සංගක්කාර vs ගෝඨාභය

සංගක්කාර vs ගෝඨාභ&#351

  • සංගක්කාර

    Votes: 51 29.8%
  • ගෝඨාභය

    Votes: 120 70.2%

  • Total voters
    171

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩිල්ශාන් උනත් මහින්දට විරුද්ධව එන්නේ නෑ.UNP එකෙන් කොහොමත් එන්නේ නෑ.
    ඔව් මනුස්සය මහින්ද පිලේ නෙ :yes: හැබැයි පොදු අපේක්ෂකකම දෙනවා කීවොත් කියන්න බෑ ඉතින්. ෆොන්සෙකා, සිරිසේන එහෙමත් සුටුස් ගාල පැන්න නෙ
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    සංගක්කාර vs ගෝඨාභය 06-16-2018 08:04 PM අනෙ හුකහං පකයො
    ඥාණසාර හිමි... 06-14-2018 11:36 PM
    ඥාණසාර හිමි... 06-14-2018 11:20 PM modayek
    ඥාණසාර හිමි... 06-14-2018 11:13 PM ube ammatath puke arinna ekkan yanna inne

    ගෝඨාභය පාක්ෂිකයෝ...
    දින්නොත් කොහොම හැසිරෙයි ද?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සංගක්කාර කියන්නේ හොද මනුස්සයෙක්. අති දක්ශ ක්‍රීඩකයෙක් ඒත් පොදු අපේක්ෂකයෙක් වෙලා චන්දෙ ඉල්ලුවොත් හිටංට වගේ රූකඩයක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඔය දෙන්නා දෙපැත්තෙන් ආවත් මම නම් දෙන්නේ ගෝඨාභයට
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් මනුස්සය මහින්ද පිලේ නෙ :yes: හැබැයි පොදු අපේක්ෂකකම දෙනවා කීවොත් කියන්න බෑ ඉතින්. ෆොන්සෙකා, සිරිසේන එහෙමත් සුටුස් ගාල පැන්න නෙ

    සංගක්කාර කියන්නේ හොද මනුස්සයෙක්. අති දක්ශ ක්‍රීඩකයෙක් ඒත් පොදු අපේක්ෂකයෙක් වෙලා චන්දෙ ඉල්ලුවොත් හිටංට වගේ රූකඩයක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා ඔය දෙන්නා දෙපැත්තෙන් ආවත් මම නම් දෙන්නේ ගෝඨාභයට

    දැන් පොදු අපේක්ෂක හුකාරිස් ඉවරයි බන්. ආපහු මිනිස්සු කාට ජන්දේ දුන්නත් පොදු අපේක්ෂකයෙක්ටනම් ජන්දේ දෙන්නේ නෑ. අනික කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ සිරිසේන වගේ UNP එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පොදු අපේක්ෂක හුකාරිස් ඉවරයි බන්. ආපහු මිනිස්සු කාට ජන්දේ දුන්නත් පොදු අපේක්ෂකයෙක්ටනම් ජන්දේ දෙන්නේ නෑ. අනික කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ සිරිසේන වගේ UNP එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙන්න
    UNP එකේ අය නං රෙද්දක් ඇඳගෙන ආය පොදු අපේක්ෂකයෙක්ට දෙන එකක් නෑ :yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු සතු ඇමරිකානු පුරවැසිභාවය අහිමි කිරීමට පෙර ඔහු ඇමරිකානු පුරවැසියෙකු ලෙස ලබා ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සහ චෝදනාවලට වරදකරු නම් දඬුවම් දීම හෝ එසේ නැතිනම් නිදහස් කිරීම ස්වභාවික යුක්තියේ වගකීමයි. ඒ අනුව රාජපක්ෂ මහතා අයැදුම් කර ඇති පරිදි ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දැමීමට පෙර ඇමරිකානු පුරවැසියෙකු ලෙස ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් වීම සඳහා ඔහුට ඇති අයිතිය භාවිතාවට ගැනීමට අවකාශ සැලසීම ඇමරිකානු රජයේ යුතුකමක් සහ වගකීමක් ලෙස සැලකිය හැකිය.


