ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් 09 දෙනෙකු IPL සහභාගී&

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් 09 දෙනෙකු IPL සහභාගී&

    ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් 09 දෙනෙකු අයි.පී.එල් සහභාගීත්වය ස්ථිර කරයි



    images

    ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් 09 දෙනෙකු දැනුම් දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එහි මෙහෙයුම් කළමනාකරු ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙතෙක් සිය තිරණය දැනුමි දී නොමැති බවයි.

    කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා,සචිත‍්‍ර සේනානායක , කුසල් ජනිත් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් එලෙස ඊට අදාල ලිපි භාරදි තිබෙනවා.



    Code:
    Source - nethfm
     
    Last edited:
    • Like
    Reactions: rcccc
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විදේශ විණිමය ඩෝ. ඔය කෑ ගහන එවුන් විදේශ විණිමය තඹ සතයක් රටට ගේන එවුන්ද?
    මේ ක්‍රීඩකයො තම ජීවිත ගැන අවධානමක් අරන් මේ විදේශ විණිමය ගේන්න යන ගමනට අපි ආශිර්වාද කරන්න ඕනෙ. :rofl:
     

    EK@SL

    Member
    Mar 21, 2013
    23
    2
    0
    ane mun set ekama mariyan bomb ekak gahala.... ethakota gamwala inna ahinsaka kollo, ratata adare kollo lassanata rata wenuwen play karanna idiriyata ei.. mun monawada karala thiyenne.. match ekak gaha ganna bari ponna heththa thuk...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුසල් පෙරේරාට නොයා ඉන්න තිබුනේ USD 20000 කියන්නේ උගේ ටැලන්ට් එකටත් පාඩුයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුලසේකර සහ අකිල ධනංජය මෙතෙක් සිය තිරණය දැනුමි දී නොමැති බවයි.

    මුන් දෙන්නා ටිම් එකෙනුත් කපලා තව කොහේ යන්නද
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුසල් පෙරේරාට නොයා ඉන්න තිබුනේ USD 20000 කියන්නේ උගේ ටැලන්ට් එකටත් පාඩුයි

    උගෙ talent එකට වඩා $ මලපෙරෙත කම වැඩියිනෙ බන්. එක නිසා ඔහොම උන් යන එකමයි හොන්ද.. රට වෙනුවෙන් සෙල්ලම් කරල උන් වෙනුවෙන් $ ගෙනෙයි..