කළත් උන් දෙන්නෙ නෑ.

    මට තව ඕනෙ තරම් උදාහරණ කියන්න පුලුවන් නීතිගරුකව වැඩ කරන්න ගිහින් මට කෙලවිච්ච තැන්. එතනින් ඉතින් ඉතුරු වෙන්නෙ තමුන් නීතිගරුකව හිටියා කියන සතුට. ඒත් තව කෙනෙක්ට මම මහා මෝඩයෙක් කියලත් පේන්න පුලුවන්.

    ප්‍රශ්නෙට උත්තරේ නම් 155 එච්චර ලොකු ගානක් නෙමේ නේද දැන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    හරි හරි ඒවත් කනෙක්ශන් විදියට තමා ගන්නෙ ඒ උනාට මගෙ අදහස ඕක. අරවගේ ඒව නෙවෙයි. ඌ ඔය කියන්නෙ ඌ පාරෙ බිස්නස් එකක් කරන නිසා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් නෙ මම කිව්වෙ මගෙ වැඩ වලට අනුව තියෙන එක්ස්පීරියන්ස් එකෙන්.
    ඌ කිව්වේ අනුන්ගේ පිහිටෙන් ජිවිතේ ගොඩ දාගන්න විදියක් ගැන. කනෙක්ෂන් ඕන ඉතින් පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න ගියත් තමන්ගේ වැඩක් කරගන්න. ඒ කනෙක්ෂන් නෙවෙයි මේ..
    ඇදුනුම් කමට unfair විදියට ගන්න පුලුවන් උදව් මත යැපෙන එක.

    උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
    වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇයි ප්‍රායෝගික නැත්තේ. ඇයි නීති කඩ කරන්නේ. ඔබ නීති ගරුකව විනයානුකූලව පාරේ යනවා නම් ඔබට පොලීසියට පගාව දෙන්න අවශ්‍ය නැහැ.
    ඇයි නීති කඩන්න කනෙක්ෂන් හදාගන්නේ. ඕක තමයි අපිට ජාතියක් විදියට ඉස්සරහ ට එන්න බැරි හේතුව. නියම සිංහල ජාන හෙවත් විජය සහ හොර දෙටුවන්ගේ ජාන.
    ටෙක්ස්ට් බුක් සීන් එකෙන් උබ ඔය කතා කරන්නේ.
    පාරේ බැහැලා සමාජේ ජීව්ත් වෙලා නෙමෙයි.
    උබට වයස කීයද?
    ත්‍රීවිල් කාරයෙක් ඇගට අල්ලලා ගියාම පාරේ නීති කැඩෙන්නේ උබවත් නොදන්න විදිහට

    ඌ කිව්වේ අනුන්ගේ පිහිටෙන් ජිවිතේ ගොඩ දාගන්න විදියක් ගැන. කනෙක්ෂන් ඕන ඉතින් පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න ගියත් තමන්ගේ වැඩක් කරගන්න. ඒ කනෙක්ෂන් නෙවෙයි මේ..
    ඇදුනුම් කමට unfair විදියට ගන්න පුලුවන් උදව් මත යැපෙන එක.
    මම දැක්කා උබ එක තැනක කියලා තියෙනවා "හොර පාරෙන්" වැඩ කරගන්න කියලා.
    මට කියපන්, වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද කියලා?
    ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්ටර්වීව් එකට ගිය ගමන් උන් බලන්නේ කාගේ හරි ලියුමක් තියෙනවද කියලා, නැත්තන් උබ මොන ජගතා උනත් ලයිසන් එක ගන්න බෑ.
    උන් කෝල් කරලා අහනවා මෙහෙම ලියුමක් දුන්නද කියලා.
    ඔව් කිව්ව ගමන් ලයිසන් එක දීල කියනවා මෙන්න මේ වෙපන් සෙට් එක තියෙනවා එකක් ඉලල්ලා අයදුම් කරලා වැලිසර කෑම්ප් එකෙන් ගන්න, නැත්තන් තමන්ට වෙන එකක් ගෙන්න ගන්න ඕනේනම් ඒකට අදාල අවසර ඉල්ලලා ආරක්ෂක ලේකම් එඩ්‍රස් කරලා ලියුමක් භාරදෙන්න කියනවා.

    ඔය මුකුත් කරගන්න උබට හයියක් නැත්තන් වෙපන් ලයිසන් එක ගන්න නෑ.

    පතල් ලයිසන් එකත් එහෙමයි.
    උබ ඕකට "හොර පාර" කියනවනන් මට "හරි පාර" මේකයි කියලා පෙන්නනපන්කෝ.

    හරි පාර හෝ හොර පාර උබට කැමති නමක් ඒකට දාගන්න පුළුවන්, නමුත් ඒක තමයි තියෙන "එකම පාර"
    ------ Post added on Jan 26, 2023 at 9:24 AM

    අපි කොච්චර හිතුවත් සර්ව සාධාරණ සමාජයක් පැතුවත් සමාජෙම කරප්ටඩ්. අපිට තනියම උඩු ගං බලා පීනන්න බැරි තරමටම කෙළවලා තියෙන්නෙ.

