Geval langa iscolekata dapan. Honda iscole kiyala deyak na. Pc/phone eken one deyak igena ganna pupluvan. Podi iacolekata dana eka social skills valatath hondai. Hebei poddak discipline gana hoyala dapan
තෝ වගෙ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
Geval langa iscolekata dapan. Honda iscole kiyala deyak na. Pc/phone eken one deyak igena ganna pupluvan. Podi iacolekata dana eka social skills valatath hondai. Hebei poddak discipline gana hoyala dapan
ඉතින් මට කියපන්කෝ පතල් ලයිසන් එකක් ගන්න තියෙන නිවැරදි පාර මොකද්ද කියලා?හැම දේම සඳහා නිවැරදි පාරක් තියෙනවා. රටක් හැදෙන්න නම් ඒවා වැදගත්. මිනිසුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතිව රට දියුණු නැහැ කියලා රජයට බැනලා වැඩක් නැහැ.
ගෑනිව දුන්නොත් තමයි ලයිසන් එක දෙන්නේ කිව්වම උබ පරාජය බාරගෙන අත පය අකුලන් ඉන්නවද නැත්නම් කොහොමහරි වැඩේ කරගන්නද බ්ලනෙන් ?වැඩේ කෙරෙන්නේ නැති උනාම ආ එහෙනම් කමක් නෑ කියලා පරාජය භාර අරගෙන අත පය අකුලන් ගෙදෙට්ට වෙලා ඉන්න උබ එකග උනාට හැමෝම එහෙම නෑ.
තමන්ට ඔනේ වැඩේ කොහොමහරි කරගන්න තමයි මිනිස්සු බලන්නේ.
උබ රිල්පයි ගානක් දැම්මා එකකවත් කිව්වේ නෑ වැඩක් කරගන්න හැටි.
උබ කිව්වෙම බැයි නන් අත අරින හැටි විතරයි.
"මම කියන ක්‍රමේ වැරදි නම්" උබ මට කියපන් "වැඩේ කෙරෙන හරි ක්‍රමේ"
වැඩ අත ඇරලා ඇවිල්ලා තෝ ඕක තියලා ඉදගනින් කියන එක ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි නේ බන්
Pm එකක් දාපන් උදවු වෙන්න පුළුවන්. Document හදන්න ඕන ගාස්තුව විතරක් දීපන්.ඉතින් මට කියපන්කෝ පතල් ලයිසන් එකක් ගන්න තියෙන නිවැරදි පාර මොකද්ද කියලා?
උබට පුළුවන්ද එකෙකුටවත් එක සතයක් නොදී පතල් ලයිසන් එකක් ගන්න.
උබට පුළුවන් නම් මට තව පතල් ලයිසන් එකක් එහෙම අරගෙන දෙන්න, මම ඉඩමේ ඩීටේල්ස් ඔක්කොම ටික දෙන්නන් අරන් දියන්කෝ මට.
ලයිසන් එක මගේ අතට දෙන්න කලින් ලක්ශ 20 දෙනවා උබට මම මගේ දරුවා පල්ලා.
පුළුවන්ද කරන්න?
භූ විද්‍යා එකට අඩිය ගහලා උබ ආයේ ගෙදර එන්නේ නිකන් නෙමෙයි අඩාගෙන.
කතාව ඇත්තහොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
mokak da ube school eka?I Got Only 83 Marks For IT. (Not 183, Just 083). But, In O\L I Took 9A And A/L 3A And Colombo Medical Faculty. So, Don't Worry On Those Scholarship Marks As The One Who Took 160 Marks Is A Donkey Today
Richmond Collagemokak da ube school eka?
