සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි
සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි
ඇයි මුරලි, වාස්, ඩිල්ශාන්, අරවින්ද, සනත් එහෙම කොච්චර විනාසයක් කරාද. මුන්ට හෙන හතම ගහනව ලංකාවේ ක්‍රිකට් අද තියෙන තත්වෙට පත් කරාට. සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි

පොර ගැන කියනවනම් සංගා, මහේල දෙන්නගේ කළමනාකරු විදියට තමයි වැඩේ පටන් ගත්තේ. පට්ට මාලිගාවක් වගේ ගෙයක් තියෙන්නේ පැලවත්තේ. ව්‍යාපාර ගොඩක් අයිතියක් තියෙන එකෙක්. මෙහෙ කළු සුද්දෝ වගේ ඉන්න උන්ව අල්ලාගෙන ලස්සනට ගේම ගහනවා.. අනිවාරෙන් ලංකාවේ ක්‍රිකට් වලට මුගේ බලපෑම තියෙනවා. මේ එක කොම්පැනියක් මුගේ
http://www.reddottours.com/sri-lanka-meet-the-team.htm
මොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
![]()








Players are avoiding the signing of their annual contracts with Sri Lanka Cricket at the instigation of their manager, English national Charlie Austin, reports say.
Manager for several national captains previously, Austin presently manages around 20 players, but has become quite a headache for the local game, according to reports.
He has not paid taxes due to the state for the earnings he had made through the national cricketers.
Dilshan’s revelation
Tilakaratne Dilshan, who retired from international cricket recently, made an accusation against Austin at a television interview.
Without mentioning his name, Dilshan said a manager had sent him a letter, demanding a 10 per cent commission for a contract with the IPL, which he had secured personally.
Dilshan said he had sent that manager a letter, saying just that.
In the earlier stages of the IPL, Austin had earned massive income by getting contracts for Sri Lankan players with the Indian franchise.
He lost the opportunity after the then interim committee chairman Arjuna Ranatunga decided that players should get IPL contracts only through SLC.
Married to a local Muslim woman, Austin had made plans with top figures of the previous Rajapaksa regime to build a hotel in the southern coastal area.
Two of the most prominent cricketers still want Austin to be the go-between if their participation is needed for any programme.
Arriving in the island as a tourist, Austin stayed in the home of a cricket umpire who is no more, and later made friends with cricketers by becoming a journalist for cricinfo.com website.


දේශපාලුවන් හා ඊට ඈදිච්චි අම්බරුවන් විසින් ලංකා මාතාව ගණිකාවක් කළා පමණක් නොව, එක එක නොරටුන්ට ද ඇය සමග නිදිවදින්න ආරාධනා කරන සමයක, යාන්තමින් හරි ලංකාවට කීර්තියක් ගෙන ආ අපේ කාලයේ විරුවන් වූයේ දෙකොට්ඨාශයකි... එක කොට්ඨාශයක් වූයේ අපේ රණවිරුවන්ය.... මේ වන විට ඔවුන්ගේ කීර්තිනාමය විනාශ කර ඔවුන් පඹයන් බවට පත් කර අවසානය.... දෙවැනි කොට්ඨාශය වූයේ කි‍්‍රකට් කී‍්‍රඩකයින්ය... මේ කි‍්‍රකට් කී‍්‍රඩකයින් අනාථයින් කිරීමේ අවස්ථාවයි.... එදා මෙදා සිටි කි‍්‍රකට් කී‍්‍රඩකයින් සදාතනික වීරයින්ය.... මන්ද යත් ඔවුන් රටට කීර්තිය ගෙන ආ වාර ගණන අන්නතය.... ලංකාව ලෝකයට සුපිරි වූයේ කි‍්‍රකට්වල දී පමණි.....
වැඩියෙන්ම දුක රටට කීර්තියක් ගෙන ඒමට නොහැකිකම නොව, එහෙම බැරි නම් අඩුම තරමේ කටයි පුකයි වහගෙන ඉන්න බැරි එක ගැනය....
ඒක තමයි බන් , මටත් හිතාගන්න බෑ, හැබැයි විෂ්වාස නොකර ඉන්නත් බෑඅනෙ නිකන් පලයන් බන් යන්න උඹල මේ ඇත්ත වගේ බොරු කෙප්පවල් දානවා
Meke podi podi aththa wage kali athi.....eth mata hithenne...hariyata danne nathi journalist kenek hadapu surangana kathawak kiyala....
Arjuna giye yanta harima kaale....Arjunaya oya katawath baya na...(ekale..)2000he South Africa test series eke Arjuna giye....Malingaya test nawaththuwe 2010 India series eke murali giya match eken passe injured una hinda...e match eka gahuweth henama kalekata passe....Malingaya uge action eka hinda kakule wilube,manik katuwe injury awilla uta aya gahanta bari wei kiyalama hithuwe 2008te mula idala...uwa godaganta mulika adi thalama damme Marage doca Eliyantha white.....kohomath malingayata ODI wala overs 10th dana ekath amarui....ithin mona testda......
Oya okkoma aul awe dan auruddak ekahamarak withara idala Mathews uge captaincyata gahanta wena player kenek team eke na kiyala hithagena hariyata ara MARA anthima kale hitiya wage wada karanta patan gaththa eken....u Anjelow Perera wage halparuwo team ekata genta hadapu eka wage wada...Roshen de silva kapanawa wage wada.. .
Sandakanwa danta baya u lakunu leak karana hinda...mathews bayay lakunu leak karanta...u attaking captain kenek newei...hena udaseena defensive captain kenek....
Dananjaya ODI walata select karapu eka aparade...u CT pak match eke 0ta giya ekai..Bangaliyoth ekka paraduna match eke oonama welawe 0ta giya ekai hinda wage thama kapune....uta 1st bangali test eka hambune naththe 1st match eke Asela gunarathne,Dikwallawa test walata daala experiment karapu hinda.....
Mata therena widihata SL cricket wala inna lokuma bahirawaya Thilanga Sumathipala.. ....
Mata hithena hati.....![]()
kiyala wadak naa, mata epaa unaaමොන උට්ටක්ද බන් මේක කියෙව්වම බය හිතෙනවනේ හොරර් ස්ටෝරි එකක් වගේ
![]()
සංගා මහේල කියන්නේ ලංකාවේ ක්‍රිකට් විනාස කරපු අවුන්ගෙන් දෙන්නක් විතරයි