අර සින්දුවක් තියෙන්නෙ මට සිහිනයක් වගේ කියල
ඒකෙ පරණ ඔරිජිනල් එක හොයල දියල්ලකො
බලපු ඔක්කොවගෙම තියෙන්නෙ රිමික්ස්
මෙන්න මචන් ගනින්...




https://www.sendspace.com/file/vnbn41
අර සින්දුවක් තියෙන්නෙ මට සිහිනයක් වගේ කියල
ඒකෙ පරණ ඔරිජිනල් එක හොයල දියල්ලකො
බලපු ඔක්කොවගෙම තියෙන්නෙ රිමික්ස්





ඕක භයානකයිලු..
බ්ලොක් කරනව බං..

Thanks මචං. කාලෙකින් ඒ වර්ශන් එක ඇහුවේ.



ඕක භයානකයිලු..
බ්ලොක් කරනව බං..



උබ ඕනි කිව හින්ද මමමයි ඕක අප්ලොඩ් කරේ බන්....![]()

පරණ සින්දු ඔරිජිනල් වර්ෂන් එකෙන්ම ඕන නං මෙන්න සයිට් එක
http://www.sarigama.lk
ගොඩක් 80 90 දශක වල ගීත වල ඔරිජිනල්ස් ගොඩක් මේ සයිට් එකේ තියෙනව
