ඔය ජිල්මාට් කතාව කරළියට ගෙනාව සෝමවංස සහෝදරයම කිව්වදේ ගැන මතක් කලොත් ඊට වඩා හොදයි.ඔය ජිල්මර්ට් දාපුවා දැන් ලොක්කගේ කටින්ම පිටවෙන්නේ.....දැක්කේ නැද්ද video එක ...ගොස්ශිප් ලංකා බලපන්කො මචන්![]()
එළකිරියේ සාමාජික වයස් මට්ටම ගැන සළකා පහත් මට්ටමට වැටුනාට වැඩක් නෑ. මොකද දේශපාලන ත්‍රෙඩ් වල පොරටෝක්ස් දෙන බොහොමයකට ඡන්ද අයිතියවත් තවම නෑ.
මේවා බලන බුද්දීමත් පිරිස නිහඩ ඒනිසයි.
ප්‍රතිපත්ති කොළවල අච්චු ගහලා එළිදැක්වුවාට වැඩක්නෑ.
මිනිස්සුන්ට ඕවා කියවලා තේරුම් ගන්න වෙලාවක් නෑ.
මේ වගේ මඩ ගහන්න කාලේ නාසිති නොකර යහපත් සංවාදයක් අවශ්‍යයි කිව්වෙ ඒ නිසයි.
ඔවුන්ගේ ප්‍රතිපත්තිය අඩුතරමේ ඔබවත් මෙතන ඉදිරිපත් කලාද???


අනෙක් අය විවේචනය කලාට කමක් නෑ. ඊට පෙර පැහැදිලි ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කල යුතුයි. ඉන්න එකාගෙ වැරදි කිව්වට එන එකා මොකාද කියලා ජනතාව දැන ගත යුතයි.
ජවිපෙ දේශපාලන ආර්ථික න්‍යාය කුමක්ද?
පවතින ධනවාදයමද?
බොහෝ සමාජවාදී රට වලින් අතුගෑවී ගිය සමාජවාදෙමද?
එහෙමත් නැත්නම් මේ දෙකම නොවන අලුත් එකක්ද?
එහෙනම් ඒ මොකක්ද?
මේ ප්‍රශ්ණ ජනතාව හමුවේ ඉතිරිකර රාජපක්සට තැලුවාට වැඩක් නෑ.
ජනතාව නොදන්න දෙවියාට වඩා දන්න යකා පිළිගන්නේ හේතුවක් ඇතිවයි.
එළකිරියේ සාමාජික වයස් මට්ටම ගැන සළකා පහත් මට්ටමට වැටුනාට වැඩක් නෑ. මොකද දේශපාලන ත්‍රෙඩ් වල පොරටෝක්ස් දෙන බොහොමයකට ඡන්ද අයිතියවත් තවම නෑ.
මේවා බලව බුද්දීමත් පිරිස නිහඩ ඒනිසයි.
ප්‍රතිපත්ති කොළවල අච්චු ගහලා එළිදැක්වුවාට වැඩක්නෑ.
මිනිස්සුන්ට ඕවා කියවලා තේරුම් ගන්න වෙලාවක් නෑ.
මේ වගේ මඩ ගහන්න කාලේ නාසිති නොකර යහපත් සංවාදයක් අවශ්‍යයි කිව්වෙ ඒ නිසයි.
ඔවුන්ගේ ප්‍රතිපත්තිය අඩුතරමේ ඔබවත් මෙතන ඉදිරිපත් කලාද???
meke inna ekekwath JVP membersla nemeyi. JVP eke prathipaththi widiyata hamoma danne ara ape dakma kiyala elidakwapu pothe thiyana dewal witharayi.
http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf
http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_english.pdf
ඔය ජිල්මාට් කතාව කරළියට ගෙනාව සෝමවංස සහෝදරයම කිව්වදේ ගැන මතක් කලොත් ඊට වඩා හොදයි.
anduwak denna kalin JVP eka me chandedi hoda wipakshayak karala idimuda? eeta passe balamu anduwak denna puluwanda kiyala![]()


මම "අපේ දැක්ම" කියවනවාකෝ මේ කාලිදාස .......වචන හොයනවද අනිත් thread එකේ මඩ ගහලා ගහලා ඇවිත් මෙතන පට්ට සාන්තුවරයා වගේ හැසිරෙන්නේ.....හැටිද? නිවට කමද? එන්නකෝ අපි විසංවාදී දේශපාලන සංවාදයක් ගොඩනගමු......ඔය අහපුවට උත්තර දුන්නා ...මට ඔය මෙතන පෙන්වන්න හදන ප්රතිපත්තියත් පැහැදිලි කරන්න බලන්න
1.මුලින්ම කරන්න ඕනි රුපියලේ අගය අඩු වෙන එක නවත්වන්න ඕනි......අපනයන වැඩි කරන්න ඕනි ආනයන වලට වඩා.....එකට හැමදාම තේකොල රට පටවලා වැඩක් නැහැ.....නිෂ්පාදන වැඩි කරන්න ඕනි නිෂ්පාදන වැඩි කරන්න ආයෝජකයන්ට හොද පරිසරයක් තියෙන්න ඕනි.....ඒ එන එවුන්ගෙන් කොමිස් කුට්ටි කඩ ගන්නේ නැතිව රටට වැඩ කරන එවුන් රජයේ ඉන්න ඕනි......සුළු හා මාද්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට වසර 5ක් බදු සහන දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.....
කාලිදාස මහත්තයෝ මම හිතුවේ උබ ප්රබුද්ධ දේසපාලනය gana කතාකරන්න අව real පොරක් කියලා උබ මෙතන කරණමක් එහෙම ගහලා පටන් ගන්නකොට මම හිතුවේ වැදගත් සාකච්චාවක් කරන්න කියලා.....උබ යකෝ මට වඩා මඩ ගහන ...මහරජාගේ ඇට ලොවින බත් බැලයෙක් නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1521879
ගිහින් මහා එකාගේ ඇ@ කහපන් පුතේ ...අව මෙතන ප්රබුද්ධ වෙන්න ...එළකිරි කොල්ලන්ටත් බැනගෙන ......
annduwata pakshawa katha kalama "maha rajage ata lowinnawa" wage pahath thathwayata dala katha karanne ayi?
one kenekuta deshapalana matha wadayak daranna ayithiya thiyenawa neda? mewage gon athal deemen penenne oya gollange deshapalana anath bahawaya neda?
බහුතර ජනතා කැමැත්ත තියන රජයකට සහය දැක්වීම " රජාගේ ඇට ලොවනවා" ලු.
බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂ වලට සහය දෙන ගමන් අනෙක් පක්සයට මඩ ගැසීම දේශපාලනේලු.
අනේ මන්දා කාගේ න්‍යායන්ද කියලා?






හරි හරි බන් 2005 චදේ මමත් දුන්නේ ලොක්කට තමයි...එතෙන්දි එක කරපු එක gana මම දුක් වෙන්නේ නැහැ....එත් අපේ 2/3 චන්දෙ අරන් ලොක්ක කලේ සක්කිලි වැඩක්නේ......විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපු ලොක්කා.....JR ටත් වඩා එහාට ගිහින් නැවතුනේ.....මේවා පෙන්න ඉතින් මහලොකු දෙසහ්පලන න්‍යායන් දැනගන්න ඕනි නැහැ....ඇස කන පෙන මිනිහෙකුට




