ෂොපින් යමු- ගල් බලමු

හැම කෙල්ලම බැන්දාම ලෙචෙක් වෙනවා මචන්:frown::frown:,බදින්න කලින් මුන බලලා කනට ඇහෙන්න වචනයක් කතා කරන්න බැරි කෙල්ල බැදලා මාසෙන් ගමටම ඇහෙන්න කැ ගහන්නේ:baffled:

:baffled::baffled:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උබ විවාහ යෝජනාවක් කරන්න ගියේ එයා මොනවද කරන්නෙවත් නොදැනද??:rolleyes:

    මම එයා ගැන මොකුත් දන්නෙ නෑ
    අවංක ආදරේකට ඒව අදාල නෑලුනෙ... :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උබ විවාහ යෝජනාවක් කරන්න ගියේ එයා මොනවද කරන්නෙවත් නොදැනද??:rolleyes:

    විහිලුවක් බං මේ ටිකේ කලේ.. මම දන්නෙ නෑ කවුද කියල..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැම කෙල්ලම බැන්දාම ලෙචෙක් වෙනවා මචන්:frown::frown:,බදින්න කලින් මුන බලලා කනට ඇහෙන්න වචනයක් කතා කරන්න බැරි කෙල්ල බැදලා මාසෙන් ගමටම ඇහෙන්න කැ ගහන්නේ:baffled:

    නැන්දි නැති එකේ කට්ටිය මේකට වෙලා වැඩ වගේ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nikamma neme ban kakule tiyenakota

    මාත් ගොඩක් වෙලාවකට කෙල්ලන්ගේ කකුල් බලන්නේ මූනට කලින් ,

    අපේ ඉස්කෝලේ සර් කෙනෙකුත් කීවා කෙල්ලන්ගේ හැටි ගැන ටිකක් කකුලෙනුත් කියන්න පුලුවන් කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    Podi Silva - පොඩි සිල්වා;21437117 said:
    :P :P
    හෙට පෝයට පන්සල පල
    pansal gihin heta gla balanna amaruyi ban.godak un hetath andum ganna yanawa pansal enawa aduyi
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මාත් ගොඩක් වෙලාවකට කෙල්ලන්ගේ කකුල් බලන්නේ මූනට කලින් ,

    අපේ ඉස්කෝලේ සර් කෙනෙකුත් කීවා කෙල්ලන්ගේ හැටි ගැන ටිකක් කකුලෙනුත් කියන්න පුලුවන් කියලා

    sirawata ban kathwa attha.sir karayath oya sambanda honda bulat 1k wenna athi
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම එයා ගැන මොකුත් දන්නෙ නෑ
    අවංක ආදරේකට ඒව අදාල නෑලුනෙ... :(
    :lol::lol:එහෙමවත් කියමු
    විහිලුවක් බං මේ ටිකේ කලේ.. මම දන්නෙ නෑ කවුද කියල..
    සයෝ ඉස්සර හෙන ප්‍රසිද්දලු.මොකක්ද නයිට් චැට් එකකත් හිටියලු:baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ගොඩක් වෙලාවකට කෙල්ලන්ගේ කකුල් බලන්නේ මූනට කලින් ,

    අපේ ඉස්කෝලේ සර් කෙනෙකුත් කීවා කෙල්ලන්ගේ හැටි ගැන ටිකක් කකුලෙනුත් කියන්න පුලුවන් කියලා
    සර් කකුල බලලාද කසාද බැදලා තියෙන්නේ:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: