BUMP
තරුණ සමාජ, ළමා සමාජ, වෙනත් සමිති, FB group වගේ සෙට් එකක් එකතු වෙලා වැඩේට බහිනවා නම් ගොඩක් සාර්ථක වෙයි.
Good machan!!

Good idea brother.අද උදේ මම කඩේට ගියා උදේ කෑම ගන්න. මුදලාලි මට ෂොපිං බෑග් එකක දාලා දෙන්න හැදුවා . මම කිව්වා "මට ෂොපිං බෑග් එපා. කඩදාසි බෑග් එකක දාලා දෙන්න" කියලා. මුදලාලිගෙ ඇස් උඩ ගියා. මම ඇහුවා "ඇයි මුදලාලි කඩදාසි බෑග් නැද්ද? මොකද්ද පුශ්නෙ ?" කියලා.
"අනිත් මිනිස්සු බනිනවා කඩදාසි බෑග් වලට දාලා දෙනකොට. හරි හරි පුශ්න වෙලා තියෙනවා" කියලා මුදලාලි කියනවා. අපේ මිනිස්සුන්ට ෂොපිං බෑග් නැතුව අඩු සැලකිලි වගේ ඇති. ඒ තරමට එකට පුරුදු වෙලා.
මට ඒක දරුණුවට වැදුනා මොලේටම. ගෙදර එන ගමන් පොඩි අදහසක් අවා මට. අපි පොඩි පෝස්ටරයක් හදලා print කරලා බෙදා හරිමු. ඒවා හැම ගමකම කඩවල් දැනුවත් කරන්න යොදාගමු. මුලින්ම කරන්න ඕනේ කඩේ මුදලාලිව පෝස්ටරේ අලවගන්න කැමති කරගන්න එක. එතකොට එයා පොඩි හරි දැනුවත් වීමක් වෙනවා මේ ගැන.
එහෙම කට්ටිය එකතු වෙලා මේ වැඩේ කරොත් රට පුරාම මේ පෝස්ටරේ ඇලවෙනවා. එමගින් මුදලාලිලා සහ සාමාන්‍ය ජනතාව දැනුවත් භාවයක් ටිකක් හරි හදා ගන්න පුළුවන්.
මම එකට පොඩි ඩිසයින් එකකුත් හැදුවා මගේ ගානේ ටිකක් ප්‍රින්ට් කරලා දෙන්නත් බලන්නම්. ඒ ටික බෙදා හරින විදිහක් කතා බහ කරලා කරගමු. මම මේ ඩිසයින් එක හැදුවේ A 4 සයිස් එකට. කඩේ ඉඩකඩ ගැන හිතලයි, printing කෝස්ට් එක ගැන හිතලයි එහෙම හැදුවේ.
මේ පොඩි පොඩි කඩවලින් ෂොපින් බැග් ලොකු ප්‍රමාණයක් එලියට එනවා. අපිට ඒක යම් තරමකින් හරි අඩුකරගන්න පුලුවන්නම් ලොකු දෙයක්.
යෝජනා/චෝදනා වලට එකගයි..
Google drive links: Say No To Plastic -jpeg - Jpeg
Say No To Plastic -SVG
Owner - Minidu Abeysekara fb.me/minidua
Image has been redesigned!
![]()
Language 3nma hadala dammanam hari wage.honda Wedak/. Super Market walin thamai wedipurama Shopping bags enne.
Patta wade machan...keels eke dan disposable bags thiyenne.
Eth gedarin loku bag ekak aran yanawa elawalu okkoma ekata dagena price bills tika wenama bag ekaka gahagena eka counter ekata denawa.
ela kiri wedak machan,,,,
Good idea brother.
Patta
bump
NIYAMAI MACHAN!! DOWN KARAGATHTHA, WEDE TIKA TIKA HARI KARAMU!
+REP
Thanks brothers!
Rep denna ba thaama..
bump
bump
BUMP
BUMP