සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි
     
    • Like
    Reactions: -333- and mashh

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි
    :yes: ඇයි මුරලි, වාස්, ඩිල්ශාන්, අරවින්ද, සනත් එහෙම කොච්චර විනාසයක් කරාද. මුන්ට හෙන හතම ගහනව ලංකාවේ ක්‍රිකට් අද තියෙන තත්වෙට පත් කරාට.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    චාලි ඔස්ටින් ගහනවද දන්නෙ නෑ සංගා මහේලගේ ගැණු දෙන්නට?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි

    ඔව් බන්, ඒ අතින් උබලා, අපි උන්ට වඩා කොච්චර කරලා තියෙනවද ලංකාවේ නම, ලංකාවේ ක්‍රිකට් ලෝකෙට ගෙනියන්න ;)
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පොර ගැන කියනවනම් සංගා, මහේල දෙන්නගේ කළමනාකරු විදියට තමයි වැඩේ පටන් ගත්තේ. පට්ට මාලිගාවක් වගේ ගෙයක් තියෙන්නේ පැලවත්තේ. ව්‍යාපාර ගොඩක් අයිතියක් තියෙන එකෙක්. මෙහෙ කළු සුද්දෝ වගේ ඉන්න උන්ව අල්ලාගෙන ලස්සනට ගේම ගහනවා.. අනිවාරෙන් ලංකාවේ ක්‍රිකට් වලට මුගේ බලපෑම තියෙනවා. මේ එක කොම්පැනියක් මුගේ

    http://www.reddottours.com/sri-lanka-meet-the-team.htm


    Charlie Austin
    Charlie moved to Sri Lanka in pursuit of work experience with an environmental NGO after completing a Masters degree at Sussex University. However, upon arriving in Sri Lanka in September 1999, his career soon took a different direction as he was appointed the Country Manager of Cricinfo.com. Having fallen for Sri Lanka’s charms, he set-up Red Dot with David Hopps in the same year. He also owns a sports management business with his wife, Suthami, called Austin Management Limited (AML) that manages several Sri Lanka cricketers, including Mahela Jayawardene and Kumar Sangakkara. He co-owns The Wallawwa, a 14-bedroom boutique hotel near the airport, with Mike Davies, a close school friend and like-minded cricket lover from Bryanston School in Dorset. Charlie is passionate about his food, cricket and loves escaping to Sri Lanka’s hill-country, especially Victoria golf club or a tea estate bungalow, with Suthami, their daughter Zara and Chillie, their cocker spaniel.


    Source : http://www.reddottours.com/sri-lanka-meet-the-team.htm
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
    :baffled::baffled::oo::oo:

    ඔය්ට වඩා දේවල් වෙනව බන් අපි නොදැනුවත්ව....
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    මේක සම්පූර්ණ ඇත්ත වෙන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට නොපෙනෙන ගොඩක් දේවල් වෙනව මේ වගේ ලොකුවට සල්ලි කරකැවෙන තැන් අස්සෙ. හොඳම උදාහරණය තමයි දේශපාලනේ. අපිට පේන්නෙ එකක්. ඒත් ඇතුලෙන් යන්නෙ තවත් එකක්. ඒ වගේ තමයි ක්‍රීඩාවත්. ඒකෙ ඇතුලෙත් යන්නෙ අපිට නොපෙනෙන ඩීල්. :yes::yes::yes:

    මේ ඔය කියන චාලි චැප්ලින් ගැන ගිය අවුරුද්දෙ ශ්‍රී ලංකා මිරර් එකේ ලියල තිබ්බ ලිපි.
    http://archive2.srilankamirror.com/...ricketers-managed-by-charlie-austin-s-company
    http://archive2.srilankamirror.com/sport/item/13076-cricketers-dance-to-charlie-austin-s-tune
    :(:(:(:(:(:(
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Cricketers dance to Charlie Austin’s tune?


    Players are avoiding the signing of their annual contracts with Sri Lanka Cricket at the instigation of their manager, English national Charlie Austin, reports say.

    Manager for several national captains previously, Austin presently manages around 20 players, but has become quite a headache for the local game, according to reports.

    He has not paid taxes due to the state for the earnings he had made through the national cricketers.

    Dilshan’s revelation

    Tilakaratne Dilshan, who retired from international cricket recently, made an accusation against Austin at a television interview.

    Without mentioning his name, Dilshan said a manager had sent him a letter, demanding a 10 per cent commission for a contract with the IPL, which he had secured personally.

    Dilshan said he had sent that manager a letter, saying just that.

    In the earlier stages of the IPL, Austin had earned massive income by getting contracts for Sri Lankan players with the Indian franchise.


    He lost the opportunity after the then interim committee chairman Arjuna Ranatunga decided that players should get IPL contracts only through SLC.

