ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් 09 දෙනෙකු IPL සහභාගී&

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;14715134 said:
    විදේශ විණිමය ඩෝ. ඔය කෑ ගහන එවුන් විදේශ විණිමය තඹ සතයක් රටට ගේන එවුන්ද?
    මේ ක්‍රීඩකයො තම ජීවිත ගැන අවධානමක් අරන් මේ විදේශ විණිමය ගේන්න යන ගමනට අපි ආශිර්වාද කරන්න ඕනෙ. :rofl:

    :yes: :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පැටියා;14715134 said:
    විදේශ විණිමය ඩෝ. ඔය කෑ ගහන එවුන් විදේශ විණිමය තඹ සතයක් රටට ගේන එවුන්ද?
    මේ ක්‍රීඩකයො තම ජීවිත ගැන අවධානමක් අරන් මේ විදේශ විණිමය ගේන්න යන ගමනට අපි ආශිර්වාද කරන්න ඕනෙ. :rofl:

    ඒකත් ඇත්ත ;)
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    -එහෙනම් ඉතින් ගිහිල්ලා ඉන්දියන් කාරයොන්ගෙන් ගුටි කාලා වරෙල්ලකෝ..ඇයි යකෝ මුන්ට එන්න එපා කියලා උන් කියනවනම් අපේ උන් ලැජ්ජා නැතුව යනවනේ..-
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    කුලසේකර සහ අකිල ධනංජය ටිම් එකෙන කැපුවට පස්සෙත්, කණ්ඩායමක් විදියට IPL නොයා ඉන්න තිබුනේ. කණ්ඩායම් හැගීම නැති එඋන් රට ගැන හිතාවි ද...
     

    pabodaruwan

    Member
    Oct 7, 2011
    371
    99
    0
    kandayam hangimak kiyala deyak dakala thiyenne bangaladesh team eke vitharai e team eka godak ekamuthui....e playersla play karanne salli walata wada thamange team eka diunu karana balaporoththuwen ekai aththa
     
    Last edited: