ශිහාන් මිහිරංග ඉවරයි.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    ඒ කාලෙ හිටිය මහින්දගෙ මෝඩම බයියො ටික තමා දැන් රනිල් නෑ කිය කිය අඬා වැළපෙන්නෙ. අරක කරාද කෝ රනිල් හිරේ දැම්මද, හොරු ඇල්ලුවද අහ අහ වැළපෙන්නෙ. 😹😹 මෙන්ෂන් කරලම පෙන්නන්නද මේකෙ විතරක් ඉන්න උන් ටික.

    @2osama @dxx @YelaWolf @N A K A M U R A @Candid-B @hirashgeff @EVC

    ටිකක් හිතල වැඩ කරගන්න පුලුවන් උන බයියො ටිකක් නං අතන ඇති.
    අපි කැපුවත් බයි. 😍
     
    • Love
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113

    ජෙප්පො හිටියෙ පල් වෙලා කුනු වෙච්ච ලිඳක. ලපාගමනය එක්ක ජෙප්පො වෙනස් වෙන්න ගත්තා. බයියො මෙන්න මුන් ධනවාදී ජීවිත ගත කරනව කිය කිය උන්ට මඩ ගහන්න ගත්තා. ඒත් උන් දැනගෙන හිටියෙ නෑ උන් කරේ ලිඳේ හිටිය ජෙප්පොන්ට ගොඩට එන්න කඹ ගොතලා පහලට දාපු බව. ජෙප්පො දැන් දන්නව පොකට් ශර්ට් එකයි ෆුල් සූට් එකයි අඳින්න ඕන වෙලාව. ජෙප්පො දැන් බැලන්ස්. මම නම් ඒකට පට්ටම කැමතියි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    SF රත්නායක කනව දවසක රජ කෑමක් STF උන්ගෙන්. මුගෙ වැඩේ යන යන තැන තල්ලු කරන එක
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113


    මාර ආදරයක් නෙ. කවදාවත් මිනිස්සු දේශපාලඥයන්ට රෝස මල් දෙන්න පෙලඹුණේ නෑ. ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?

    Gota Part 2
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    හරි ට්‍රැක් එකේ යන්නෙ
    කොහොමත් අලුත් එක්ස්පිරියන්ස් එකක්ක මචුවර් වෙන්න ඕන. අලුත් දේවල් ඉගෙනගන්නව්. ඒවා හරි විදිහට යන්න ඕනේ කොහොමද කියල තේරුම් ගන්නවානම් හරි
     
    • Like
    Reactions: ruchira55

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Cid එකෙන් වෙස් වලාගත්ත බල්ලෝ දාලා ඉන්නේ. අනුර එනකොට නාටු බල්ලෝ හිටියොත් එලවන්න එපා.
    dog.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ඕම අස්සෙන් ආව ටාස් ටාස් ගාල තිබ්බා අනුර සෙත්ත පෝච්චි

    ඕම අස්සෙන් ආව චක චක ගාල පිහි පාරවල් දෙකක් ඇන්නා අනුර ඉවරයි

    මූ මේ යුරෝප් ස්ටැයිල් එකට මිනිස්සූ එක්ක ඉන්න යන්නේ , මේ රටේ උන්ට ට්‍රැක් ගේමක් දෙන්න තමා බලන්නේ. පට්ට රිස්කි වැඩක් මේක . පාතාලේ උන් කෙල හලාන් ඉන්නව ඇති විපක්ශ , වයාපාරික සල්ලි වලට ගේමක් දෙන්න
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පො හිටියෙ පල් වෙලා කුනු වෙච්ච ලිඳක. ලපාගමනය එක්ක ජෙප්පො වෙනස් වෙන්න ගත්තා. බයියො මෙන්න මුන් ධනවාදී ජීවිත ගත කරනව කිය කිය උන්ට මඩ ගහන්න ගත්තා. ඒත් උන් දැනගෙන හිටියෙ නෑ උන් කරේ ලිඳේ හිටිය ජෙප්පොන්ට ගොඩට එන්න කඹ ගොතලා පහලට දාපු බව. ජෙප්පො දැන් දන්නව පොකට් ශර්ට් එකයි ෆුල් සූට් එකයි අඳින්න ඕන වෙලාව. ජෙප්පො දැන් බැලන්ස්. මම නම් ඒකට පට්ටම කැමතියි.
    Agreed... The best thing that happened to them is creating NPP & trying to go on a center left path

    Time for the traditional right wing parties to do the same & get done young uncorrupted people in for the election
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගේ චන්ද නේද පොරට වැටුනේ?

