සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    දැන් ගොඩක් බයි-සෙල් කරන සෙට් එකක් ඉන්නවා, වාහනේ අරගෙන ටික දවසකින් අනිත් පැත්තට දෙනවා...
    එක තම ගොඩක්ම මේ මාර්කට් එක වැඩි වෙන්නේ... සේල් කාක්කෝ නෙවෙයි, පොඩියට වාහනේ දෙක බයි සෙල් කරන උන්.

    ඕනෙතරම් ඉන්නව බ්න් , මන් දැනටම new prius 10කට වඩා දැකල තීනව , සල්ලි තීන මිනිස්සු ඕනෙතරන් ඉන්නව මේ රටේ ,නැති එකාට කවදත් නෑ තීන කම්මැලි කම නිසා , හරිහමන් business කරන මනුස්සයෙක්ට ඔවා නතින් , 8-5 ජොබ් කරල නන් හීන තමයි. මිනිස්සු නිතරම හොයන්නෙ වෙනසක් ඉතින් ඒ වෙනසට හරියන වාහනෙ මිනිස්සු කීය දීල හරි ගන්නව.
    මේක ඇත්ත... නුවර, කටුගස්තොට අවට BYD හෙන සෙට් එකක් තියෙනවා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය විකුනන හැම එකෙන්ම 20% යනවලු මචන් රනිල්ගෙ සාක්කුවට. මට ජෙප්පෙක් කිව්වෙ 🤭 🤭
    උබට තියෙන්නෙ මනසික ලෙඩක් බං . සමහරවිට උබට පොඩි කාලෙ අවශ්‍ය අවදානය අඩු වෙලා තියෙනෙ ඇති . මම දැකල තියනව හැම ත්‍රෙඩ් එකකට්ම පැනල කුනුහරප කියනව නැත්තන් පොල්ගෙඩි අකුරෙන් අදාලම නැති දෙයක් කියවනව . කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමෙයි . උබේ හැසිරීමෙන් මට කියන්න පුලුවන් උබට එහෙම යාලුවො ඉන්න සමාජය ආශ්‍රය කරල ඉන්න එකෙක් නෙමෙයි . ගෙදරම කොටුවෙච්ච එකෙක් . දෙම්වුපියන්ට නම් සල්ලි ඇති . උබට අවදානය දීල නෑ . තව ඕන තරම් කිව්වැහැකි . උබ ගැනම හිතල බලපන්කො මේව බොරුද කියල

    Ubala 2016 vezel ekak 130 kata gannawada nettam 146 kata atto 3 ekak gannawada samanyen
    ඇට්ටො තමා .
    ------ Post added on Jul 7, 2025 at 10:04 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Sirawatama apahu adu wena ekak nadda?:dull:
    පොඩ්ඩක් හරි අඩු වෙන්නම ඕන බං ඉතින් . මාකට් එකට එන අලුත් වාහන ගන්නෙ පරන වාහන තියන මිනිස්සුනෙ . නැතුව අලුතෙන් සල්ලිකාරයො හැදෙන්න රටේ තෙල් නිදි වගේ ඒව ආවෙ නෑනෙ . එතකොට පරන වාහන මාකට් එකේ ගොඩ ගැහෙන්න ඕන . කලින් නම් උනේ කවුරුත් විකුනන්නෙ නැතුව තිබ්බෙ
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    උබට තියෙන්නෙ මනසික ලෙඩක් බං . සමහරවිට උබට පොඩි කාලෙ අවශ්‍ය අවදානය අඩු වෙලා තියෙනෙ ඇති . මම දැකල තියනව හැම ත්‍රෙඩ් එකකට්ම පැනල කුනුහරප කියනව නැත්තන් පොල්ගෙඩි අකුරෙන් අදාලම නැති දෙයක් කියවනව . කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමෙයි . උබේ හැසිරීමෙන් මට කියන්න පුලුවන් උබට එහෙම යාලුවො ඉන්න සමාජය ආශ්‍රය කරල ඉන්න එකෙක් නෙමෙයි . ගෙදරම කොටුවෙච්ච එකෙක් . දෙම්වුපියන්ට නම් සල්ලි ඇති . උබට අවදානය දීල නෑ . තව ඕන තරම් කිව්වැහැකි . උබ ගැනම හිතල බලපන්කො මේව බොරුද කියල