    Married to a local Muslim woman, Austin had made plans with top figures of the previous Rajapaksa regime to build a hotel in the southern coastal area.

    Two of the most prominent cricketers still want Austin to be the go-between if their participation is needed for any programme.

    Arriving in the island as a tourist, Austin stayed in the home of a cricket umpire who is no more, and later made friends with cricketers by becoming a journalist for cricinfo.com website.

    :angry::angry:
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    දේශපාලුවන් හා ඊට ඈදිච්චි අම්බරුවන් විසින් ලංකා මාතාව ගණිකාවක් කළා පමණක් නොව, එක එක නොරටුන්ට ද ඇය සමග නිදිවදින්න ආරාධනා කරන සමයක, යාන්තමින් හරි ලංකාවට කීර්තියක් ගෙන ආ අපේ කාලයේ විරුවන් වූයේ දෙකොට්ඨාශයකි... එක කොට්ඨාශයක් වූයේ අපේ රණවිරුවන්ය.... මේ වන විට ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කර ඔවුන් පඹයන් බවට පත් කර අවසානය.... දෙවැනි කොට්ඨාශය වූයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ය... මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනාථයින් කිරීමේ අවස්ථාවයි.... එදා මෙදා සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයින් සදාතනික වීරයින්ය.... මන්ද යත් ඔවුන් රටට කීර්තිය ගෙන ආ වාර ගණන අන්නතය.... ලංකාව ලෝකයට සුපිරි වූයේ කි‍්‍රකට්වල දී පමණි.....

    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....



    සිරාවට බන්, ෆුල් අප්සට් ගියා මේක දැකල
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අනෙ නිකන් පලයන් බන් යන්න උඹල මේ ඇත්ත වගේ බොරු කෙප්පවල් දානවා
    ඒක තමයි බන් , මටත් හිතාගන්න බෑ, හැබැයි විෂ්වාස නොකර ඉන්නත් බෑ
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Meke podi podi aththa wage kali athi.....eth mata hithenne...hariyata danne nathi journalist kenek hadapu surangana kathawak kiyala....
    Arjuna giye yanta harima kaale....Arjunaya oya katawath baya na...(ekale..)2000he South Africa test series eke Arjuna giye....Malingaya test nawaththuwe 2010 India series eke murali giya match eken passe injured una hinda...e match eka gahuweth henama kalekata passe....Malingaya uge action eka hinda kakule wilube,manik katuwe injury awilla uta aya gahanta bari wei kiyalama hithuwe 2008te mula idala...uwa godaganta mulika adi thalama damme Marage doca Eliyantha white.....kohomath malingayata ODI wala overs 10th dana ekath amarui....ithin mona testda......
    Oya okkoma aul awe dan auruddak ekahamarak withara idala Mathews uge captaincyata gahanta wena player kenek team eke na kiyala hithagena hariyata ara MARA anthima kale hitiya wage wada karanta patan gaththa eken....u Anjelow Perera wage halparuwo team ekata genta hadapu eka wage wada...Roshen de silva kapanawa wage wada.. .
    Sandakanwa danta baya u lakunu leak karana hinda...mathews bayay lakunu leak karanta...u attaking captain kenek newei...hena udaseena defensive captain kenek....
    Dananjaya ODI walata select karapu eka aparade...u CT pak match eke 0ta giya ekai..Bangaliyoth ekka paraduna match eke oonama welawe 0ta giya ekai hinda wage thama kapune....uta 1st bangali test eka hambune naththe 1st match eke Asela gunarathne,Dikwallawa test walata daala experiment karapu hinda.....

    Mata therena widihata SL cricket wala inna lokuma bahirawaya Thilanga Sumathipala.. ....:confused:


    Mata hithena hati.....:baffled:

    හැබැයි ස්ටෝරිය තිතට ටයිමින් වලට නම් ගැලපෙනවා
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
    :baffled::baffled::oo::oo:
    kiyala wadak naa, mata epaa unaa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    bitter truth,

    this is very true as I know so far


    සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    http://kumarsangakkara.lk/management/

    Kumar has been represented since the early years of his career by Austin Management Limited (AML), a Colombo-based sports management company. The management relationship started back in 2003. AML represents a portfolio of leading Sri Lanka cricketers in addition to Kumar, including Mahela Jayawardena, Angelo Mathews, Lasith Malinga and Dinesh Chandimal.

    AUSTIN MANAGEMENT MEDIA
    Web: www.austin-management.com
    E-mail: [email protected]
    AUSTIN MANAGEMENT LIMITED
    30/84, Perera Gardens,
    Off Perera Mawatha,
    Pelawatte,
    Battaramulla,
    Sri Lanka.
    Tel: +94 112 786318
    Fax:+94 112 786317​