සංදීපා ධර්
කුනාල් ඛේමූ ඉන්න අභේ ටීවී සීරීස් එක බලද්දී.. එයාගේ ඇසිස්ටන්ට්ට ඉන්න කෙල්ලව ටිකක් දැකල පුරුදුයි වගේ.. බලනකොට මෙන්න මෙයා සංදීපා.. සෙව්මිණි නෙවෙයි.. සංදීපා ධර්..
2010 වගේ ෆිල්ම් එකක් ආවා ඉසී ලයිෆ් මේන් කියල අන්න ඒකේ හිටියේ.. මොනීෂ් බෙහ්ල්, අක්ෂේ ඔබ්රෝයී එක්ක.. ඒ වගේම ඔය දැන් ජනප්රිය ගායිකාවක් වන නේහා කක්කර් එහෙමත් රඟපෑවා.. අක්ෂේගේ වගේම සංදීපාගෙත් මුල් ෆිල්ම් එක වුණේ මේක. චිත්රපටය නම් මෙලෝ රහක් නැති වුණත්.. ඒකේ සිංදු දෙක තුන නම් ජනප්රිය වුණා..