    ඇට්ටො තමා .
    ------ Post added on Jul 7, 2025 at 10:04 AM
    Eeka tama machan. GWM kiyala eka awill la tiyanwa suv ekak patta look ekak tiyenne 120 kata senok la gennanne. ehema beluwoth tawa maasa 2 k wage tyanakota demand eka adu wela market eka bahinna puluwan
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    Ubala 2016 vezel ekak 130 kata gannawada nettam 146 kata atto 3 ekak gannawada samanyen
    පරන vezel එකට වඩා නන් atto 3 එක හොදයි , හැබයි atto 3 එකට වඩා අලුත් vezel එක හොදයි , මිනිස්සු BYD පැත්තට යන එක ගොඩක් හොදයි එකෙන් සේල් කාරයොන්ගෙ mafia එක ටිකක් හරි අඩු කරගන්න පුලුවන්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    දැන් අලුතෙන් එන ඒව ගණන් නේ බං එන්න එන්න මොකක් වෙලාද දන්නේ නෑ ගණන් යන්නේ හේතුවකුත් නෑ.
    Feb වල yaris ගත්ත අය හිටියා 85ට, එයේ ad එකක් දැක්කා 11.5M වලට දාලා
    ඕකුන් ඔය වැඩි ගානට ඇඩ් දාල දාල පස්සෙ අඩු කරල දාපුවම අන්න අඩුවට එකක් තියනව කියල ගන්න මිනිසුසු ඉන්නව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Eeka tama machan. GWM kiyala eka awill la tiyanwa suv ekak patta look ekak tiyenne 120 kata senok la gennanne. ehema beluwoth tawa maasa 2 k wage tyanakota demand eka adu wela market eka bahinna puluwan
    ලක්ශ 45 EV එකට දැනට ඕඩර් 500ක් වගේ තියනවලු . ඩිමාන්ඩ් නම් අඩු වෙන පාටක් නෑ තාම
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ලක්ශ 45 EV එකට දැනට ඕඩර් 500ක් වගේ තියනවලු . ඩිමාන්ඩ් නම් අඩු වෙන පාටක් නෑ තාම
    Onna okai case eka. Demand adu unama tamai government eken tax unat adu krann balane.. habai pent up demand eka mechra ikmnta adu wei kyala hitanna ba.. next year mid wei.. me awrde ekak gatta eka labna awureddet gan nane
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකුන් ඔය වැඩි ගානට ඇඩ් දාල දාල පස්සෙ අඩු කරල දාපුවම අන්න අඩුවට එකක් තියනව කියල ගන්න මිනිසුසු ඉන්නව
    Good point . මං ලග විට්ස් 2ක් තියනවනම් දෙකම දානව ලක්ශ 100 කට . ඒක බලල අනිත් උනුත් වැඩි කරනව . ඒ අතරෙදි විකුනගන්න අමාරු එක 90 කට වගේ දැම්මොත් ගොනෙක් අහුවෙන්න ඉඩ තියනවනෙ
     
    • Like
    Reactions: Gwynbleidd and SDCR

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම නන් හිතන්නේ තව ටිකක් කල් යද්දි අඩු වෙයි import නැවැත්තුවෙ නැත්තන්. දැන් ඔක්කොමල බලන්නේ පුලුවන් උපරිම ගානට විකුනලා අලුත්ම එකකට යන්න. හදිස්සි කාරයො ටිකක් ඉන්න හින්ද මාර්කට් එක හිමීට යනවා ඒ උනාට ඉස්සර තරන් නෑ. ගොඩක්ම ඔය ගනන් උස්සන් ඉන්නේ සේල් කරන අය තමයි. මේ ලගදි පරන stringray එකක් ඇරන් ගියා 56ට අන්න දැන් තියෙනවා 63ට සේල් එකක. අනික එක hassle එකක් ගන්න කැමති නැති මිනිස්සු ලස්සනට අඩු ගානට සේල් වලට දෙනවා. සෙට්ල් වෙන්න කල් යයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මුන් අලුත් වාහන ගෙන්නුවෙ දැනට ලන්කාවෙ තීන වාහන වලට වඩා ගාන සෑහෙන්න වැඩියෙන් , ඉතින් පරන වාහන අඩු උනේ නෑ , ගොඩක් වාහන තව වැඩි උනා , vitz එක නන් අඩු උනා තිබුන බොරු ගනන් වලට වඩා , yaris එක ආපු නිසා , Prius එහෙම ලොකූ ගානකින් වැඩි උනා මොකද අලුත් prius eka කෝටි 3න් උඩ ආපු නිසා.
    මෙන්න තියනවා 95ට

    https://www.patpat.lk/vehicle/car/Toyota/Yaris/2025/toyota-yaris/1460717
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    පොඩ්ඩක් හරි අඩු වෙන්නම ඕන බං ඉතින් . මාකට් එකට එන අලුත් වාහන ගන්නෙ පරන වාහන තියන මිනිස්සුනෙ . නැතුව අලුතෙන් සල්ලිකාරයො හැදෙන්න රටේ තෙල් නිදි වගේ ඒව ආවෙ නෑනෙ . එතකොට පරන වාහන මාකට් එකේ ගොඩ ගැහෙන්න ඕන . කලින් නම් උනේ කවුරුත් විකුනන්නෙ නැතුව තිබ්බෙ
    Thiyena alto eka denawado kiyala hitha thitha innawa gaana wedi wechcha welawe. deela ganna ekak nethi weida kiyala sure na.
     