    අයැදුම් කරන ලද පුරවැසියාගේ පුරවැසිභාවය අහෝසි කරනු ලබන්නේ කවදා ද යන්නත් ඊට පෙර ඔහු විසින් සපුරාලිය යුතු කොන්දේසි පැනවීමත් එම අවසාන තීරණයට යටත් ය. උද්ගතව ඇති තත්ත්වය යටතේ එවැනි පරිපූර්ණ වූ අධිකරණමය පරීක්ෂාවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසිභාවයෙන් නිදහස් කිරීමට ඇමරිකානු රජය ක්‍රියා කරනු ඇතැයි සිතීම උගහට ය.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    balahan methanama gotabayata viruddawa adahas dakwalama thiyenne math ekka thawa
    thawa ayek pamanai vote 30 31.58% gotabayata kade yana ewun kidennek adahas palakarala thiyenawada okkoma mahinda wadin... misak aluth chanda newei methana thiyena vote kiyanne nihada chanda ewa satthu wage hasirila ganna baaa eka thamai me dawaswala basil gahanna try karana game 1
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපි කොහොමද බන් දන්නෙ උට experience නෑ කියලා. දේශපාලනය කරන්නෙ මේ රටේ දේශපාලනය ඉගෙන ගත්ත කී දෙනාද. සේරම හුකන්නො මැටි මෝල්. ඒ අතින් අඩුම ගානේ සංග ඉගෙන ගෙන වත් තියෙනවා.මම දන්න තරමින් පොර නීතිඤයෙක්.


    නීතිඥයොම තමයි අපෙ රටේ දන්න කාලෙ ඉඳන් පොලිටික්ස් කලේ. ඔය කොරල තියෙන්නෙ. නීතිඥයො කියන උන් හැර වෙන ඕන එකෙක් කමක් නෑ මටනම්. අපිට ඕනෙ ආර්තික විද්‍යාඥයො , න්‍යෂ්ඨික භෞතික හෝ රසායන විද්‍යඥයො. ඉන්දියාවෙ චීනෙ වගේ. නීතීඥයො කියන්නෙ නීති පොත් වගන්ති "කටපාඩම්" කරල ආපු උන් උන්ට ප්‍රායෝගික වැඩ බෑ. හොඳම උදාහරණය LLB කාරය රනිල්.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    සංගා පවු නිසා ගෝඨාභය ට vote එක දෙනව. සංගා ආවා කියන්නේ ඌ විනාස වෙනව නමත් ඉවරයි. ඒ නිසා ගෝථාභය ට දෙනව රටට කෙළ වෙලා ගියත් කමක් නෑ සංගක්කාර පවු හින්ද :rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නීතිඥයොම තමයි අපෙ රටේ දන්න කාලෙ ඉඳන් පොලිටික්ස් කලේ. ඔය කොරල තියෙන්නෙ. නීතිඥයො කියන උන් හැර වෙන ඕන එකෙක් කමක් නෑ මටනම්. අපිට ඕනෙ ආර්තික විද්‍යාඥයො , න්‍යෂ්ඨික භෞතික හෝ රසායන විද්‍යඥයො. ඉන්දියාවෙ චීනෙ වගේ. නීතීඥයො කියන්නෙ නීති පොත් වගන්ති "කටපාඩම්" කරල ආපු උන් උන්ට ප්‍රායෝගික වැඩ බෑ. හොඳම උදාහරණය LLB කාරය රනිල්.

    Tommy J---------I think , you are a educated Person definitely. Your idea is Perfect True. In commerce , there is no high place for a Lawyer. A country can not be developed by a Law only. For example------Srilanka in past, Try to develop economy by Law. But not successful. Srilanka has too much laws. So economy progress is very slow relatively to other countries.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Law valin Country economy eka develop kirima yanu-------Bada yanavata , Beheth nobee, Amude gahanava vage vadakya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Another example----Parliament Members la athulu, Country workers la strike kara ,padi[salary] vadi kara ganithi. Law eka anuva ,salary vadi viya yuthuya. Namuth Country eka develop vee natha. Law eka anuva nova, Commerce Theory anuva, PADI VADI VIYA YUTTHE ,STRIKE KIRIMEN NOVA, INCOME PROFIT VADI KARA GANIMENI.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Another example----Srilankave samahara productions valata ,SLS anivarrya kara atha. Law eka anuva hariya. Namuth result eka une , SLS deemata ,NISPADANA[LANKA PRODUCTS] NATHA. SLS LAW EKA NISA, THIYENA LABBATH VASI GOSINI[closed].AT last Lankave ,Nispadana Karmantha close vee, SLS office eka pamanak ithuru venu atha. Karmantha close vee , income ekak nathi nisa, PADI [salary] nathiva SLS office ekadha close kirimata sidhu vea.
     
    Last edited: