සංදීපා_ධර්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සංදීපා ධර්

    කුනාල් ඛේමූ ඉන්න අභේ ටීවී සීරීස් එක බලද්දී.. එයාගේ ඇසිස්ටන්ට්ට ඉන්න කෙල්ලව ටිකක් දැකල පුරුදුයි වගේ.. බලනකොට මෙන්න මෙයා සංදීපා.. සෙව්මිණි නෙවෙයි.. සංදීපා ධර්..
    2010 වගේ ෆිල්ම් එකක් ආවා ඉසී ලයිෆ් මේන් කියල අන්න ඒකේ හිටියේ.. මොනීෂ් බෙහ්ල්, අක්ෂේ ඔබ්‍රෝයී එක්ක.. ඒ වගේම ඔය දැන් ජනප්‍රිය ගායිකාවක් වන නේහා කක්කර් එහෙමත් රඟපෑවා.. අක්ෂේගේ වගේම සංදීපාගෙත් මුල් ෆිල්ම් එක වුණේ මේක. චිත්‍රපටය නම් මෙලෝ රහක් නැති වුණත්.. ඒකේ සිංදු දෙක තුන නම් ජනප්‍රිය වුණා..



    59423539_2207027152721261_180071872593920000_n.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉන්දියන උන් නාන්නේ නැහැ. කනකොට චක් චක් ගාලා බල්ලෝ වගේ තලු ගහනවා. පාරේ රෙනවා. කලු කැත ඩයල් එකක් උනත් ෆිල්ම් වල ඉන්නේ සුදු වෙලා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉන්දියන උන් නාන්නේ නැහැ. කනකොට චක් චක් ගාලා බල්ලෝ වගේ තලු ගහනවා. පාරේ රෙනවා. කලු කැත ඩයල් එකක් උනත් ෆිල්ම් වල ඉන්නේ සුදු වෙලා

    :baffled: