සින්හල සංස්කෘතිය ගැන බොරු ලියා ඇති රොබට් නොක්ස් ව ගල් ගසා මරමු.ස්ත්‍රියන් ගෙ ශරිරය වර්නනා කරමින් සන්දේශ කාව්‍ය ලියා ඇති සියලුම හිමි වරුන් රජ වරුන් කතුවරයන් දඩු කදේ ගසමු.පොඩි ලමයින්ට යන්න බැරි වෙන්න සීගිරියේ චිත්‍ර ඇන්දූ කාශ්‍යපව රටින් පිටුවහල් කරමු.සියලුම පෙම් කැටයම් විනාශ කරමු.ලමයි අරවා ගැන දැන ගන්න හොද නෑ.කියලා දෙන්න හොද නෑ.ඒවා දැන ගන්න ඕනෙ වීඩියො බලලයි අත් හදා බලලයි.කෙනෙක් තව කෙනෙක්ව කිස් කරන සෑම දර්ශනයක්ම ලන්කාවෙ තහනම් කරමු.ඒවා දැක්කම අපේ ඔලුව නරක් කර ගමු.රහසේ කරන එකත් තහනම් කරමු.අපි වඳ වෙලා යමු. 



අනාචාරයේ හැසිරීමක් වෙන්නේ කොහොමද මේක?