    ටී.ඕ. කෙනෙක් මාව මාස ගානක් රස්තියාදු කළා බන් නැති වැරදි කිය කිය අපේ මල්ලි අඳුරන් මන්ත්‍රී කෙනෙක්ට කතා කරලා මම මාස ගාන ගිය වැඩේ විනාඩි 10න් කරලා දුන්නා.

    රාජ්‍ය සේවෙ පගා මරුවෝ. අපි හොඳ පාරෙන් කරගන්න කොච්චර උත්සාහ කළත් උන් දෙන්නෙ නෑ.

    මට තව ඕනෙ තරම් උදාහරණ කියන්න පුලුවන් නීතිගරුකව වැඩ කරන්න ගිහින් මට කෙලවිච්ච තැන්. එතනින් ඉතින් ඉතුරු වෙන්නෙ තමුන් නීතිගරුකව හිටියා කියන සතුට. ඒත් තව කෙනෙක්ට මම මහා මෝඩයෙක් කියලත් පේන්න පුලුවන්.

    ප්‍රශ්නෙට උත්තරේ නම් 155 එච්චර ලොකු ගානක් නෙමේ නේද දැන්?
    ප්‍රායෝගිකව වැඩක් කරගන්න යනකන් මුන්ට මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නෙ නෑ
    ------ Post added on Jan 26, 2023 at 9:25 AM
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ටෙක්ස්ට් බුක් සීන් එකෙන් උබ ඔය කතා කරන්නේ.
    පාරේ බැහැලා සමාජේ ජීව්ත් වෙලා නෙමෙයි.
    උබට වයස කීයද?
    ත්‍රීවිල් කාරයෙක් ඇගට අල්ලලා ගියාම පාරේ නීති කැඩෙන්නේ උබවත් නොදන්න විදිහට
    මම 2000 ඉඳලා වාහන පදිනවා. මමත් පාගා ගෙවලා තියෙනවා. කනෙක්ෂන් වලින් වැඩ ගොඩ දාගෙන තියෙනවා. ඒවා වීර ක්‍රියා විදියට හිතපු කාලයක් තිබුණා. නමුත් ඒවා වැරදි වැඩ. ඇයි මට නීතියට ගරු කරන්න බැරි. අනුන්ට කරදරයක් නොවී රිය පදවන්න බැරි. දැන් මම වැඩ කරන්නේ ඒ කන්සෙප්ට් එකට.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම 2000 ඉඳලා වාහන පදිනවා. මමත් පාගා ගෙවලා තියෙනවා. කනෙක්ෂන් වලින් වැඩ ගොඩ දාගෙන තියෙනවා. ඒවා වීර ක්‍රියා විදියට හිතපු කාලයක් තිබුණා. නමුත් ඒවා වැරදි වැඩ. ඇයි මට නීතියට ගරු කරන්න බැරි. අනුන්ට කරදරයක් නොවී රිය පදවන්න බැරි. දැන් මම වැඩ කරන්නේ ඒ කන්සෙප්ට් එකට.
    කවුද බන් කිව්වෙ ඒවා වීර ක්‍රියා කියල.
    මේක මෙ ඇඩ්වෙන්චර් මූවි එකක් නෙමෙයි වීරද නැද්ද බලන්න.
    අපි හැමෝම ගහන්නේ අපේ සර්වයිවල් ගේම් එක.
    එතනදි අපි පාවිච්චි කරන උපක්‍රම විතරයි මේව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    මම දැක්කා උබ එක තැනක කියලා තියෙනවා "හොර පාරෙන්" වැඩ කරගන්න කියලා.
    මට කියපන්, වෙපන් ලයිසන් එකක් ගන්න හරි පාර මොකද්ද කියලා?
    ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්ටර්වීව් එකට ගිය ගමන් උන් බලන්නේ කාගේ හරි ලියුමක් තියෙනවද කියලා, නැත්තන් උබ මොන ජගතා උනත් ලයිසන් එක ගන්න බෑ.
    උන් කෝල් කරලා අහනවා මෙහෙම ලියුමක් දුන්නද කියලා.
    ඔව් කිව්ව ගමන් ලයිසන් එක දීල කියනවා මෙන්න මේ වෙපන් සෙට් එක තියෙනවා එකක් ඉලල්ලා අයදුම් කරලා වැලිසර කෑම්ප් එකෙන් ගන්න, නැත්තන් තමන්ට වෙන එකක් ගෙන්න ගන්න ඕනේනම් ඒකට අදාල අවසර ඉල්ලලා ආරක්ෂක ලේකම් එඩ්‍රස් කරලා ලියුමක් භාරදෙන්න කියනවා.

    ඔය මුකුත් කරගන්න උබට හයියක් නැත්තන් වෙපන් ලයිසන් එක ගන්න නෑ.

    පතල් ලයිසන් එකත් එහෙමයි.
    උබ ඕකට "හොර පාර" කියනවනන් මට "හරි පාර" මේකයි කියලා පෙන්නනපන්කෝ.

    හරි පාර හෝ හොර පාර උබට කැමති නමක් ඒකට දාගන්න පුළුවන්, නමුත් ඒක තමයි තියෙන "එකම පාර"
    ඉතින් ඔහොම බැලුවම මේක හැමදාම හොර පාරෙන් වැඩ කරගන්න රටක්.
    මුලින්ම අපි හොර පාරෙන් වැඩ කරනගන්න එක ප්‍රත්ක්ෂේප කරන්න ඕනේ.
    අපි හොර පාරෙන් අපේ වැඩේ කරගෙන අනිත් උන්ට ඇගිල්ල දික් කරල වැඩක් නෑ බන්.
    හොර පාරෙන් වැඩේ කරගන්න එකට සපෝට් කරන්න කරන්න තමයි ඒක පවතින්නේ.

    උබ ඔය කතා කරේ පොඩි එකෙක් ඉස්කෝලෙකට දාද්දි හිතන්න ඕන දෙයක් නේ බන්.
    දැන් උබේ පැත්තේ පාලනය කරන්නේ කසිප්පු කාරයෝ , මැරයෝ නම් .... පොඩි එකාව උන්ගේ ළමයි එක්ක පොඩි කාලෙම සෙට් කරනවා පහුකාලෙක ඒ පැත්තේ දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා.

    අමතිලගේ පුතාල පස්සේ ගිහින් වැඩක් කරගෙන ඉන්න එකත් උන් වගේම අදුරන කමට හොර වැඩ කරන එකෙක් තමයි .

    ලයිසන් එක දෙන්නේ නැත්නම් හරි විදියට, ඒක ගත්තේ නැතුව හිටියම හරි.
    දැන් ලයිසන් එක දෙන්නේ ගෑනිව දවසකට දුන්නොත් කියලා තිබ්බම උබ ඒකත් කරනවද ? නෑ නේ.
    හොර පාරෙන් කරන වැඩ ඉතින් හොර වැඩ තමයි..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    😂 උබ විහිළු කරනව නේ
    කෙලින් කතා කරල ලංකාවේ 😂
    උබ නුවර නේ.
    අඩෝ සිරා.මං නන් එහෙම අසාධාරණයක් වෙනවා නන් අනිවා කතා කරනවා. පොයින්ට් එකට. මං නුවර. උබත් නුවර ද බං?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කවුද බන් කිව්වෙ ඒවා වීර ක්‍රියා කියල.
    මේක මෙ ඇඩ්වෙන්චර් මූවි එකක් නෙමෙයි වීරද නැද්ද බලන්න.
    අපි හැමෝම ගහන්නේ අපේ සර්වයිවල් ගේම් එක.
    එතනදි අපි පාවිච්චි කරන උපක්‍රම විතරයි මේව
    හැම දේම සඳහා නිවැරදි පාරක් තියෙනවා. රටක් හැදෙන්න නම් ඒවා වැදගත්. මිනිසුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතිව රට දියුණු නැහැ කියලා රජයට බැනලා වැඩක් නැහැ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    photo_2023-01-26_00-08-49.jpg
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලයිසන් එක දෙන්නේ නැත්නම් හරි විදියට, ඒක ගත්තේ නැතුව හිටියම හරි.

    ඉතින් ඒ වගේ දේවල් කරන්න බැරි නම් කොහොම හරි කාට හරි කියලා හරි කරගන්න යන්නේ නෑ . ලයිසන් එක දෙන්නේ නැත්නම් තියල ඉඩගනින් කියලා මම එනව.

    වැඩේ කෙරෙන්නේ නැති උනාම ආ එහෙනම් කමක් නෑ කියලා පරාජය භාර අරගෙන අත පය අකුලන් ගෙදෙට්ට වෙලා ඉන්න උබ එකග උනාට හැමෝම එහෙම නෑ.
    තමන්ට ඔනේ වැඩේ කොහොමහරි කරගන්න තමයි මිනිස්සු බලන්නේ.

    උබ රිල්පයි ගානක් දැම්මා එකකවත් කිව්වේ නෑ වැඩක් කරගන්න හැටි.
    උබ කිව්වෙම බැයි නන් අත අරින හැටි විතරයි.
    "මම කියන ක්‍රමේ වැරදි නම්" උබ මට කියපන් "වැඩේ කෙරෙන හරි ක්‍රමේ"

    වැඩ අත ඇරලා ඇවිල්ලා තෝ ඕක තියලා ඉදගනින් කියන එක ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි නේ බන්
     
    • Like
    Reactions: allrights