සංගා යෙහෙලි ප්‍රසිද්දියේ අනචාරයේ හැසිරු&

Slanuhas

Member
Jul 29, 2015
17
2
0
සින්හල සංස්කෘතිය ගැන බොරු ලියා ඇති රොබට් නොක්ස් ව ගල් ගසා මරමු.ස්ත්‍රියන් ගෙ ශරිරය වර්නනා කරමින් සන්දේශ කාව්‍ය ලියා ඇති සියලුම හිමි වරුන් රජ වරුන් කතුවරයන් දඩු කදේ ගසමු.පොඩි ලමයින්ට යන්න බැරි වෙන්න සීගිරියේ චිත්‍ර ඇන්දූ කාශ්‍යපව රටින් පිටුවහල් කරමු.සියලුම පෙම් කැටයම් විනාශ කරමු.ලමයි අරවා ගැන දැන ගන්න හොද නෑ.කියලා දෙන්න හොද නෑ.ඒවා දැන ගන්න ඕනෙ වීඩියො බලලයි අත් හදා බලලයි.කෙනෙක් තව කෙනෙක්ව කිස් කරන සෑම දර්ශනයක්ම ලන්කාවෙ තහනම් කරමු.ඒවා දැක්කම අපේ ඔලුව නරක් කර ගමු.රහසේ කරන එකත් තහනම් කරමු.අපි වඳ වෙලා යමු. :rofl::rofl:
 
  • Like
Reactions: Ace Viper

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ශානුද්රි දේවිය වන්දනා මාන කර සිතු පතු සම්පත් ලබා ගන්න .කරුණා කර ඔබ මේ එලකිරියට පහල වේවා.....පතුලේ සිට ලෙව කෑමට අපි සැදී පැහැදී බලා සිටිමු
 
DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඌ කිස් කරන්නේ උගේ ගෑනි. උබේ ගෑනි නෙමෙයි නේ. ඌ උගේ ගෑනි කිස් කරාම උබට ඇති අමාරුව මොකද්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සංගාගේ ඔය සිද්ධියෙන් පස්සේ . . .

    පේරාදෙණිය උද්භිත උද්‍යානයට අවුරුදු 18ට අඩු අයට අැතුල්වීම තහනම් කර අැත.

    මහනුවර වැව රවුම ප්‍රදේශය අවුරුදු 18ට අඩු අය සඳහා තහනම් කලාපයක් ලෙස නම් කරේ.

    අවුරුදු 18ට අඩු අය වේල්ස්පාක් දෙසට ගමන් කිරීමම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

    තව . . . එක්කෝ ඔ්නි නෑ . . .

    බයි ද වේ . . . ඉන්දියාවේ එවුන්ගේ පවුල් ප්‍රශ්න, ගෑනු මාරුකරන කේස්, ළමයි නැති ප්‍රශ්න, ප්‍රසිද්ධ මාධ්‍යයේ හැමදාම පෙන්න රටක එ් ගැන අමාරුවක් නැති උන්ට එකෙක් උගේ ගෑනිව කිස් කරාම මාර අමාරුවක් එන්නේ . . .
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    11896155_980114215344438_5316935800104966508_n.jpg
     
    Apr 2, 2015
    43
    1
    0
    සංගා උබෙන් සමාව බලාපොරොත්තුවෙන් වෙන්න අති ඇත්තෙ..එකනෙ සමාව දෙනව කියන්නෙ උබ.. වැඩ නැද්ද බන්.. නිකං වැඩක් බලාගෙන පලයන් මනුස්සයො යන්න...
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මට ක්‍රිකට් ගැන වැඩි ඇම්මක් නෑ.
    එක හින්ද සංගා කරන වැඩේ නොගැලපීමක් පේනවා.

    මිනිස්සු කැමති නෑ තමන්ගේ ආසම,ආදරය කරන දේවල්වලට තව කවුරුහරි අපහාසාත්මක දේවල් කියනවා නං.

    මේ මනුස්සයගේ මේ දේත් වැරද්දක් දකින්නේ නැත්තේ එක හින්ද.
    මෙතන කිස්ස් කරන එක වැරද්දක් නෙමේ.ඒ වුනාට එකේ පොඩි නොගැලපීමක් තියෙන එක තමා අවුල.

    ක්‍රිකටර් කෙනෙක් හැටියට මමනම් වඩාත්ම ගෞරව කරන්නේ සිදත් වෙත්තමුණි ට.
    ඒ මනුස්සය අද වෙනකන් කිසිම වෙළෙද දැන්වීමක ඉදල නැ.
    මේ ලදී හිටපු එකම එකත් මත්ද්‍රව්‍ය නිවාරණය ගෙන එකකට.

    සංගාගේ සහ මහේලගේ කොකාකෝලා,ප්‍රීමා නූඩ්ලෙස්,තම්බි ඇන්ලීන් අනිකුත් වෙළෙඳ දැන්වීම් වලින් අද සමාජයට කොච්චර අහිතකර මතවාද ගිහිල්ල තියෙනවද?
    මේ ඔක්කොම මිනිස්සුන්ගේ අන්දානුකරණය නිසා.
    සංගා කියන්නේ සල්ලි නැති මනුස්සයෙක් නෙමේනේ.

    මිනිසුන් ඇත්ත දැක්කොත් හොදා.

    අනේ දෙන්නේ නැතුව හිටහන් බං. උබට ඔහොම chance එකක් ආව නම් උබ ඉදී අහිතකර මතවාද කියල. යකෝ අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. හැමෝම කැමති සල්ලි හම්බකරන්න. නිකන් පාඩුවේ හිටපන් බං වැඩක් බලාගන.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    shirawat ape ponnayo thma munwa pumbanne
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    shirawat ape ponnayo thma munwa pumbanne

    අයියො සංගා ගැන ඕන නම් මිනිස්සු තව සතියක් කතා කරයි.ඊට පස්සේ මිනිස්සුන්ට උන්ව අමතක වෙනවා.පේන්නේ නැද්ද සනා බෝයි.දැන් බලු වටින්නේ නෑනේ. ක්‍රිකට් මැච් එකකට ග්‍රවුන්ඩ් එකකට ගියත් මිනිස්සු වර්තමාන ක්‍රීඩකයන් පස්සේ යනවා මිසක් ඔය මාවන්,දුලිප් චම්පක වගේ එවුන් පස්සේ යන්නේ නෑ.උන්ව ප්‍රේක්ෂකයන්ට බලු වටින්නේ නෑ.හිගක් වෙලාවට මුන් ප්‍රේක්ෂකයො පස්සේ යනවා මම දැකලා තියනවා.:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    huththige putho!! u uge ganiiwa imbama thota thiyena puke amaruwa mokakda.. lamai balanawanam lamayinta kiyala deepan mokakda wenne kiyala.. owa nokiya nokiya hanga hanga hitiyama kuthuhale wedikamata un anthimata baduth gahala aids uth hadaagena thamai natharawenne pako!!!! tendulkar gana kiyawanne tho uge farewell speech eka wath baluwada!! u eka wachanayak hindiyen katha kale nae... balapan higana wesige putho sanga wenama fans lata sinhalen address kalaa... thoth methana sanskruthiyayi, sabyathwawayai , pakayi , kimbai kiya kiya methana kayya gahuwata.. wala bala bala rae eliwenakan athe gahana ponna huththige puthek wenna athi

    සැර වැඩිද මන්ද.:rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ දෙන්නේ නැතුව හිටහන් බං. උබට ඔහොම chance එකක් ආව නම් උබ ඉදී අහිතකර මතවාද කියල. යකෝ අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. හැමෝම කැමති සල්ලි හම්බකරන්න. නිකන් පාඩුවේ හිටපන් බං වැඩක් බලාගන.

    මන්දබුද්දිකතාවේ උපරිමය.

    ගොනෝ එක තමයි මම සිදත් වෙත්තමුනීමවයි සංගාවයි compare කරලා තියෙන්නේ.
    ඔය දෙන්නම හොදට සල්ලි තියෙන මිනිස්සු.වෙනස තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති වලනේ.
    සල්ලි නැතුව ad වලට පෙනී ඉන්නව නෙමේනේ.

    තේරෙන් නැද්ද?
     
    • Like
    Reactions: other guy

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මන්දබුද්දිකතාවේ උපරිමය.

    ගොනෝ එක තමයි මම සිදත් වෙත්තමුනීමවයි සංගාවයි compare කරලා තියෙන්නේ.
    ඔය දෙන්නම හොදට සල්ලි තියෙන මිනිස්සු.වෙනස තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති වලනේ.
    සල්ලි නැතුව ad වලට පෙනී ඉන්නව නෙමේනේ.

