ahhhhhh me kawda me??????කවුද දන්නේ උඹ එහේ කියලා. දන්නවා නම් නොකියා ඉන්නවාද බං. අපරාදේ. සැට් වෙන්න තිබ්බා. කමක් නෑ. ඊගාව පාර බලමු.
![]()
ahhhhhh me kawda me??????කවුද දන්නේ උඹ එහේ කියලා. දන්නවා නම් නොකියා ඉන්නවාද බං. අපරාදේ. සැට් වෙන්න තිබ්බා. කමක් නෑ. ඊගාව පාර බලමු.
![]()
ඉතිං යකෝ රෑ දොළහත් පැනලා!
අම්මලා මං එනකං මගබලාගෙන හිට්ටෙ :දේවදූත මුහුණ:
උඹලා අපේ පැත්තෙන් යනවා, පොඩ්ඩක් කලිං කියන්න බෑනේ?ජෑස්වත් කනාවට සෙට් උනේ බං ලොල්

e photos tika thawama na thamai aiye.......mama th me balagena inne danakanකට්ටිය යහතින් ගිහිල්ල ඇවිල්ල වගේ.. එල.. එල... කෝ පින්තුර ටිකක් එහෙම දැම්මේ නැද්ද තාම...?
කඩිතයා ඒ ටික edit කරනවද තාම...e photos tika thawama na thamai aiye.......mama th me balagena inne danakan

ou e tika thawama editing.......කඩිතයා ඒ ටික edit කරනවද තාම...![]()




අප්පා.....
දැන් තමා මම ආවේ....
නියම ට්‍රිප.....
එලකිරි ආ............![]()
ඔන්න මමත් ආවෝ පට්ටම ට්‍රිප් එක කට්ටිය නියම ෆන් එකක් ගත්තේ![]()

elakiri ts adan inne ape pererai kadithayai
ado me T shirt eka kawuda ban gahuwe![]()

අප්පා.....
දැන් තමා මම ආවේ....
නියම ට්‍රිප.....
එලකිරි ආ............![]()

oka fort yanakamma newe galle gihin katineth ewara wenakam ma nidi naa lumee Fort yanakamma nida gatte nadda......![]()
