සංදානය දිනවා ඔබත් කොටස් කරුවෙකු වන්න

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය ජිල්මර්ට් දාපුවා දැන් ලොක්කගේ කටින්ම පිටවෙන්නේ.....දැක්කේ නැද්ද video එක ...ගොස්ශිප් ලංකා බලපන්කො මචන් :lol::lol::lol:
    ඔය ජිල්මාට් කතාව කරළියට ගෙනාව සෝමවංස සහෝදරයම කිව්වදේ ගැන මතක් කලොත් ඊට වඩා හොදයි.
     
    • Like
    Reactions: nvhcc89

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරියේ සාමාජික වයස් මට්ටම ගැන සළකා පහත් මට්ටමට වැටුනාට වැඩක් නෑ. මොකද දේශපාලන ත්‍රෙඩ් වල පොරටෝක්ස් දෙන බොහොමයකට ඡන්ද අයිතියවත් තවම නෑ.
    මේවා බලන බුද්දීමත් පිරිස නිහඩ ඒනිසයි.

    ප්‍රතිපත්ති කොළවල අච්චු ගහලා එළිදැක්වුවාට වැඩක්නෑ.
    මිනිස්සුන්ට ඕවා කියවලා තේරුම් ගන්න වෙල‍ාවක් නෑ.
    මේ වගේ මඩ ගහන්න කාලේ නාසිති නොකර යහපත් සංවාදයක් අවශ්‍යයි කිව්වෙ ඒ නිසයි.

    ඔවුන්ගේ ප්‍රතිපත්තිය අඩුතරමේ ඔබවත් මෙතන ඉදිරිපත් කලාද???

    meke inna ekekwath JVP membersla nemeyi. JVP eke prathipaththi widiyata hamoma danne ara ape dakma kiyala elidakwapu pothe thiyana dewal witharayi. :nerd::nerd:
    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_english.pdf
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනෙක් අය විවේචනය කලාට කමක් නෑ. ඊට පෙර පැහැදිලි ප්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කල යුතුයි. ඉන්න එකාගෙ වැරදි කිව්වට එන එකා මොකාද කියලා ජනතාව දැන ගත යුතයි.

    ජවිපෙ දේශපාලන ආර්ථික න්‍යාය කුමක්ද?
    පවතින ධනවාදයමද?
    බොහෝ සමාජවාදී රට වලින් අතුගෑවී ගිය සමාජවාදෙමද?
    එහෙමත් නැත්නම් මේ දෙකම නොවන අලුත් එකක්ද?
    එහෙනම් ඒ මොකක්ද?

    මේ ප්‍රශ්ණ ජනතාව හමුවේ ඉතිරිකර රාජපක්සට තැලුවාට වැඩක් නෑ.
    ජනතාව නොදන්න දෙවියාට වඩා දන්න යකා පිළිගන්නේ හේතුවක් ඇතිවයි.

    එළකිරියේ සාමාජික වයස් මට්ටම ගැන සළකා පහත් මට්ටමට වැටුනාට වැඩක් නෑ. මොකද දේශපාලන ත්‍රෙඩ් වල පොරටෝක්ස් දෙන බොහොමයකට ඡන්ද අයිතියවත් තවම නෑ.
    මේවා බලව බුද්දීමත් පිරිස නිහඩ ඒනිසයි.

    ප්‍රතිපත්ති කොළවල අච්චු ගහලා එළිදැක්වුවාට වැඩක්නෑ.
    මිනිස්සුන්ට ඕවා කියවලා තේරුම් ගන්න වෙල‍ාවක් නෑ.
    මේ වගේ මඩ ගහන්න කාලේ නාසිති නොකර යහපත් සංවාදයක් අවශ්‍යයි කිව්වෙ ඒ නිසයි.

    ඔවුන්ගේ ප්‍රතිපත්තිය අඩුතරමේ ඔබවත් මෙතන ඉදිරිපත් කලාද???

    1.මේ තියෙන්නේ JVP නව ප්‍රතිපත්තිය ....බලන්න එකට ලැබිලා තියෙන ප්‍රතිචාර.....36 පොස්ට් කරලා තියෙනවා එකත් වැඩි හරියක් මම දාපු ඒවා....මේවා බලන අය මේකේ නැහැ....සහෝ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1598840

    2.ඔය කියනවා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කියලා ...තියෙනවා කිවුවහම ඒවා ලියවිලි විතරයි කියල කියනවා......අද වෙනකොට ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය පවා මේක ප්‍රසන්සනිය ලෙස විග්‍රහ කරලා තියෙනවා.....කරන්න බැරි දේවල් දැක්ම තුල නැ.....

    3. අපේ දැක්ම තුල පැහැදිලිව නුතන සමාජවාදී වැඩ පිළිවෙලක් gana සදහන් වෙනවා.....එකයි පැරණ දවල් ඔලුවේ තියාගෙන මේක දිහා බලන්න එපා කියන්නේ

    4. එළකිරියේ ඉන්නේ චන්ද බලය ලැබිලවත් නැති පිරිසක් කියලා ඔබ තර්ක කරනවා.....මම කියනවා එක එහෙම නෙමේ.....එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් ඔවුන් සමාජය තුල සිදුවන දේවල් ඇස අරගෙන බලන් ඉන්න update වෙන පිරිසක් කියලා....අර කැපුවත් කොළ කැපුවත් නිල් කියන හනමිටි කාරයෝ එළකිරියේ නැහැ ...නමුත් එකමදේ නුතන සමාජය කියවීමට එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ....උද හරණයක් ලෙස ප්‍රතිපත්තිප්‍රකාශනය කියවපු අය අද fb දැක්කට පස්සේ තමයි free ඉන්ටෙර්නෙට් gana කතා කරන පටන් ගත්තේ....එක නව සමාජයේ හැටි....

    5.මගේ වර්තමාන දේශපාලන පරතිපත්ටිය JVP සමග සමාන්තරව යනවා.....වෙන්න ඕනි විදිහ gana මේ tread එකේම 9 වෙනි පිටුවේ ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    meke inna ekekwath JVP membersla nemeyi. JVP eke prathipaththi widiyata hamoma danne ara ape dakma kiyala elidakwapu pothe thiyana dewal witharayi. :nerd::nerd:
    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

    http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_english.pdf

    අනිවාර්යයෙන්ම ඔව්.....අපිත් අපිට හිතෙන දේවල් හරි කියල හිතෙන පෙන දේවල් කිවුවට ....හරි යට දේශපාලනේ gana දන්නේ නැහැ......හැබැයි අනර්කලිලට ....ගිතලට .....ජයසූරියලට......නදීශලට...සහ මේ රටේ දේශපාලන කප්පිතන්ට වඩා අපි ඇස අරගෙන ඉන්නේ කියලනම් තේරෙනවා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔය ජිල්මාට් කතාව කරළියට ගෙනාව සෝමවංස සහෝදරයම කිව්වදේ ගැන මතක් කලොත් ඊට වඩා හොදයි.

    හරි හරි බන් 2005 චදේ මමත් දුන්නේ ලොක්කට තමයි...එතෙන්දි එක කරපු එක gana මම දුක් වෙන්නේ නැහැ....එත් අපේ 2/3 චන්දෙ අරන් ලොක්ක කලේ සක්කිලි වැඩක්නේ......විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපු ලොක්කා.....JR ටත් වඩා එහාට ගිහින් නැවතුනේ.....මේවා පෙන්න ඉතින් මහලොකු දෙසහ්පලන න්‍යායන් දැනගන්න ඕනි නැහැ....ඇස කන පෙන මිනිහෙකුට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෝ මේ කාලිදාස .......වචන හොයනවද අනිත් thread එකේ මඩ ගහලා ගහලා ඇවිත් මෙතන පට්ට සාන්තුවරයා වගේ හැසිරෙන්නේ.....හැටිද? නිවට කමද? එන්නකෝ අපි විසංවාදී දේශපාලන සංවාදයක් ගොඩනගමු......ඔය අහපුවට උත්තර දුන්නා ...මට ඔය මෙතන පෙන්වන්න හදන ප්‍රතිපත්තියත් පැහැදිලි කරන්න බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කාලිදාස මහත්තයෝ මම හිතුවේ උබ ප්‍රබුද්ධ දේසපාලනය gana කතාකරන්න අව real පොරක් කියලා උබ මෙතන කරණමක් එහෙම ගහලා පටන් ගන්නකොට මම හිතුවේ වැදගත් සාකච්චාවක් කරන්න කියලා.....උබ යකෝ මට වඩා මඩ ගහන ...මහරජාගේ ඇට ලොවින බත් බැලයෙක් නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1521879

    ගිහින් මහා එකාගේ ඇ@ කහපන් පුතේ ...අව මෙතන ප්‍රබුද්ධ වෙන්න ...එළකිරි කොල්ලන්ටත් බැනගෙන ......
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෝ මේ කාලිදාස .......වචන හොයනවද අනිත් thread එකේ මඩ ගහලා ගහලා ඇවිත් මෙතන පට්ට සාන්තුවරයා වගේ හැසිරෙන්නේ.....හැටිද? නිවට කමද? එන්නකෝ අපි විසංවාදී දේශපාලන සංවාදයක් ගොඩනගමු......ඔය අහපුවට උත්තර දුන්නා ...මට ඔය මෙතන පෙන්වන්න හදන ප්‍රතිපත්තියත් පැහැදිලි කරන්න බලන්න
    මම "අපේ දැක්ම" කියවනවා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.මුලින්ම කරන්න ඕනි රුපියලේ අගය අඩු වෙන එක නවත්වන්න ඕනි......අපනයන වැඩි කරන්න ඕනි ආනයන වලට වඩා.....එකට හැමදාම තේකොල රට පටවලා වැඩක් නැහැ.....නිෂ්පාදන වැඩි කරන්න ඕනි නිෂ්පාදන වැඩි කරන්න ආයෝජකයන්ට හොද පරිසරයක් තියෙන්න ඕනි.....ඒ එන එවුන්ගෙන් කොමිස් කුට්ටි කඩ ගන්නේ නැතිව රටට වැඩ කරන එවුන් රජයේ ඉන්න ඕනි......සුළු හා මාද්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට වසර 5ක් බදු සහන දෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.....

    1) lankawe nishapadanaya karanna one monawage dewalda?

    2) amudrawya laba ganne kohenda?

    3) ayojakayanta JVP anduwa magin dena diri ganweem monawa weyida?

    4) ayojakayo kohomath komis denawa neda? ee dena komis yanne JVP aramudalatada?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාලිදාස මහත්තයෝ මම හිතුවේ උබ ප්‍රබුද්ධ දේසපාලනය gana කතාකරන්න අව real පොරක් කියලා උබ මෙතන කරණමක් එහෙම ගහලා පටන් ගන්නකොට මම හිතුවේ වැදගත් සාකච්චාවක් කරන්න කියලා.....උබ යකෝ මට වඩා මඩ ගහන ...මහරජාගේ ඇට ලොවින බත් බැලයෙක් නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1521879

    ගිහින් මහා එකාගේ ඇ@ කහපන් පුතේ ...අව මෙතන ප්‍රබුද්ධ වෙන්න ...එළකිරි කොල්ලන්ටත් බැනගෙන ......

    annduwata pakshawa katha kalama "maha rajage ata lowinnawa" wage pahath thathwayata dala katha karanne ayi?

    one kenekuta deshapalana matha wadayak daranna ayithiya thiyenawa neda? mewage gon athal deemen penenne oya gollange deshapalana anath bahawaya neda?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේක සම්පූර්ණයෙන් පසුවට කියවලා අදහස් ඉදිරිපත් කරන්නම්. දැන් කියවන්න වෙලාවක් නෑ.

    මේකේ තියනවා පලාත් සභා අහෝසි කරලා ජනතා සභා පිහිටුවනවා කියලා.
    නම මාරු කරන එක විතරක්ද?
    නැතිනම් අලුත් සභාවල බලතල මොනවගේද?
    ඒ කිසිම දෙයක් නෑ.
    මෙහෙම දේවල්නම් කාට කිව නොහැකිද?

    ඉතිරි ඒවා ගැන පසුව කියවලා බලලා අදහස් දක්වන්නම්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    annduwata pakshawa katha kalama "maha rajage ata lowinnawa" wage pahath thathwayata dala katha karanne ayi?

    one kenekuta deshapalana matha wadayak daranna ayithiya thiyenawa neda? mewage gon athal deemen penenne oya gollange deshapalana anath bahawaya neda?

    බහුතර ජනතා කැමැත්ත තියන රජයකට සහය දැක්වීම " රජාගේ ඇට ලොවනවා" ලු.
    බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂ වලට සහය දෙන ගමන් අනෙක් පක්සයට මඩ ගැසීම දේශපාලනේලු.
    අනේ මන්දා කාගේ න්‍යායන්ද කියලා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතර ජනතා කැමැත්ත තියන රජයකට සහය දැක්වීම " රජාගේ ඇට ලොවනවා" ලු.
    බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂ වලට සහය දෙන ගමන් අනෙක් පක්සයට මඩ ගැසීම දේශපාලනේලු.
    අනේ මන්දා කාගේ න්‍යායන්ද කියලා?

    unge asaranakama thama oka....! :lol::lol::lol::lol::lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    හරි හරි බන් 2005 චදේ මමත් දුන්නේ ලොක්කට තමයි...එතෙන්දි එක කරපු එක gana මම දුක් වෙන්නේ නැහැ....එත් අපේ 2/3 චන්දෙ අරන් ලොක්ක කලේ සක්කිලි වැඩක්නේ......විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අපු ලොක්කා.....JR ටත් වඩා එහාට ගිහින් නැවතුනේ.....මේවා පෙන්න ඉතින් මහලොකු දෙසහ්පලන න්‍යායන් දැනගන්න ඕනි නැහැ....ඇස කන පෙන මිනිහෙකුට
    :yes::yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1725088_596257213789487_612120097_n.jpg

    View attachment 50272
     
    Last edited: