ෂොපිං බෑග් එපා!

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Thanks brothers...




    තරුණ සමාජ, ළමා සමාජ, වෙනත් සමිති, FB group වගේ සෙට් එකක් එකතු වෙලා වැඩේට බහිනවා නම් ගොඩක් සාර්ථක වෙයි.

    Good machan!!

    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    keels eke dan disposable bags thiyenne.
    Eth gedarin loku bag ekak aran yanawa elawalu okkoma ekata dagena price bills tika wenama bag ekaka gahagena eka counter ekata denawa.
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    අද උදේ මම ⁣කඩේට ගියා උදේ කෑම ගන්න. මුදලාලි මට ෂොපිං බෑග් එකක දාලා දෙන්න හැදුවා . මම කිව්වා "මට ෂොපිං බෑග් එපා. කඩදාසි බෑග් එකක දාලා දෙන්න" කියලා. මුදලාලිගෙ ඇස් උඩ ගියා. මම ඇහුවා "ඇයි මුදලාලි කඩදාසි බෑග් නැද්ද? මොකද්ද පුශ්නෙ ?" කියලා.

    "අනිත් මිනිස්සු බනිනවා කඩදාසි බෑග් වලට දාලා දෙනකොට. හරි හරි පුශ්න වෙලා තියෙනවා" කියලා මුදලාලි කියනවා. අපේ මිනිස්සුන්ට ෂොපිං බෑග් නැතුව අඩු සැලකිලි වගේ ඇති. ඒ තරමට එකට පුරුදු වෙලා.

    මට ඒක දරුණුවට වැදුනා මොලේටම. ගෙදර එන ගමන් පොඩි අදහසක් අවා මට. අපි පොඩි පෝස්ටරයක් හදලා print කරලා බෙදා හරිමු. ඒවා හැම ගමකම කඩවල් දැනුවත් කරන්න යොදාගමු. මුලින්ම කරන්න ඕනේ කඩේ මුදලාලිව පෝස්ටරේ අලවගන්න කැමති කරගන්න එක. එතකොට එයා පොඩි හරි දැනුවත් වීමක් වෙනවා මේ ගැන.

    එහෙම කට්ටිය එකතු වෙලා මේ වැඩේ කරොත් රට පුරාම මේ පෝස්ටරේ ඇලවෙනවා. එමගින් මුදලාලිලා සහ සාමාන්‍ය ජනතාව දැනුවත් භාවයක් ටිකක් හරි හදා ගන්න පුළුවන්.

    මම එකට පොඩි ඩිසයින් එකකුත් හැදුවා මගේ ගානේ ටිකක් ප්‍රින්ට් කරලා දෙන්නත් බලන්නම්. ඒ ටික බෙදා හරින විදිහක් කතා බහ කරලා කරගමු. මම මේ ඩිසයින් එක හැදුවේ A 4 සයිස් එකට. කඩේ ඉඩකඩ ගැන හිතලයි, printing කෝස්ට් එක ගැන හිතලයි එහෙම හැදුවේ.

    මේ පොඩි පොඩි කඩවලින් ෂොපින් බැග් ලොකු ප්‍රමාණයක් එලියට එනවා. අපිට ඒක යම් තරමකින් හරි අඩුකරගන්න පුලුවන්නම් ලොකු දෙයක්.

    යෝජනා/චෝදනා වලට එකගයි..

    Google drive links: Say No To Plastic -jpeg - Jpeg
    Say No To Plastic -SVG

    Owner - Minidu Abeysekara fb.me/minidua
    Image has been redesigned!


    83027100_2218255745147464_602392033964851200_o.jpg
    Good idea brother.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කඩදාසි බෑග් හදන්නත් ගස් කපන්න වෙනවනෙ බං :sorry: