patta, meka tamai wenna one. Chandeta salli one
උං ටිකට් ගන්නෙ රුපියල් වලින් නෙවෙයි බං. දැනට තියන Recession එක developed countries වල middle class එකටයි, upper class එකටයි ලොකුවට බලපාන්නෙ නැහැ.Suddo unath issara wage travel karanne na bung wiydam karagena.
Plane tickets wala price balapanko dan. issara 40,000, 50,000 Singapore round trip eka dan 200,000 pannala. Air Asia wagee budget ekake giyee nathnam yannath ba
American/ Canadian un balanneth budget yanna. ethakota api owa hena ganakata dunnoth wenne ena un tikath enne na.
lanakwe hotel price adui godak ratawal ekka gattama dena expericne ekath ekka. unta ethkota api ewaa loku ganakata dunnoth ena un tika enneth na
Budget travel karannama balagena thama Asia walata suddo enne. ethakota adu wena awath enne $ nam awulake na bung
At the end of the day ona Dollars enna. un aduwen widyadam karath dollars genawa nam echaraiyi![]()
Be realistic මචං.
odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.

අපි 2015 වගේ ඇල්ලේ ගියා යාලුවෙක් අලුතෙනනම ගත්ත KDH එකේ..
ප්රංශ ජාතික කොල්ලෙක් අවු. 25 ක විතර සෙට් උනා පයින් යනවා .
අපි උවත් දාගෙන වැල්ලවාය ට එන ගමන් ඇහුවා .උගේ ජොබ් එක මොකක්ද කියලා.
ඌ ස්කුල් CLEANER කෙනෙක්..
මාස 3 ක් ට්රැවල් ලු...
ඌ ඇහුවා වාහනේ කාගෙද කියලා..
යාලුවා පෙන්නුවම ඌ " rich man" කිව්වා..
Fb ඇඩ් කරගත්තා අපි.
ලංකාවට පස්සේ වියට්නම, තායිලන්තය, කාම්බෝජ, වගේ ගොඩක් රටවල ගිහින් තිබ්බ.

හොඳයි දැං රනිල් ස' නේ ඉන්නරුසියාවෙන් සංචාරකයො එද්දි දගලපු බැල්ලිගෙ පුතාල දැන් ගාය හොදද??
@හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
@hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
@SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
පුලුවන් ලු.. නිව්ස් එකේ කිව්වේ මොකද්ද උකහා ගන්න උන් එනනේ කියලා.Puke arinna puluwanda ?

Recession එක developed countries වල middle class එකටයි, upper class එකටයි ලොකුවට බලපාන්නෙ නැහැ.උං ටිකට් ගන්නෙ රුපියල් වලින් නෙවෙයි බං. දැනට තියන Recession එක developed countries වල middle class එකටයි, upper class එකටයි ලොකුවට බලපාන්නෙ නැහැ.
මම උඩ කීවා ඇයි මේකෙන් සැලකියයුතු ආදායමක් එන්නෙ නැත්තෙ කියලා.

Ranil wadda ne huttige putoරුසියාවෙන් සංචාරකයො එද්දි දගලපු බැල්ලිගෙ පුතාල දැන් ගාය හොදද??
@හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
@hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
@SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
අහා ,,, රනිල්ලටද දැන් දෙන්නේ.....රුසියාවෙන් සංචාරකයො එද්දි දගලපු බැල්ලිගෙ පුතාල දැන් ගාය හොදද??
@හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
@hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
@SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya

Okun ta 1% wath nethi weitawa 3 months mehema giyoth itin jeppo back to 3% tamai.
රුසියාවෙන් සංචාරකයො එද්දි දගලපු බැල්ලිගෙ පුතාල දැන් ගාය හොදද??
@හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
@hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
@SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
ඔඩ් ජොබ්ස් කරා කියලා සුකිත මුදිත ජීවිත ගත කරන්න බෑ . බෙයා මිනිමම් දුවන්නේ ඒ රටවල පඩියට සාපේක්ෂව භාන්ඩ සේවා මිලෙන් ඉහලයි. සමහර සුද්දෝ ලංකාව වගේ රටවලට එන්නෙම සීත කාලේ ඒ රටේ යුටිලිටි ගෙවන් ඉන්නවට වඩා ලංකාව් ඊට අදු මුදලකින් හොද අව්වේ ඉන්න පුලුවන් නිසාBe realistic මචං.
odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.
උඹලා තරම් රටවල් වල ගිහිං නැතිව ඇති. ගිහිං තියන රටවල සෑහෙන්න travel කරලා තියනවා. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? ඇල්ලෙ යන්නෙ කෝච්චියෙ. බස් එකෙත් ගියෑකි සීටීබී. ම්.. සැප සැප. කීප වතාවක්ම කෙල්ලත් එක්ක ගිහිං තියනවා ඔය ගොඩක් ඇල්ල, බදුල්ල අවට destinations වලට. ඒ අත්දැකීමෙන් කියන්නෙ. කලින් කීව infrastructure අවුලත් එක්ක ඇල්ල කියන area එකෙං ලංකාවට එන tourism income එක සමස්ථ රටේ tourism income එකෙං 1%ක් වත් නැතුව ඇති.
යකෝ. කෝච්චි ටිකට් එකට විතරක් නෙමේ. කාලා බිලා බස්වල යන්න අරවට මේවට උන් සල්ලි කරනවා. අරු ඇහුව වගේ උබ ඇත්තටම රටවල් කියක ට්රැවල් කරලා තියෙයිද? ලංකාවේ public transport වල නම් ලොකු අවුලක් තියෙනවා. ඒක මම නැ කියන්නේ නැ. tourism වලට ඒක අවාසියක් එක අතකට
ඇල්ලෙ තියන ලොකුම attraction එක ඔය රාවනා මගුල් මොනවත් නෙවෙයි. ලස්සන view points කීපයක් තියන hikes දෙක තුනක් තියනවා. ඒවටයි foreigners ලා එන්නෙ. ඔය zip liner එකේ යන්නෙ locals ලා නේද වැඩිපුරම? නරකක් කියන්නෙ නෑ. ඒක ගොඩක් හොඳයි. ඒ ගැන නෙවෙයි කියන්නෙ. 99 acres එකයි, තව ලොකු hotel chain එකක hotel එකකුයි ඇරුනම, 4 star වලට උඩින් තියන hotels හිගයි ඔය area එකේ. ඒ නිසා wealth attraction එකක් නැහැ. Travel කරන්න තියන අමාරුව නිසා ගොඩක් investment එන්නෙත් නැහැ area එකට.ඔඩ් ජොබ්ස් කරා කියලා සුකිත මුදිත ජීවිත ගත කරන්න බෑ . බෙයා මිනිමම් දුවන්නේ ඒ රටවල පඩියට සාපේක්ෂව භාන්ඩ සේවා මිලෙන් ඉහලයි. සමහර සුද්දෝ ලංකාව වගේ රටවලට එන්නෙම සීත කාලේ ඒ රටේ යුටිලිටි ගෙවන් ඉන්නවට වඩා ලංකාව් ඊට අදු මුදලකින් හොද අව්වේ ඉන්න පුලුවන් නිසා
ඇල්ලේ ගිහින් නෑ
රාවණ දැකලත් නෑ කොටින්ම ගෙදරින් එලිබැහැල නෑ මම
ඇල්ල්ලේ තියන්නේ රාවණාගේ මගුල් තමා එවා පෙන්නල තමා ඔය කීයක් හරි හොයාගන්නේ ආයේ සුද්දගේ ආරක්කු පාලමයි . අලුතෙන් ආව ගෝතයෝ තමා රාවණා පූල් ක්ලබ් , අයියාවේ දිගම සිප් ලයින් එක දැම්මේ මොන මගුලවල්ද නේ ඔවගෙන් මොන සල්ලිද.
ඒක ඔයාගෙ කියවීම. සුද්දො එහෙම හිතන්නෙ නැහැ. අනික odd jobs කරන අය කියලා නැහැ permanent job එකක් නම්, comfortable විදියට ජීවත් වෙන්න පුළුවන්. භාණ්ඩ නම් ගොඩක් ඒවා ලංකාවෙ ගානට සමානයි. සමහර ඒවා ගනන් අඩුයි ලංකාවට වඩා. Services ගනන් වෙන්නෙ ඒ services දෙන අයගෙත් hourly rate එකක් තියන නිසා නෙ. Self service සහ automation නිසා දැං කාලෙ services වලටත් යන වියදම් බොහොම අඩුයි.ඔඩ් ජොබ්ස් කරා කියලා සුකිත මුදිත ජීවිත ගත කරන්න බෑ . බෙයා මිනිමම් දුවන්නේ ඒ රටවල පඩියට සාපේක්ෂව භාන්ඩ සේවා මිලෙන් ඉහලයි. සමහර සුද්දෝ ලංකාව වගේ රටවලට එන්නෙම සීත කාලේ ඒ රටේ යුටිලිටි ගෙවන් ඉන්නවට වඩා ලංකාව් ඊට අදු මුදලකින් හොද අව්වේ ඉන්න පුලුවන් නිසා
ඉතිං 2021 දෙසැම්බර් වල COVID නිසා ticket price අඩු වෙලා තිබ්බනෙ. Travel restriction අයිං වුනාම, ඒ කාලෙ ඉතුරු වෙලා තිබ්බ සල්ලිත් එක්ක travel කරන්න ගත්තම, demand එක ගොඩක් වැඩි වුනා තමයි. ඒක බොහොම සරලයි නෙ. 2018 & 2023 compare කරලා බැලුවා නම් තේරෙයි.Recession එක developed countries වල middle class එකටයි, upper class එකටයි ලොකුවට බලපාන්නෙ නැහැ.
kauwda kiyanne bung?![]()
suddoth plane ticket wala price onna wadi wela thiyana widiya. poddak hoyala balapan bung. mama last year booking ekake danna gihilla adunaa 3x price wadi welaa, Sri Lankan newee
Plane ticket prices soared by 44% in December
Plane fares rose by 44.1% in the year to December, the largest increase since the late 1980s, official figures show.
https://www.bbc.com/news/business-64315925
ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්.
යකෝ සල්ලි තියෙන උන් තමා ලෝකේ ට්රැවල් කරන්නේ කියන ගොං අදහස ඇයි බං උබල ලග තියෙන්නේ. ගොඩක් යුරෝප් රටවල් වල පාස්පෝට් රෑන්ක් එක බලපං. උන්ට තටම තටම ඉන්න ඕන නැ. අනික summer කාලේට හෝ සමහර උන් winter එකට අනිවා ට්රැවල් කරනවමයි.මේ රටවල් වල නිවාඩු තියෙනවා හොදට ගන්න පුලුවන්. වැඩ කරන දවස්වල වැඩ කරනවා, ආතල් ගන්න කාලේ ආතල් ගන්නවා. ගෙයක්,වාහනයක් කියන එක ලංකාවේ ලොකු achivement එකක් වුනාට, මෙහේ ඕව ගනන් ගන්නෙත් නැ බං. Tesla ටැක්සිත් තියෙනෝ ඉතින්
එකගයි මචං. insfrastructure අතින් නම් අපේ සැහෙන හැදෙන්න ඕන tourism වලට. හොදට හදලා ගත්ත නම් සල්ලි උනන උල්පත් තමා ලංකාවේ තියෙන්නේඋඹලා තරම් රටවල් වල ගිහිං නැතිව ඇති. ගිහිං තියන රටවල සෑහෙන්න travel කරලා තියනවා. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? ඇල්ලෙ යන්නෙ කෝච්චියෙ. බස් එකෙත් ගියෑකි සීටීබී. ම්.. සැප සැප. කීප වතාවක්ම කෙල්ලත් එක්ක ගිහිං තියනවා ඔය ගොඩක් ඇල්ල, බදුල්ල අවට destinations වලට. ඒ අත්දැකීමෙන් කියන්නෙ. කලින් කීව infrastructure අවුලත් එක්ක ඇල්ල කියන area එකෙං ලංකාවට එන tourism income එක සමස්ථ රටේ tourism income එකෙං 1%ක් වත් නැතුව ඇති.
ඇල්ලෙ තියන ලොකුම attraction එක ඔය රාවනා මගුල් මොනවත් නෙවෙයි. ලස්සන view points කීපයක් තියන hikes දෙක තුනක් තියනවා. ඒවටයි foreigners ලා එන්නෙ. ඔය zip liner එකේ යන්නෙ locals ලා නේද වැඩිපුරම? නරකක් කියන්නෙ නෑ. ඒක ගොඩක් හොඳයි. ඒ ගැන නෙවෙයි කියන්නෙ. 99 acres එකයි, තව ලොකු hotel chain එකක hotel එකකුයි ඇරුනම, 4 star වලට උඩින් තියන hotels හිගයි ඔය area එකේ. ඒ නිසා wealth attraction එකක් නැහැ. Travel කරන්න තියන අමාරුව නිසා ගොඩක් investment එන්නෙත් නැහැ area එකට.
------ Post added on Mar 5, 2023 at 8:15 PM
ඒක ඔයාගෙ කියවීම. සුද්දො එහෙම හිතන්නෙ නැහැ. අනික odd jobs කරන අය කියලා නැහැ permanent job එකක් නම්, comfortable විදියට ජීවත් වෙන්න පුළුවන්. භාණ්ඩ නම් ගොඩක් ඒවා ලංකාවෙ ගානට සමානයි. සමහර ඒවා ගනන් අඩුයි ලංකාවට වඩා. Services ගනන් වෙන්නෙ ඒ services දෙන අයගෙත් hourly rate එකක් තියන නිසා නෙ. Self service සහ automation නිසා දැං කාලෙ services වලටත් යන වියදම් බොහොම අඩුයි.
------ Post added on Mar 5, 2023 at 8:19 PM
ඉතිං 2021 දෙසැම්බර් වල COVID නිසා ticket price අඩු වෙලා තිබ්බනෙ. Travel restriction අයිං වුනාම, ඒ කාලෙ ඉතුරු වෙලා තිබ්බ සල්ලිත් එක්ක travel කරන්න ගත්තම, demand එක ගොඩක් වැඩි වුනා තමයි. ඒක බොහොම සරලයි නෙ. 2018 & 2023 compare කරලා බැලුවා නම් තේරෙයි.
------ Post added on Mar 5, 2023 at 8:23 PM
ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්.
ලෝකෙ වැඩිම ජනගහණයක් ඉන්න India & China බලපං මේ ලංකාව struggle වෙන කාලෙත් උංගෙ economy growth rate එක. උංගෙ middle class එක expand වෙනවා. ඒ කියන්නෙ ඒ රටවල් දෙකෙං තමා ඉස්සරහට ලංකාවට ගොඩක්ම ලොකුවට income potential එකක් තියෙන්නෙ. European feeling එකක්ම දෙන්න ඕන නෑ. Unique විදියට Bali & Maldives වලට තියන trend එක ලංකාවට ආවා නම් ගොඩේ ගොඩ.
මේ potential එක අඳුනගෙන තමා ඔසී වලිං එහෙමත් Chinese travel agentලට visa ලේසියෙන් දෙන්නෙ වෙනම scheme එකකිං.
------ Post added on Mar 5, 2023 at 8:32 PM