ෂෝට එයාල බාර ගත්ත 😎

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගිය මාසෙ 25 ගත්තෙ
    දවස් තුනක් අදින්න ඇති. ඒකත් කඩේට ගිහින් එන ටික විතරයි
    Violet Reaction GIF by Murdoch Mysteries
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මු 2390 ක ශෝටක් ගෙදරට් අදිනව කියන්නෙ මුට කැරිම සල්ලියක් තියෙන්නෙ 😁😁
    ගෙදර අදින්නෙ නෑ බං
    කඩේකට වගේ යනකොට අදින්නෙ
    ඉතිං බං දැං ඇදුම් ගණන්නෙ
    ඔයිට අඩුවෙන් කඩවල්වල නෑනෙ..
    අවුරුදු 3 ක්වත් මට මේක අදින්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ගෙදර අදින්නෙ නෑ බං
    කඩේකට වගේ යනකොට අදින්නෙ
    ඉතිං බං දැං ඇදුම් ගණන්නෙ
    ඔයිට අඩුවෙන් කඩවල්වල නෑනෙ..
    අවුරුදු 3 ක්වත් මට මේක අදින්න ඕනෙ
    Moose eke thiyenwa 1800i short mama adinne gaman yaddi ewa patta
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    How @AnuradhaRa Returned his short. CCTV footage from Sriyani Dress point... :lol::lol::lol::lol:
    funny.gif
    මට අද කැරි වැඩේ වුණේ
    කඩේ ඉස්සරහ බයික් එක නවත්තල කලිසම බැලුවම තමා දැක්කෙ හොදටම ඉරිල
    පට්ට චාටර්...
    වනචරයෙක් කියල හිතුවද දන්නෙ නෑ
    කොහොමහරි මම කඩේට ගිහින් තැන් තැන් වලට මුවා වෙවී බැටරි කෑලි දෙකත් අරන් ආව 😅
    ඇල්කලයින් බැටරි කෑලි දෙකක් ගන්න ගියේ

    Moose eke thiyenwa 1800i short mama adinne gaman yaddi ewa patta
    මං 38 බං
    තිබුණෙ නෑ
     
    • Haha
    • Like
    Reactions: Ozone4 and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    EK welfare fund
    ඇදුම් පරණ වෙලා පාට පිච්චිල
    ඒත් ඇදුමක් ගන්න සල්ලි නැතුව හිටියෙ
    දැං තමා ෂෝට් දෙකක් ගත්තෙ
    උඹල මේ මගුලක් කියනව
    දැං මං මේක අවුරුදු 5ක් වත් අදින්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    අඩේ මූ කඩේට යන්නත් අඳින්නේ 2300+ වියදම් කරපු ශෝර්ට්ස්... පිස්සු හැදෙනවා. මයිනට පස්සේ ලොකුම සල්ලිකාරයා මූද දන්නේ නෑ. කිරියෙම සෑහෙන ෆන්ඩ් එකක් දුන්නානේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඇදුම් පරණ වෙලා පාට පිච්චිල
    ඒත් ඇදුමක් ගන්න සල්ලි නැතුව හිටියෙ
    දැං තමා ෂෝට් දෙකක් ගත්තෙ
    උඹල මේ මගුලක් කියනව
    දැං මං මේක අවුරුදු 5ක් වත් අදින්න ඕනෙ
    EK Fund eken kiyak labunada kiyapanko.
     
    • Like
    Reactions: NRTG