ෂොපින් යමු- ගල් බලමු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    eck5tVb.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මහරගම nolimit එකට පල.. ඒකට තමයි ගොඩක්ම සෙනග එන්නේඑ.. :lol:

    Sayo නැන්දත් මහරගම හරියෙ හොදේ... :lol:
    සයෝ නැන්දිටම මාමි එක්ක ඉද්දි මුව මාට්ටු වුනානම් මාමි කොටාට වඩාගෙනම සලකයි:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සයෝ නැන්දිටම මාමි එක්ක ඉද්දි මුව මාට්ටු වුනානම් මාමි කොටාට වඩාගෙනම සලකයි:lol::lol:

    හුටා සයෝ කියන්නෙ නැන්ද කෙනෙක්ටද ?
    මම හිටියෙ එයාට විවාහ යෝජනාවක් කරන්ඩ..
    දැං ඉතිං ඒකත් ඉවරයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුටා සයෝ කියන්නෙ නැන්ද කෙනෙක්ටද ?
    මම හිටියෙ එයාට විවාහ යෝජනාවක් කරන්ඩ..
    දැං ඉතිං ඒකත් ඉවරයි..
    නෑ නෑ ඔයාට වඩා බාලයි. හැබැයි බැඳලා ඉන්නෙ දැන් පරක්කු වැඩියි :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුටා සයෝ කියන්නෙ නැන්ද කෙනෙක්ටද ?
    මම හිටියෙ එයාට විවාහ යෝජනාවක් කරන්ඩ..
    දැං ඉතිං ඒකත් ඉවරයි..
    විවාහ :lol:තව ටික දවසකින් පොඩි සයෝ කෙනෙකුත් ගේන්න ඉන්නේ,උබ හදන්නේ රෙඩිමේට් ෆැමිලි එකක්ම ගන්නද?:lol::lol::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    විවාහ :lol:තව ටික දවසකින් පොඩි සයෝ කෙනෙකුත් ගේන්න ඉන්නේ,උබ හදන්නේ රෙඩිමේට් ෆැමිලි එකක්ම ගන්නද?:lol::lol::P

    බලපං ඉතිං ඒකත් ගහල ගියා..
    පිපීගෙන ආපු මගේ පෙම් මල පරවෙලා ගියා :(
    දැං ඉතිං එයාව මතක් කරල විරහ ගීත ටිකක් අහන්ඩ ඕන..
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලපං ඉතිං ඒකත් ගහල ගියා..
    පිපීගෙන ආපු මගේ පෙම් මල පරවෙලා ගියා :(
    දැං ඉතිං එයාව මතක් කරල විරහ ගීත ටිකක් අහන්ඩ ඕන..
    :rofl::rofl::rofl::rofl:ඔය තාර බැරලේ මතක් කරන් මොන විරහ ගීතද බන්?බේරුන එක ගැන සතුටු වෙයන්.

    අන්න අර අසරන මනුස්සයා මේ දවස්වල රෙදි මලු කරගහන් පාරක් පාරක් ගානේ යනවලු:baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    :rofl::rofl::rofl::rofl:ඔය තාර බැරලේ මතක් කරන් මොන විරහ ගීතද බන්?බේරුන එක ගැන සතුටු වෙයන්.

    අන්න අර අසරන මනුස්සයා මේ දවස්වල රෙදි මලු කරගහන් පාරක් පාරක් ගානේ යනවලු:baffled:

    ඒකත් එහෙමද :P
     
    හුටා සයෝ කියන්නෙ නැන්ද කෙනෙක්ටද ?
    මම හිටියෙ එයාට විවාහ යෝජනාවක් කරන්ඩ..
    දැං ඉතිං ඒකත් ඉවරයි..

    :lol::rofl:
    පිස්සුද යකෝ
    ලෙචෙක් බැදගන්නවට වැඩිය හොදයි නිකන් හිටපන්