e kiyanne AL goda daganna hoda school ekakata yannama wenawa ne?Pre School -
Grade 1- 5 G/ Colombo School
Grade 6 - 7 G/ Neluwa Nation School
Grade 7- 11 G/ Richerd Pathrina Collage Galle
Grade 12 - 13 G/ Richmond College Galle (Best Collage In Southern Province)
O/L Result - 9A
A/L Result (1st Shie) - BBC (District 229) (I Was With A Headache When Writing The Exam With Extreme Body Ache)
A/L Result (2nd Shie) AAA (District 18)
Now - Medical Faculty Colombo 1st Year Student (2021/2022)
මටත් තියෙනවා ඔය අගේ අත්දැකීමක්. ගෙදර COC එක ගන්න දැම්මා ඇප්ලිකේශන්. මාස 2 යනකන් මුකුත් නෑ. ගිහින් බැලුවා. එතකොට කිව්වා TO ඇවිත් නෑලු. මන් ඇහුවම මාස දෙකක් තිස්සෙ ඇවිත් නැද්ද කියලා අසනීපෙන් හිටියලු. උගෙ නම්බරේ ඉල්ලුවට මුන් දෙන්නෙත් නෑ. ආයෙ දවස් 2 ගියා. එතකොට කිව්වා ඌව ගෙදර එක්කන් එන්නත් ඕනෙ අපිලු. ගෙනෙත් පෙන්නුවා. කිසිම දෙඩ්යක් ඔරිජිනල් පෑලන් එකෙන් වෙනෙස් කරේ නෑ මං. මූ බැලුවා මගෙන් කීයක් හරි කඩගන්න. එක එක දේවල් කිව්වා. මං කිව්වා ඕවා බලන්නෙ නැතුවද නගර සභාවෙන් ප්ලෑන පාස් කරේ එහෙනම් මට ලියලා දෙන්න මං ඒක දාලා කම්පේලෙන් එකක් දාන්නම් කියලා. මූ ඊට පස්සෙ කියනවා, ඒකාලෙ නීතියෙ හැටියට අවුලක් නෑලු ඒක. දැන් පොඩ්ඩක් වෙනස් වෙලාලු. ඒත් කමක් නෑ කරලා දෙන්නම් කියලා. කවදද ගන්න පුලුවන් ඇහුවම කිව්වා සති දෙකින් උනත් ගන්න පුලුවන්ලු. ඉක්මනට කරලා දෙන්නම් කිව්වා. සතපහක් දුන්නෙ නෑ.ඉතින් ඔහොම බැලුවම මේක හැමදාම හොර පාරෙන් වැඩ කරගන්න රටක්.
මුලින්ම අපි හොර පාරෙන් වැඩ කරනගන්න එක ප්‍රත්ක්ෂේප කරන්න ඕනේ.
අපි හොර පාරෙන් අපේ වැඩේ කරගෙන අනිත් උන්ට ඇගිල්ල දික් කරල වැඩක් නෑ බන්.
හොර පාරෙන් වැඩේ කරගන්න එකට සපෝට් කරන්න කරන්න තමයි ඒක පවතින්නේ.
උබ ඔය කතා කරේ පොඩි එකෙක් ඉස්කෝලෙකට දාද්දි හිතන්න ඕන දෙයක් නේ බන්.
දැන් උබේ පැත්තේ පාලනය කරන්නේ කසිප්පු කාරයෝ , මැරයෝ නම් .... පොඩි එකාව උන්ගේ ළමයි එක්ක පොඩි කාලෙම සෙට් කරනවා පහුකාලෙක ඒ පැත්තේ දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා.
අමතිලගේ පුතාල පස්සේ ගිහින් වැඩක් කරගෙන ඉන්න එකත් උන් වගේම අදුරන කමට හොර වැඩ කරන එකෙක් තමයි .
ලයිසන් එක දෙන්නේ නැත්නම් හරි විදියට, ඒක ගත්තේ නැතුව හිටියම හරි.
දැන් ලයිසන් එක දෙන්නේ ගෑනිව දවසකට දුන්නොත් කියලා තිබ්බම උබ ඒකත් කරනවද ? නෑ නේ.
හොර පාරෙන් කරන වැඩ ඉතින් හොර වැඩ තමයි..
සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
මටත් තියෙනවා ඔය අගේ අත්දැකීමක්. ගෙදර COC එක ගන්න දැම්මා ඇප්ලිකේශන්. මාස 2 යනකන් මුකුත් නෑ. ගිහින් බැලුවා. එතකොට කිව්වා TO ඇවිත් නෑලු. මන් ඇහුවම මාස දෙකක් තිස්සෙ ඇවිත් නැද්ද කියලා අසනීපෙන් හිටියලු. උගෙ නම්බරේ ඉල්ලුවට මුන් දෙන්නෙත් නෑ. ආයෙ දවස් 2 ගියා. එතකොට කිව්වා ඌව ගෙදර එක්කන් එන්නත් ඕනෙ අපිලු. ගෙනෙත් පෙන්නුවා. කිසිම දෙඩ්යක් ඔරිජිනල් පෑලන් එකෙන් වෙනෙස් කරේ නෑ මං. මූ බැලුවා මගෙන් කීයක් හරි කඩගන්න. එක එක දේවල් කිව්වා. මං කිව්වා ඕවා බලන්නෙ නැතුවද නගර සභාවෙන් ප්ලෑන පාස් කරේ එහෙනම් මට ලියලා දෙන්න මං ඒක දාලා කම්පේලෙන් එකක් දාන්නම් කියලා. මූ ඊට පස්සෙ කියනවා, ඒකාලෙ නීතියෙ හැටියට අවුලක් නෑලු ඒක. දැන් පොඩ්ඩක් වෙනස් වෙලාලු. ඒත් කමක් නෑ කරලා දෙන්නම් කියලා. කවදද ගන්න පුලුවන් ඇහුවම කිව්වා සති දෙකින් උනත් ගන්න පුලුවන්ලු. ඉක්මනට කරලා දෙන්නම් කිව්වා. සතපහක් දුන්නෙ නෑ.
පස්සෙ මන් තව මාසෙකින් ගියා COC ගන්න. එතකොට කියනවා ඔරිජිනල් ප්ලෑන් ෆයිල් එක නෑලු. ඒක හොයගන්න ඕනෙලු. මන් ඒ හිටපු එකාගෙන් අහුවා ඒකත් අපි ඇවිත් හොයලා දෙන්න ඕනෙද කියලා. ඌ කට වහන් ගියා. ආයෙ සතියකින් යද්දිත් නෑ. පස්සෙ TO ට අරන් කිව්වම ඌ කිව්වා ලබන සතියෙ ගන්න පුලුවන්ලු. ඒ සතියෙ ගියාම උට ෆයිල් එක ඇවිත් නෑලු. අනිත් උන් කියනවා උන් TO ට දුන්නලු. මන් කිව්වා කමක් නෑ මං ඉන්නම් ඕක හොයන් ඇවිත් කියන්න කියලා. ෆයිල් එක TO ගෙ කබඩ් එකක් අස්සෙ තිබිලා හම්බුනා. උට මන් කිව්වා බලන්න්කො නිකන් අපිව රස්තියාදු කරනවනෙ කොයිකාලෙද දුන්නෙ කියලා. ආයි කිව්වා ලබන සතියෙ කමිටුවට දානවා කියලා. තව මාසයක් වගේ ගිහිනුත් කමිටුවට දාලා නෑ.
ඊට පස්සෙ උකාගනින් කියලා මං ගියෙත් නෑ පැත්ත පලාතෙ. බැංකුවෙන් 2000 කපලා තිබ්බා ලෝන් එකට COC නෑ කියලා. උන්ට මාස 6 කට වගේ කලින් සල්ලි ගෙව්ව Receipt එකත් දාලා විස්තරේ කියලා දැම්මා මගේ වරදක් නෑ Reverse කරපිය කියලා. උන් කාවහරි දාල මං හිතන්නෙ වැඩේ කරගන්න ඇති. හැබැයි සල්ලි නම් Refund උනේ නෑ. COC එක හදලා. මං ඊටත් මාස 2 කට වගේ පස්සෙ ගිහින් අරන් ආවා.
ඕක හදිස්සියකට ගන්න ගිය එකෙක් නම් අනිවා ජරාවක් දෙන්න ඕනෙ. වැඩේ කරගන්න ඕනෙ නිසා සද්දෙ දැම්මෙ නෑ. මේ පාර වරිපනම් කොලේ තාම ආවෙ නැති නිසා ගිහින් කිව්වම උන් ලොකු ගානකට ගත්තෙ නෑ. බෙදන එකාගෙ නම්බරේ ඉල්ලුවට දුන්නෙත් නෑ. ටිකක් ඇමතුවා සද්දෙන්. බෙදන එකා ඉන්නවා හෙන කයියක් දාගෙන් අනිත් උන් එක්ක. උගෙන් ඇහුවා මස දෙකක් තිස්සෙ කොලේ තියන් පොල් ගෑවද කියලා. දැන් අරන් යන්න ආවෙ කිව්වම කොල ටිකත් එක්ක පොත ගෙදරලු. ගෙදරට කොලේ ගෙනත් දෙන්න බුලත් දෙන්න ඕනෙද ඇහුවා උන්ගෙ සේනාව ඉස්සරහම. මේ වීක් එන්ඩ් එකේ ගෙනත් දෙන්නම් කිව්වා. බලමු. දුන්නෙ නැත්තම් ඊලඟ පාර ඔතන ඕකට කනේ ඇගිලි ගහන්නම කියලා එන්නෙ.
උන් කරන්න ඕනෙ වැඩක් නම් මාත් කියන්නෙ කන්ටැක්ස් පාවිච්චි කරලා හරි පගාවක් දීලා හරි කරගන්න නරකයි. එතකොට මුන්ගෙ වැඩ කෙරෙන්නෙ ඒවා දෙන උන්ට විතරයි. ඔය වගේ තැන් වලින් ආයෙ වැඩක් කරගන්න උවමනාවක් නැත්තම් අනිතිමට එනකොට හොදට සද්දෙට බැනලා එන්න ඕනෙ. පුලුවන්නම් ඕවා වීඩියෝ කරලා වයිරල් යවන්න ඕනෙ ඕකුන්ගෙ මූනු එක්කම.
මුන්ට තේරෙන්නේ නෑ මොකද්ද මම මේ කියන්නේ කියලාකතාව ඇත්ත
ඒත් ගත්ත උදාහරනය අවුල් ... එකයි කට්ටිය ටිපර් පාක් කරන්නෙ
ඔය වගේ වැඩ වලට නෙමේ..පට්ට නෝමල් වැඩ වලට උනත් ඔය නෙට්වක් එක වැදගත්...කොටින්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ උනත් ජොබ් එකක් හොයද්දී ඔය නෙට්වක් එක පට්ට වැදගත්...ගොඩක් ලන්කාවේ ලොකු කොම්පැනි වල ලොක්කන්ගේ ලමයි යන්නේ එක්කො රෝයල් නැත්තන් තෝමස්...ඒ සල්ලි ප්‍රශ්න නිසා නෙමෙ...තත්ත ගිය තැනට පුතාවත් යවනව...මන් දන්නව මාස් එකෙ අයිති කාරයන්ගේ ලමයි , කාගිල්ස් එකෙ උන්ගේ ලමයි යන්නේ ඕවට...ඉතින් උන් එක්ක යාලුවෝ කියන්නේ ආයේ ඉන්ටර්වීව් ගිහිල්ල ජොබ් හොයන්න ඕනෙ නැ...දැන් කියන්න එප එහෙම යන්නෙ මොකටද..සුදුසුකම් වලින් යනවනෙ කියල...සුදුසුකම් වලින් යන්න පුලුවන් ලිමිට් එකක් තියනව..එතනින් එහාට නෙට්වර්ක් තමඉ...ලද දෙයින් සැටිස් වෙන අයට නෙමෙයි මෙ කියන්නේ...මන් දන්න කොම්පැනි තියනව ලොක්කයි , ඩිරෙක්ටොර් බෝඩ් එකයි ඔක්කොම තෝමස්..උන් ගන්නෙත් රෙකොමන්ඩශන් වලින් තෝමස් උන්ව විතරයි..ආයෙ කියන්නේ..මේ කියන්නේ හැම පොඩි වැඩක්ම කරගන්න රෝයල් තොමස් යන්න කියන එක නෙමේ..එක ලිමිට් එකක් එනව , එතනින් පනින්න නෙට්වර්ක් ඕන වෙනව , ඉතින් හොද ඉස්කොල කියන්නෙ එහෙම නෙට්වර්ක් හදා ගන්න හොද තැනක්
thool කියන්නේ මොනවද?Ee unat gam wala iskola wal wala 4 wasare podi eunuth thool wage ewa pawichchi krnwa
Owat set une nathuwa hitiyoth kon wenwa
ගෑනිව දුන්නොත් තමයි ලයිසන් එක දෙන්නේ කිව්වම උබ පරාජය බාරගෙන අත පය අකුලන් ඉන්නවද නැත්නම් කොහොමහරි වැඩේ කරගන්නද බ්ලනෙන් ?





නොම්බර 5A,Pm එකක් දාපන් උදවු වෙන්න පුළුවන්. Document හදන්න ඕන ගාස්තුව විතරක් දීපන්.