උන් රබර් පයියවල් තියෙන උන්ට කියල ඇරගන්න කැමති නැතිව ඇති. එකයි සෙට් වෙලා නැත්තේ. කොල්ලෙක් බලපං ඉතින්Ado tama lanakawata awa suddiyekta gaha ganna beri unane… set karaganna widiyak kiyapanko.. interact wenawat adui, un inne beach walane![]()
උන් රබර් පයියවල් තියෙන උන්ට කියල ඇරගන්න කැමති නැතිව ඇති. එකයි සෙට් වෙලා නැත්තේ. කොල්ලෙක් බලපං ඉතින්Ado tama lanakawata awa suddiyekta gaha ganna beri unane… set karaganna widiyak kiyapanko.. interact wenawat adui, un inne beach walane![]()

Un lankawata enne lankawa thiyana ewa balanna old trainsBe realistic මචං.
odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.
Be realistic මචං.
odd jobs කලා කියලා උංට මාසෙට ලංකාවෙ වගේ දහ පහලොස් දාහක් ලැබෙන්නෙ කියලා?
රටවල් පැත්තකින් තියපංකො. උඹ ඇල්ලෙ ගිහිං තියනවද? මොනවද destination කියලා වත් දන්නවද?
ඇල්ලෙ මොනවද infrastructure හදලා තියෙන්නෙ tourism වලින් revenue generate කරන්න?
කෝච්චි ටිකට් එකක් ගත්තා කියලා රට දියුණු වෙන්න නම් ටිකට් එකේ ගාන බලපුවාම, අවුරුද්දකට මිලියනයක් වත් එන්න ඕන ඇල්ලට අනිත් tourist cities වල එක star class hotel එකක annual revenue එක ලැබෙන්න.
ඔඩ් ජොබ්ස් කරා කියලා සුකිත මුදිත ජීවිත ගත කරන්න බෑ . බෙයා මිනිමම් දුවන්නේ ඒ රටවල පඩියට සාපේක්ෂව භාන්ඩ සේවා මිලෙන් ඉහලයි. සමහර සුද්දෝ ලංකාව වගේ රටවලට එන්නෙම සීත කාලේ ඒ රටේ යුටිලිටි ගෙවන් ඉන්නවට වඩා ලංකාව් ඊට අදු මුදලකින් හොද අව්වේ ඉන්න පුලුවන් නිසා
ඇල්ලේ ගිහින් නෑ
රාවණ දැකලත් නෑ කොටින්ම ගෙදරින් එලිබැහැල නෑ මම
ඇල්ල්ලේ තියන්නේ රාවණාගේ මගුල් තමා එවා පෙන්නල තමා ඔය කීයක් හරි හොයාගන්නේ ආයේ සුද්දගේ ආරක්කු පාලමයි . අලුතෙන් ආව ගෝතයෝ තමා රාවණා පූල් ක්ලබ් , අයියාවේ දිගම සිප් ලයින් එක දැම්මේ මොන මගුලවල්ද නේ ඔවගෙන් මොන සල්ලිද.
@siri_ayya තුන් පාරක් මෙංශන් කරපු එක හෙළා දකිනවා, ඒක අනිත් අයට කරපු අසාධාරණයක්.රුසියාවෙන් සංචාරකයො එද්දි දගලපු බැල්ලිගෙ පුතාල දැන් ගාය හොදද??
@හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
@hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
@SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
ඕක නම් ඇත්ත දැං පොඩ්ඩක් සහනාධාර සීන් එක අඩු හින්ද ෂේප් ඇති. ඉස්සර නම් සමහර උං ලංකාවෙන් යනකොට උංගෙන් එන $ වලට වඩා අපි උන්ට $ වියදම් කරලත් ඇතිකෝච්චි ටිකට් වල උන් වෙනම ගානක් දෙන්නේ නැහැ නේ. ලංකාවේ උන් ගෙවන ගැනම තමයි. කෝච්චි ටිකට් වල ගණන් තියෙන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන විදියට, සහනාධාරයක් විදියට. ඉතින් ඔකේ පාඩුව ගෙවන්නේ ලංකාවේ බදු ගෙවන පුරවැසියෝ. ඉතින් විදේශිකයෙක් කොච්චි ටිකට් එකක් ගත්තම ඇත්තටම වෙන්නේ ලාංකාවේ බදු ගෙවන එකාගෙන් සහනාධාරයක් ගන්න එක.
අනික් පැත්තට හිතපුහාම ධන කුවේරයන්ට මොනවද සල්ලි විසි කරන්ඩ අපි හදලා තියෙන්නෙ.?ඔය බජට් බැක් පැකර්ස්ලා ලංකාවෙ උංටත් වඩා අඩුවෙන් ට්‍රැවල් කරන උං![]()
ආ එහෙමද? ඒවා ලංකාවෙ හදපුවාද ඇයි? ඉන්දියාවෙත් තියෙන්නෙ පරණ ලදරං කෝච්චි නම්. UK වල tourism target කරලම, modify කරපු steam engine දුවනවා. අනිත් රටවලත් ඇති එහෙම ඒවා.Un lankawata enne lankawa thiyana ewa balanna old trainsbus katu 3wheel like that.
Beaches & Heritage බලන්න එන්නෙ වැඩි හරියක්.අනික් පැත්තට හිතපුහාම ධන කුවේරයන්ට මොනවද සල්ලි විසි කරන්ඩ අපි හදලා තියෙන්නෙ.?
ඔය එන ටිකත් එන්නෙ ලන්කාවෙ පරිසරේ ලස්සන බලන්ඩනෙ.
Suddo unath issara wage travel karanne na bung wiydam karagena.
