සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාවෙ සමහර පළාත් තියනවා මෝටර් බයික් එකක් තියන කෙනෙක්ට ගෑණු ළමයක් වත් දෙන්නෙ නැති සංස්කෘතියක් තියන පැති.......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙමම කියන්න එපා බන් මේවා ඇහැට පෙනෙනකොට බය කියන දේ දැනෙනවා

    මේ වගේ එවා කොච්චර බැලුවත් අපේ අයට පැය 48 කින් අමතක වෙනවා,හැදෙන්න නම් මේවා බලන්නම ඔනේ නැ,මේ විදියේ එවා කොච්චර නම් නෙට් එකේ අපි දැකලා ඇතිද,හැදෙන එක බැලුවේ නැතත් හැදෙනවා,හැදෙන්න නැති එකා මොකක් බැලුවත් ඉගිල්ලෙන්නමයි හදන්නෙ ! මම කිව්ව එක අපිට තෙරෙන්නෙ නැ අපි මේ ළමයට සම්බන්ධයක් නැති නිසා නමුත් ඔක තෙරෙන්නෙ එයාට සම්බන්ධ අයට,එක තෙරෙන්න දෙයක් වෙන්නම ඔනේ.
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Methanadi nam kawda waradi kiyala man danne na bn..
    eth samasthayak gaththama godak darunu accident wenne Tipper Truck wala waradin.. un bn patta speed yanne. Tip eka mulin geniyanna ona nisa. kisi ganak na... nikan ahinsaka minissu marenawa bn..okunta nam hena hatha gahanna one ..
     

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    14433128_1190630144328950_3148314852779287821_n.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    පරිස්සමින් යමන්ලා මචන් උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවෙව්වා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. හිතට ආව දේ ගොඩ දෙනෙක් ලියලා තියෙනවා..:(
    අපේ සැලකිල්ල මත නොසැලකිලිමත් එකාගෙ අතින් වෙන්න තියෙන අනතුර ටිකක් හරි අවම කර ගන්න පුලුවන්..:sorry:
    ඒත් දෙපැත්තෙම නොසැලකිල්ලෙන් යනවනම් අනතුරක් බේර ගන්න තියෙන ඉඩකඩ බොහොම සීමිතයි..:baffled:

     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මේක මේ කොල්ලා රගපාපු video එකක්..
    https://youtu.be/2fQ5K6TNIho

    ඔව් බන් ඕක ගාමික ගේ සින්දුවක්... ගමික මගේ යාලුවෙක් ... ගාමිකගේ හොදම බොක්කක් බන් කසුන් කියන්නේ....එකයි මටත් අවුල බන් ...:dull::dull:

    පොර කෙල්ලව bus holt එකට ඇරලවල එද්දී වෙලා තියෙන්නේ නවත්තල තිබ්බ ලොරි යක් ඉස්සර කරගෙන ඇවිල්ල තියෙන්නේ ඔය ටිපර් එක.. මු bike එක වමට ඇල කරද්දී ටිපර් එක ඇතුලට වැටිලා මු ...:dull::dull::dull:

    ෆොටෝ දාන එක නම් අවුල් තම බන්... හැබැයි මන් නම් utube එකේ videos දැකල දැන් ගොඩක් careful එකයි මන් මේ ටික දැම්මේ මචන්... fb එකේ share නොකර මේකට දැම්මෙත් මේකේ ඉන්නේ අපේ එඋන් විටරක් නිසා ..:no::no: