සංචාරකයින්ගෙන් පිරී යන ඇල්ල

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Ado tama lanakawata awa suddiyekta gaha ganna beri unane… set karaganna widiyak kiyapanko.. interact wenawat adui, un inne beach walane😑
    උන් රබර් පයියවල් තියෙන උන්ට කියල ඇරගන්න කැමති නැතිව ඇති. එකයි සෙට් වෙලා නැත්තේ. කොල්ලෙක් බලපං ඉතින්
     
    • Haha
    Reactions: Voldemort Bro

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    naki hora pakayalage bale nathi wenda yakota unge katu kana balliyanta ridena ridillak :lol:

    anyway... Ella has a good night life..some decent restaurants with reasonable prices... has good rave parties.. have reasonable priced 3 wheelers... was there last month..had a hell of a good time... and Ella Odyssey is overrated
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Be realistic මචං.
    odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
    රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
    ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
    කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.
    Un lankawata enne lankawa thiyana ewa balanna old trains 🚃 bus katu 3wheel like that.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Be realistic මචං.
    odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
    රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
    ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
    කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.

    කෝච්චි ටිකට් වල උන් වෙනම ගානක් දෙන්නේ නැහැ නේ. ලංකාවේ උන් ගෙවන ගැනම තමයි. කෝච්චි ටිකට් වල ගණන් තියෙන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන විදියට, සහනාධාරයක් විදියට. ඉතින් ඔකේ පාඩුව ගෙවන්නේ ලංකාවේ බදු ගෙවන පුරවැසියෝ. ඉතින් විදේශිකයෙක් කොච්චි ටිකට් එකක් ගත්තම ඇත්තටම වෙන්නේ ලාංකාවේ බදු ගෙවන එකාගෙන් සහනාධාරයක් ගන්න එක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඔඩ් ජොබ්ස් කරා කියලා සුකිත මුදිත ජීවිත ගත කරන්න බෑ . බෙයා මිනිමම් දුවන්නේ ඒ රටවල පඩියට සාපේක්ෂව භාන්ඩ සේවා මිලෙන් ඉහලයි. සමහර සුද්දෝ ලංකාව වගේ රටවලට එන්නෙම සීත කාලේ ඒ රටේ යුටිලිටි ගෙවන් ඉන්නවට වඩා ලංකාව් ඊට අදු මුදලකින් හොද අව්වේ ඉන්න පුලුවන් නිසා

    ඇල්ලේ ගිහින් නෑ
    රාවණ දැකලත් නෑ කොටින්ම ගෙදරින් එලිබැහැල නෑ මම

    ඇල්ල්ලේ තියන්නේ රාවණාගේ මගුල් තමා එවා පෙන්නල තමා ඔය කීයක් හරි හොයාගන්නේ ආයේ සුද්දගේ ආරක්කු පාලමයි . අලුතෙන් ආව ගෝතයෝ තමා රාවණා පූල් ක්ලබ් , අයියාවේ දිගම සිප් ලයින් එක දැම්මේ මොන මගුලවල්ද නේ ඔවගෙන් මොන සල්ලිද.

    2010 වගේ වෙනකන් ඇල්ල ලොකුවට ෆේමස් නෑ නේ බන් ලගක් වෙනකන් ලංකාවේ ලොකු ට්‍රැවල් ඒජන්ට්ලගේ ටුවර් අයිටනරි වල ඇල්ල තිබ්බෙවත් නෑ යමින්ගමන් රාවණ ඇල්ල ගාව නවත්තල යනව. මට මතකයි අපි පොඩි කාලේ ස්කූල් ට්‍රිප් ගියාම රාවණ ඇල්ල බලනවා ඇල්ල ටව්ම (ඇල්ල හංදිය) ඒ කාලේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කඩ මන්ඩියක් වගේ.

    තාමත් ආරුක්කු පාලමට යන්න හරි හමන් පාරක් නෑ ගෙවල් අස්සෙන් යන්නෝන ඕකට යන බහුතරය තරුණ අය නිසා අව්ලක් නෑ අනිත් පැත්තෙන් නම් ත්‍රිවිල් එනවා පාර අන්තිමයි .

    පුල් ක්ලබ් එකේ පොඩි ලල් එකක් තීනවා. සිප් ලයින් එකත් හොදයි ලොකේෂන් අනුව.
    තාම ඇල්ලේ ලොකු දියුණුවක් නෑ ත්‍රිවිල් මාෆියාව ඇරුණම
    මට නම් පෞද්ගලිකව ඇල්ලේ එක්සොටික් ගතියක් නෑ අව්ලක් නෑ ඉතිං මේක බජට් ටුවරිස්ට්ලගේ destination එකක්නිසා
    ඇල්ල ලංකාවේ ටුවරිසම් වලින් 1% වත් නැතුව ඇති.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    @siri_ayya තුන් පාරක් මෙංශන් කරපු එක හෙළා දකිනවා, ඒක අනිත් අයට කරපු අසාධාරණයක්.
     

    Sen-lu

    Well-known member
  • කෝච්චි ටිකට් වල උන් වෙනම ගානක් දෙන්නේ නැහැ නේ. ලංකාවේ උන් ගෙවන ගැනම තමයි. කෝච්චි ටිකට් වල ගණන් තියෙන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන විදියට, සහනාධාරයක් විදියට. ඉතින් ඔකේ පාඩුව ගෙවන්නේ ලංකාවේ බදු ගෙවන පුරවැසියෝ. ඉතින් විදේශිකයෙක් කොච්චි ටිකට් එකක් ගත්තම ඇත්තටම වෙන්නේ ලාංකාවේ බදු ගෙවන එකාගෙන් සහනාධාරයක් ගන්න එක.
    ඕක නම් ඇත්ත දැං පොඩ්ඩක් සහනාධාර සීන් එක අඩු හින්ද ෂේප් ඇති. ඉස්සර නම් සමහර උං ලංකාවෙන් යනකොට උංගෙන් එන $ වලට වඩා අපි උන්ට $ වියදම් කරලත් ඇති
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඔය බජට් බැක් පැකර්ස්ලා ලංකාවෙ උංටත් වඩා අඩුවෙන් ට්‍රැවල් කරන උං 😌
    අනික් පැත්තට හිතපුහාම ධන කුවේරයන්ට මොනවද සල්ලි විසි කරන්ඩ අපි හදලා තියෙන්නෙ.?
    ඔය එන ටිකත් එන්නෙ ලන්කාවෙ පරිසරේ ලස්සන බලන්ඩනෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Un lankawata enne lankawa thiyana ewa balanna old trains 🚃 bus katu 3wheel like that.
    ආ එහෙමද? ඒවා ලංකාවෙ හදපුවාද ඇයි? ඉන්දියාවෙත් තියෙන්නෙ පරණ ලදරං කෝච්චි නම්. UK වල tourism target කරලම, modify කරපු steam engine දුවනවා. අනිත් රටවලත් ඇති එහෙම ඒවා.

    අනික් පැත්තට හිතපුහාම ධන කුවේරයන්ට මොනවද සල්ලි විසි කරන්ඩ අපි හදලා තියෙන්නෙ.?
    ඔය එන ටිකත් එන්නෙ ලන්කාවෙ පරිසරේ ලස්සන බලන්ඩනෙ.
    Beaches & Heritage බලන්න එන්නෙ වැඩි හරියක්.
    ------ Post added on Mar 5, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: BadAlucard

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Suddo unath issara wage travel karanne na bung wiydam karagena.

    Plane tickets wala price balapanko dan. issara 40,000, 50,000 Singapore round trip eka dan 200,000 pannala. Air Asia wagee budget ekake giyee nathnam yannath ba

    American/ Canadian un balanneth budget yanna. ethakota api owa hena ganakata dunnoth wenne ena un tikath enne na.

    lanakwe hotel price adui godak ratawal ekka gattama dena expericne ekath ekka. unta ethkota api ewaa loku ganakata dunnoth ena un tika enneth na

    Budget travel karannama balagena thama Asia walata suddo enne. ethakota adu wiyadam karana eka adu unath $ nam awulake na bung

    At the end of the day ona Dollars enna. un aduwen widyadam karath dollars genawa nam echaraiyi :yes:


    ඇයි බන් උඹලට සංචාරකයෝ ඔක්කොම සුදු පාට වෙන්න ඕන? 1900 බර ගණන් වල නං ඔය තර්කෙ හරි. ඒ දවස්වල නං උන් විතරයි ට්‍රැවල් කරේ, සල්ලි තිබ්බේ.

    හම කළු, දුඹුරු, ආසියාතික එකෙක්ට එන්නම බැරිද? කියපන්කො ෆොරිනර් කෙනෙක් නැත්තන් සංචාරකයෙක් කියලා. උඹ කොහේ ඉන්නවද කියල දන්නේ නැහැ හැබැයි වෙස්ටන් රටවලත් දැන් සෑහෙන සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන වෙන පාටවල් තියෙන අය. උඹ කියපු රටවල් දෙකේත් 1/3 විතර වෙන වෙන පාටවල් වල අය ඉන්නේ. ඉතින් වෙස්ටන් රටක වෙන පාටක් තියෙන එකෙක් ට්‍රැවල් කරාමත් උන්ට කුඩම්මාගේ සැලකිලි ද දෙන්න යන්නේ ලංකාවේ අයියලා ටික?




    ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්.
    ලෝකෙ වැඩිම ජනගහණයක් ඉන්න India & China බලපං මේ ලංකාව struggle වෙන කාලෙත් උංගෙ economy growth rate එක. උංගෙ middle class එක expand වෙනවා. ඒ කියන්නෙ ඒ රටවල් දෙකෙං තමා ඉස්සරහට ලංකාවට ගොඩක්ම ලොකුවට income potential එකක් තියෙන්නෙ. European feeling එකක්ම දෙන්න ඕන නෑ. Unique විදියට Bali & Maldives වලට තියන trend එක ලංකාවට ආවා නම් ගොඩේ ගොඩ.
    මේ potential එක අඳුනගෙන තමා ඔසී වලිං එහෙමත් Chinese travel agentලට visa ලේසියෙන් දෙන්නෙ වෙනම scheme එකකිං.
    ------ Post added on Mar 5, 2023 at 8:32 PM

    මෙන්න ඉන්දියාවේ හයි ස්පෙන්ඩ් කරන මිඩ්ල් ක්ලාස් උන් ආවාම ලංකාවේ අයියලාගේ හීනමානෙ හින්දා සලකන විදිය.. හමේ පාට අනුව තමයි උන් සලකන්නේ. සංචාරකයෙක් කියන අදහසින් නෙමෙයි. තාම ඉන්නේ 1900 ගණන් වල මානසිකත්වයෙන්.

    https://elakiri.com/threads/දකුණේ-අ...ටත්-එන්න-දෙන්න-බැහැ-ලු.2094820/#post-28654909
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    2010 වගේ වෙනකන් ඇල්ල ලොකුවට ෆේමස් නෑ නේ බන් ලගක් වෙනකන් ලංකාවේ ලොකු ට්‍රැවල් ඒජන්ට්ලගේ ටුවර් අයිටනරි වල ඇල්ල තිබ්බෙවත් නෑ යමින්ගමන් රාවණ ඇල්ල ගාව නවත්තල යනව. මට මතකයි අපි පොඩි කාලේ ස්කූල් ට්‍රිප් ගියාම රාවණ ඇල්ල බලනවා ඇල්ල ටව්ම (ඇල්ල හංදිය) ඒ කාලේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කඩ මන්ඩියක් වගේ.

    තාමත් ආරුක්කු පාලමට යන්න හරි හමන් පාරක් නෑ ගෙවල් අස්සෙන් යන්නෝන ඕකට යන බහුතරය තරුණ අය නිසා අව්ලක් නෑ අනිත් පැත්තෙන් නම් ත්‍රිවිල් එනවා පාර අන්තිමයි .

    පුල් ක්ලබ් එකේ පොඩි ලල් එකක් තීනවා. සිප් ලයින් එකත් හොදයි ලොකේෂන් අනුව.
    තාම ඇල්ලේ ලොකු දියුණුවක් නෑ ත්‍රිවිල් මාෆියාව ඇරුණම
    මට නම් පෞද්ගලිකව ඇල්ලේ එක්සොටික් ගතියක් නෑ අව්ලක් නෑ ඉතිං මේක බජට් ටුවරිස්ට්ලගේ destination එකක්නිසා
    ඇල්ල ලංකාවේ ටුවරිසම් වලින් 1% වත් නැතුව ඇති.
    අපේ කිසිම ටුවරිස්ට් ලොකේශන් එක්ක එක්සොටික් එකක් නෑ බන් . සිගිරිය බලන්න උඩට නැග්ගම ගල් කෑලී එතන එක්කෝ රී බිල්ඩ් කරන්න ඕනේ එක්කෝ තාක්ශන භාවිතා කරලා දේවල් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. නගින නගින සුද්දා මේක බලන්න නැග්ගේ අහලා වට්ටේට බලලා සෙල්ෆ් දෙකක් අරන් යනවා . ගයිඩ්ලා කිසි කමකට නෑ සෑහෙන්න පච කියනවා ඉතිහාසේ ගැන. අනික අධික මුදලක් ගන්නවා . අටමස්ථානේ දැන් ගරා වැටිලා හරිහමන් ලැට් එකක්වත් නෑ . අපේ මුතුන්මිත්තන් මේම ටිකක් හරි අටවල නැත්තම් මේකේ ඇති එක්සොටික් එකක් නෑ. ඇල්ල ගැන කියන කතාව හරි කිසිම පහසුකමක් නෑ . සංචාරක පොලිසිය මෙලෝ රහක් නෑ, කොච්චර වැහෙන්න අන්දල යැව්වත් නුවර මාලිගාවේ පොලිස් ගෑනු ඇතුල පේනව කියලා ගාන කපන්න එලියට දානව , ගල්ලේ තියෙන්නේ ගරා වැටෙන කොටුවක් එකේ කපල් තොල දානව අමාරුවෙන් සුද්දෝ හිනා වෙනවා මොකද යකෝ මෙච්චර අමාරුවෙන් ලව් කරන්නේ කියලා . ඕම ලියන්න පුලුවන් පොතක් ..