Plane tickets wala price balapanko dan. issara 40,000, 50,000 Singapore round trip eka dan 200,000 pannala. Air Asia wagee budget ekake giyee nathnam yannath ba
American/ Canadian un balanneth budget yanna. ethakota api owa hena ganakata dunnoth wenne ena un tikath enne na.
lanakwe hotel price adui godak ratawal ekka gattama dena expericne ekath ekka. unta ethkota api ewaa loku ganakata dunnoth ena un tika enneth na
Budget travel karannama balagena thama Asia walata suddo enne. ethakota adu wiyadam karana eka adu unath $ nam awulake na bung
At the end of the day ona Dollars enna. un aduwen widyadam karath dollars genawa nam echaraiyi![]()
ලංකාව නිදහස ලැබුව කාලෙ ඉඳලම බැලුවොත් ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ UK වලින්. ඒ වුනාට, පහුගිය අවුරුදු 5 ගත්තම ලංකාවට වැඩිම tourism income එකක් ඇවිල්ලා තියෙන්නෙ Russia වලින්. Demographics කාලෙන් කාලෙට එහෙම වෙනස් වෙන්න පුළුවන්.
ලෝකෙ වැඩිම ජනගහණයක් ඉන්න India & China බලපං මේ ලංකාව struggle වෙන කාලෙත් උංගෙ economy growth rate එක. උංගෙ middle class එක expand වෙනවා. ඒ කියන්නෙ ඒ රටවල් දෙකෙං තමා ඉස්සරහට ලංකාවට ගොඩක්ම ලොකුවට income potential එකක් තියෙන්නෙ. European feeling එකක්ම දෙන්න ඕන නෑ. Unique විදියට Bali & Maldives වලට තියන trend එක ලංකාවට ආවා නම් ගොඩේ ගොඩ.
මේ potential එක අඳුනගෙන තමා ඔසී වලිං එහෙමත් Chinese travel agentලට visa ලේසියෙන් දෙන්නෙ වෙනම scheme එකකිං.
------ Post added on Mar 5, 2023 at 8:32 PM
අපේ කිසිම ටුවරිස්ට් ලොකේශන් එක්ක එක්සොටික් එකක් නෑ බන් . සිගිරිය බලන්න උඩට නැග්ගම ගල් කෑලී එතන එක්කෝ රී බිල්ඩ් කරන්න ඕනේ එක්කෝ තාක්ශන භාවිතා කරලා දේවල් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. නගින නගින සුද්දා මේක බලන්න නැග්ගේ අහලා වට්ටේට බලලා සෙල්ෆ් දෙකක් අරන් යනවා . ගයිඩ්ලා කිසි කමකට නෑ සෑහෙන්න පච කියනවා ඉතිහාසේ ගැන. අනික අධික මුදලක් ගන්නවා . අටමස්ථානේ දැන් ගරා වැටිලා හරිහමන් ලැට් එකක්වත් නෑ . අපේ මුතුන්මිත්තන් මේම ටිකක් හරි අටවල නැත්තම් මේකේ ඇති එක්සොටික් එකක් නෑ. ඇල්ල ගැන කියන කතාව හරි කිසිම පහසුකමක් නෑ . සංචාරක පොලිසිය මෙලෝ රහක් නෑ, කොච්චර වැහෙන්න අන්දල යැව්වත් නුවර මාලිගාවේ පොලිස් ගෑනු ඇතුල පේනව කියලා ගාන කපන්න එලියට දානව , ගල්ලේ තියෙන්නේ ගරා වැටෙන කොටුවක් එකේ කපල් තොල දානව අමාරුවෙන් සුද්දෝ හිනා වෙනවා මොකද යකෝ මෙච්චර අමාරුවෙන් ලව් කරන්නේ කියලා . ඕම ලියන්න පුලුවන් පොතක් ..2010 වගේ වෙනකන් ඇල්ල ලොකුවට ෆේමස් නෑ නේ බන් ලගක් වෙනකන් ලංකාවේ ලොකු ට්‍රැවල් ඒජන්ට්ලගේ ටුවර් අයිටනරි වල ඇල්ල තිබ්බෙවත් නෑ යමින්ගමන් රාවණ ඇල්ල ගාව නවත්තල යනව. මට මතකයි අපි පොඩි කාලේ ස්කූල් ට්‍රිප් ගියාම රාවණ ඇල්ල බලනවා ඇල්ල ටව්ම (ඇල්ල හංදිය) ඒ කාලේ රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ කඩ මන්ඩියක් වගේ.
තාමත් ආරුක්කු පාලමට යන්න හරි හමන් පාරක් නෑ ගෙවල් අස්සෙන් යන්නෝන ඕකට යන බහුතරය තරුණ අය නිසා අව්ලක් නෑ අනිත් පැත්තෙන් නම් ත්‍රිවිල් එනවා පාර අන්තිමයි .
පුල් ක්ලබ් එකේ පොඩි ලල් එකක් තීනවා. සිප් ලයින් එකත් හොදයි ලොකේෂන් අනුව.
තාම ඇල්ලේ ලොකු දියුණුවක් නෑ ත්‍රිවිල් මාෆියාව ඇරුණම
මට නම් පෞද්ගලිකව ඇල්ලේ එක්සොටික් ගතියක් නෑ අව්ලක් නෑ ඉතිං මේක බජට් ටුවරිස්ට්ලගේ destination එකක්නිසා
ඇල්ල ලංකාවේ ටුවරිසම් වලින් 1% වත් නැතුව ඇති.
එතකොට නානාට පඩි ගෙව්වේ මයිනා නේද?ඉබ්රාහිම නානා දැන් හොඳ ළමයෙක්![]()