    තේරෙන් නැද්ද?

    ඒ කාලේ එවයි දැන් එවයි compare කරන්නේ කොහොමද බන් .. සිදත් වෙත්තමුනී ගැහුවේ කොයි කාලේද .. උට add හම්බුනාද නැද්ද කියලවත් දන්නේ කොහොමද ..
    අනික ad එකකට හිටියට මොකද වෙන්නේ බන් .. බලන මිනිස්සු සංග ad එකේ හිටිය කියල ඕක ගිහින් ගන්නවද .. පොඩි උන් නෙමේනේ .. ගන්න එකා සංග තියා කව්රු හිටියත් ගන්නවා .. නොගන්න එකා ගන්නේ නෑ
    අනික සල්ලි හොයන්න chance එකක් තියනවනං හෙව්වම මොකද වෙන්නේ .. acting කියන්නේ නරක දෙයක් නෙමේනේ ..
    වෙන දේවල් කරලා එහ්නන් කෝටි ගණන් හොයන උනුත් සල්ලි නැති හින්ද නෙමේනේ එච්චර හොයනේ

    තමන්ට ad එකක ඉන්න ඕනේ නැත්තන් එක තමන්ගේ කැමැත්ත නැත්තන් acting කරන්න බැරි වෙන්න පුළුවන් .. එහෙම කියල ඉන්නේ නැති එක හොදයි හිටපු එකා නරකයි කියන බෑ .. ad එකක act කරනවා කියන දේ වැරදි දෙයක් නෙමේනේ ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මන්දබුද්දිකතාවේ උපරිමය.

    ගොනෝ එක තමයි මම සිදත් වෙත්තමුනීමවයි සංගාවයි compare කරලා තියෙන්නේ.
    ඔය දෙන්නම හොදට සල්ලි තියෙන මිනිස්සු.වෙනස තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති වලනේ.
    සල්ලි නැතුව ad වලට පෙනී ඉන්නව නෙමේනේ.

    තේරෙන් නැද්ද?

    වෙත්තමුනි හොද මනුස්සයෙක් , එත් සංගත් එක්ක බලද්දි කවුද.!

    උබ ක්‍රිඩකයෙක්ගෙ වටිනාකම මනින්නෙ. ඇඩ් වල පෙනි ඉන්නවද නැද්ද කියන එක මතද.
    ? :dull:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සංගාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරිපත් පැමිණිලි මත විමර්ශනයක් දියත් කල රජය අද දින සිට සීගිරි චිත්‍ර වැඩිහිටියන්ට පමණක් වෙන්වූ කලාපයක් බවට පත්කර ඇත.. ඒ අතරම සිගිරි චිත්‍ර සිතුවම් කල චිත්‍ර ශිල්පියා අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසිය දැනුවත් කර ඇත..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාලේ එවයි දැන් එවයි compare කරන්නේ කොහොමද බන් .. සිදත් වෙත්තමුනී ගැහුවේ කොයි කාලේද .. උට add හම්බුනාද නැද්ද කියලවත් දන්නේ කොහොමද ..
    අනික ad එකකට හිටියට මොකද වෙන්නේ බන් .. බලන මිනිස්සු සංග ad එකේ හිටිය කියල ඕක ගිහින් ගන්නවද .. පොඩි උන් නෙමේනේ .. ගන්න එකා සංග තියා කව්රු හිටියත් ගන්නවා .. නොගන්න එකා ගන්නේ නෑ
    අනික සල්ලි හොයන්න chance එකක් තියනවනං හෙව්වම මොකද වෙන්නේ .. acting කියන්නේ නරක දෙයක් නෙමේනේ ..
    වෙන දේවල් කරලා එහ්නන් කෝටි ගණන් හොයන උනුත් සල්ලි නැති හින්ද නෙමේනේ එච්චර හොයනේ

    තමන්ට ad එකක ඉන්න ඕනේ නැත්තන් එක තමන්ගේ කැමැත්ත නැත්තන් acting කරන්න බැරි වෙන්න පුළුවන් .. එහෙම කියල ඉන්නේ නැති එක හොදයි හිටපු එකා නරකයි කියන බෑ .. ad එකක act කරනවා කියන දේ වැරදි දෙයක් නෙමේනේ ..

    :yes: :yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :lol: