
ඔක්කොම පොත් ටික මගෙ ළඟ තියෙනව..
ඉස්සර මාසෙකට එක පොත ගානෙ ගත්ත..
තාමත් කම්මැලි වෙලාවට කියවනව.. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ නිර්මාණය කරපු චරිතයක් උනාට චන්දන මෙන්ඩිස්ගෙ එක පොතක තියෙනව දොස්තර වොට්සන් අතින් ලියපු පරීක්ෂණ සටහන් වගයක් එයාට හම්බුනා කියල.. ඒ දවස් වල මටත් මාර ප්‍රශ්නයක් තිබුන ඇත්තටම මෙහෙම කෙනෙක් හිටියද කියල..
"බලන්න වෙලාවක් නෑ" වගේ දෙයක් ඒ නිර්මාණය කරපු කෙනාට මොන වගේ හිතෙනවා ඇත්ද? එහෙම කරන උදවියත් ඉන්නවා.








මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?
මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........
මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!
+8 ශිර්ෂප්‍රණාමිතව
ඒක තමා...... 