ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල 8+ජයවේවා
11.gif
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ෆට්ට කියන්නෙ උපරිමයි.. :love::love: ඔක්කොම පොත් ටික මගෙ ළඟ තියෙනව.. :yes: ඉස්සර මාසෙකට එක පොත ගානෙ ගත්ත.. :D තාමත් කම්මැලි වෙලාවට කියවනව.. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ නිර්මාණය කරපු චරිතයක් උනාට චන්දන මෙන්ඩිස්ගෙ එක පොතක තියෙනව දොස්තර වොට්සන් අතින් ලියපු පරීක්ෂණ සටහන් වගයක් එයාට හම්බුනා කියල.. ඒ දවස් වල මටත් මාර ප්‍රශ්නයක් තිබුන ඇත්තටම මෙහෙම කෙනෙක් හිටියද කියල.. :P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    වටිනවා හොදටම.. මොකද මම හිතන්නේ අපිට මේ වගේ තැනක් තියනවා. බලන්න යන්න පුලුවන් කියන දේවත් මතක් කරලා දුන්නට.. ඇත්තටම හෝම්ස් ගේ පොත් කියවලා තිබුනට ඇත්තෙන්ම එවන් මනුස්සයෙක්ගේ ගෙදර පිලිබද හැගීමක් තිබුණේ නෑ.. හරියට මාටින් වික්‍රම සිංහ මහතාගේ ගෙදර ගිය දවසේ ඇති උන හැගීමට සමාන හැගීමක් ඇති උනා.. ස්තුතියි බන්ටු.. උබ හින්දා හෝම්ස්ගේ ටොයිලට් එක පවා දැකගත්තා.. :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ බන්ටු අයියේ.. තවත් ලෙස ත්‍රෙඩ් එකක්.. මම ඔක්කොම ටික බැලුවා.. මම නම් පොත් කියවන්න දස කම්මැලියා.. ශර්ලොක් කෝම්ස්ගේ පොත් නම් කියවලම නැද්ද කොහෙද.. කොහොම හරි ඉඳලා ඉඳලා අක්කගේ පොත් සෙට් එකක් කියෙව්වා ඒක විතරද කොහෙද මගේ ජීවිතේටම මම ඒ විදිහට උනන්දුවෙන් කියෙව්වේ.

    මටත් හිතෙන්නේ කතා වල තිබ්බ ලිපිනයට ලියුම් එන්න ගත්තට පස්සේ ඔය තැන හැදෙන්න ඇති ඇත්තටම එහෙම කෙනෙක් හිටියේ නැත්නම්...

    :D:D:D:D:D:D:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව

    :oo: ඒක තමා...... :confused: