සංචාරකයා~ස්තුතිය

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කවුද දන්නේ උඹ එහේ කියලා. දන්නවා නම් නොකියා ඉන්නවාද බං. අපරාදේ. සැට් වෙන්න තිබ්බා. කමක් නෑ. ඊගාව පාර බලමු.

    155078_172003696161494_100000555951503_518052_6757989_n.jpg

    ahhhhhh me kawda me??????
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :baffled: ඉතිං යකෝ රෑ දොළහත් පැනලා!
    අම්මලා මං එනකං මගබලාගෙන හිට්ටෙ :දේවදූත මුහුණ:
    උඹලා අපේ පැත්තෙන් යනවා, පොඩ්ඩක් කලිං කියන්න බෑනේ? :oo: ජෑස්වත් කනාවට සෙට් උනේ බං ලොල්

    hmmm...ekat atta tama...Train ekat parakku unaa nee......


    mama uda giya eka para thm koheda mehe kiyalaa.... welawata mama dakke oya atulata oluwa dala yanakota......:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටිය යහතින් ගිහිල්ල ඇවිල්ල වගේ.. එල.. එල... කෝ පින්තුර ටිකක් එහෙම දැම්මේ නැද්ද තාම...?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කට්ටිය යහතින් ගිහිල්ල ඇවිල්ල වගේ.. එල.. එල... කෝ පින්තුර ටිකක් එහෙම දැම්මේ නැද්ද තාම...?
    e photos tika thawama na thamai aiye.......mama th me balagena inne danakan
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප්පා.....
    දැන් තමා මම ආවේ....
    නියම ට්‍රිප.....
    එලකිරි ආ............
    11.gif