    මම බයියෝ කියන්නෙ ඉන්න පුලුවන් මෝඩම හැත්තට.
    උන් තමා රනිලුයි, සජිතුයි, නාමලුයි ජනාධිපති කරන්න චන්දෙ දුන්නෙ.

    වැරදිච්ච එක වැරදුණා කියල හිතාගන්න පුලුවන් ටික දෙනා නෙවෙයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජනාධිපතිතුමනි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ. ඔබතුමා යන එන ගමන් බිමන් ඔයිට වඩා ආරක්ෂාකාරී විය යුතු බව අපිට හිතෙනවා, ඔබතුමා රටටත් අපිටත් ආදරේ බව අපි දන්නවා. ඉපදෙන්න ඉන්න දරුවගේ අනාගත පවා ඔබතුමාට බාරවෙලා තිබෙන මොහොතක, අපි සියලු දෙනා බලා සිටින්නේ, ඉතින් ඉතාමත් ආදරෙන් කියන්නේ ඔබතුමා ඔබතුමාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. බුදු සරණයි දෙවි පිහිටයි. තව පොඩි දෙයක් කියන්න තියෙනවා අපි දකින හැම වීඩියෝ එකකම ජනාධිපතිතුමාගේ පිටුපසින් සුදු පාට රැවුල තියෙන මනුස්සයා ඔබතුමාටත් ගොඩක් පිං අපි සියලු දෙනාගේ අනාගත බලාපොරොත්තුව, දරුවෙක් වගේ ආරක්ෂා කරන එක ගැන ඔබටත් බුදු සරණයි දෙවි පිහිටයි.


    Reply! :love:

    G0DVNkU.png
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    ඕම අස්සෙන් ආව ටාස් ටාස් ගාල තිබ්බා අනුර සෙත්ත පෝච්චි

    ඕම අස්සෙන් ආව චක චක ගාල පිහි පාරවල් දෙකක් ඇන්නා අනුර ඉවරයි

    මූ මේ යුරෝප් ස්ටැයිල් එකට මිනිස්සූ එක්ක ඉන්න යන්නේ , මේ රටේ උන්ට ට්‍රැක් ගේමක් දෙන්න තමා බලන්නේ. පට්ට රිස්කි වැඩක් මේක . පාතාලේ උන් කෙල හලාන් ඉන්නව ඇති විපක්ශ , වයාපාරික සල්ලි වලට ගේමක් දෙන්න
    පිස්සුද බං. ලොවෙත් එහෙම වෙන්නේ නෑ. මොකද එහෙම වුනොත් උපරිම මාසෙන් පාතාලේ ක්ලෝස් වෙනවා. අදටත් පාතාලේ කියන එක මෙහෙමට හරි තියෙන්නේ උන් උන්ගේ සීමාවේ ඉන්න නිසයි (මොකද දේශපාලුවන්ට පාතාලේ ඕනේ නිසා පාතාලේ කොහොමත් නැති වෙන් නෑ) හැබැයි නිකමට හරි පාතාලේ එවුන් අඩියක් එලියට තිබ්බොත් මේ යන විදියට නැතිව උපරිම මාසෙන් පාතාලේ උගුල්ලනවා. ඒක උනුත් දන්නවා. දේශපාලුවොත් දන්නවා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    "ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?"

    දියසෙන් කියලම කියලද?
     
    • Haha
    Reactions: kandahar

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්


    මාර ආදරයක් නෙ. කවදාවත් මිනිස්සු දේශපාලඥයන්ට රෝස මල් දෙන්න පෙලඹුණේ නෑ. ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?


    okane kiyanne wesa kaluwo uta wade karagena yanna denne nane
    naki mayna rajatuma karala aragatta wage muwath manipulate karayda danne na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    හම්මෝ ඉතින් අවුරුදු 30 ක් දේශපාලනය කරපු විප්ලව වල ඉඳපු ඇමතිකම් කරපු අන්තිමට ජනාධිපති දක්වා ආපු මනුස්සයෙක්ට කීබෝඩ් වීරයො උපදෙස් දෙනව :lol:
    මීට වඩා ජෝක් නෑ