ඊළඟ පාරත් ඉල්ලනවද ඇහුවොත් "ඇයි ඔයා ඇවිත් ඉල්ලනවද" අහයි'යා ඩෙපිනිට්ලි' කියයි...

ඊළඟ පාරත් ඉල්ලනවද ඇහුවොත් "ඇයි ඔයා ඇවිත් ඉල්ලනවද" අහයි'යා ඩෙපිනිට්ලි' කියයි...

ඔව් මනුස්සය මහින්ද පිලේ නෙඩිල්ශාන් උනත් මහින්දට විරුද්ධව එන්නේ නෑ.UNP එකෙන් කොහොමත් එන්නේ නෑ.
හැබැයි පොදු අපේක්ෂකකම දෙනවා කීවොත් කියන්න බෑ ඉතින්. ෆොන්සෙකා, සිරිසේන එහෙමත් සුටුස් ගාල පැන්න නෙ ඔව් මනුස්සය මහින්ද පිලේ නෙහැබැයි පොදු අපේක්ෂකකම දෙනවා කීවොත් කියන්න බෑ ඉතින්. ෆොන්සෙකා, සිරිසේන එහෙමත් සුටුස් ගාල පැන්න නෙ
සංගක්කාර කියන්නේ හොද මනුස්සයෙක්. අති දක්ශ ක්‍රීඩකයෙක් ඒත් පොදු අපේක්ෂකයෙක් වෙලා චන්දෙ ඉල්ලුවොත් හිටංට වගේ රූකඩයක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඔය දෙන්නා දෙපැත්තෙන් ආවත් මම නම් දෙන්නේ ගෝඨාභයට
UNP එකේ අය නං රෙද්දක් ඇඳගෙන ආය පොදු අපේක්ෂකයෙක්ට දෙන එකක් නෑදැන් පොදු අපේක්ෂක හුකාරිස් ඉවරයි බන්. ආපහු මිනිස්සු කාට ජන්දේ දුන්නත් පොදු අපේක්ෂකයෙක්ටනම් ජන්දේ දෙන්නේ නෑ. අනික කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ සිරිසේන වගේ UNP එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න
අපි කොහොමද බන් දන්නෙ උට experience නෑ කියලා. දේශපාලනය කරන්නෙ මේ රටේ දේශපාලනය ඉගෙන ගත්ත කී දෙනාද. සේරම හුකන්නො මැටි මෝල්. ඒ අතින් අඩුම ගානේ සංග ඉගෙන ගෙන වත් තියෙනවා.මම දන්න තරමින් පොර නීතිඤයෙක්.
නීතිඥයොම තමයි අපෙ රටේ දන්න කාලෙ ඉඳන් පොලිටික්ස් කලේ. ඔය කොරල තියෙන්නෙ. නීතිඥයො කියන උන් හැර වෙන ඕන එකෙක් කමක් නෑ මටනම්. අපිට ඕනෙ ආර්තික විද්‍යාඥයො , න්‍යෂ්ඨික භෞතික හෝ රසායන විද්‍යඥයො. ඉන්දියාවෙ චීනෙ වගේ. නීතීඥයො කියන්නෙ නීති පොත් වගන්ති "කටපාඩම්" කරල ආපු උන් උන්ට ප්‍රායෝගික වැඩ බෑ. හොඳම උදාහරණය LLB කාරය රනිල්.