    • Sad
    Reactions: skymicro

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Gemini AI Thoughts

    ශ්‍රී ලංකාවේ වත්මන් වාහන ආනයන තත්ත්වය අනුව, අලුත් වාහන වෙළඳපොළේ සිදුවිය හැකි වෙනස්කම් සහ එය පාවිච්චි කළ වාහන වෙළඳපොළට බලපාන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකියි:
    වත්මන් වාහන ආනයන ප්‍රතිපත්තිය:
    ශ්‍රී ලංකාව වසර 5කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 1 වැනිදා සිට ලිහිල් කළා. නමුත් මෙය පැරණි වාහන ආනයනයට අසීමිතව ඉඩ දීමක් නොවේ.
    * වයස් සීමා: නිෂ්පාදිත දිනයේ සිට වසර 3කට වඩා පැරණි මෝටර් රථ, SUV, යතුරුපැදි සහ පිකප් ආනයනයට ඉඩ දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන සහ වාණිජ වාහන සඳහා වසර 5ක සීමාවක් තියෙනවා.
    * ඉහළ බදු: නව ආනයන මත බදු ඉතා ඉහළයි. ආනයන බදු, සුඛෝපභෝගී බදු, නිෂ්පාදන බදු සහ 18%ක වැට් බද්දක් (VAT) වැනි බදු වර්ග කිහිපයක් එකතු වීමෙන් වාහනයක CIF වටිනාකමෙන් 200% - 600% දක්වා බදු පැනවිය හැකියි.
    * සීමා සහිත ආනයනය: වාහන ආනයනයට අවසර ඇත්තේ ලියාපදිංචි ආනයනකරුවන්ට පමණක් වන අතර, පුද්ගලිකව වසර 12කට එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකියි.
    * EV වාහන වලට ප්‍රමුඛතාවය: විදුලි වාහන (EV) ආනයනයට යම් බදු සහන සහ ප්‍රමුඛතාවයක් ලැබෙන බව පෙනී යනවා.
    අලුත් වාහන වෙළඳපොළට විය හැකි දේ:
    * මිල ගණන් ඉහළ මට්ටමක: දැවැන්ත බදු හේතුවෙන් අලුතින් ආනයනය කරන වාහනවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. සාමාන්‍ය ගැනුම්කරුවෙකුට නව වාහනයක් මිලදී ගැනීම පෙරට වඩා අසීරු වනු ඇත.
    * EV සහ චීන වාහන ජනප්‍රිය වීම: ඉහළ ඉන්ධන මිල සහ EV වාහන සඳහා ලැබෙන බදු සහන හේතුවෙන්, විදුලි වාහන (විශේෂයෙන්ම චීන නිෂ්පාදන) වෙළඳපොළේ වැඩි ඉඩක් ගනු ඇත. මේවායේ අලංකාර පෙනුම සහ නවීන විශේෂාංගද ජනප්‍රියත්වයට හේතු විය හැක.
    * සැපයුම ක්‍රමයෙන් වැඩිවීම: තහනම ඉවත් කිරීමත් සමඟ, අලුත් වාහන සැපයුම ක්‍රමයෙන් වැඩි වුවද, ඉහළ මිල ගණන් සහ බදු හේතුවෙන් ඉල්ලුම අපේක්ෂිත තරම් ඉහළ නොයනු ඇත.
    පාවිච්චි කළ වාහන වෙළඳපොළට විය හැකි දේ:
    නව වාහන ආනයන ප්‍රතිපත්තියේ සෘජු බලපෑමක් පාවිච්චි කළ වාහන වෙළඳපොළටද එල්ල වනු ඇත.
    * පාවිච්චි කළ වාහන වලට ඉල්ලුම වැඩිවීම (කෙටිකාලීනව): නව වාහනවල ඉහළ මිල ගණන් නිසා, සාමාන්‍ය ජනතාවට වඩාත් ලාභදායී විකල්පය වන්නේ පාවිච්චි කළ වාහන මිලදී ගැනීමයි. මේ නිසා කෙටිකාලීනව පාවිච්චි කළ වාහන සඳහා ඉල්ලුම ඉහළ යා හැක.
    * මිල ස්ථාවර වීම හෝ මදක් ඉහළ යාම (කෙටිකාලීනව): ඉහළ යන ඉල්ලුම හේතුවෙන් පාවිච්චි කළ වාහන මිල ගණන් තවදුරටත් ස්ථාවර මට්ටමක පැවතිය හැකි අතර, ඇතැම් කාණ්ඩවල මිල මදක් ඉහළ යාමටද ඉඩ ඇත.
    * නවතම පාවිච්චි කළ වාහන වලට ඉල්ලුම: වසර 3කට වඩා පැරණි වාහන ආනයනය කළ නොහැකි නිසා, මෙරට දැනට භාවිත වන, වයසින් අඩු (අවුරුදු 3-7 වැනි) ජපන් රීකන්ඩිෂන් වාහන සඳහා තවදුරටත් හොඳ ඉල්ලුමක් තිබිය හැක.
    * පැරණි වාහන වලට බලපෑම: නවීන මාදිලි සහ EV වාහන වෙළඳපොළට පැමිණීමත් සමඟ, ඉතා පැරණි (වසර 10+), ඉන්ධන කාර්යක්ෂමතාව අඩු, සහ අලුත්වැඩියා වියදම් වැඩි වාහන සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩුවිය හැකියි.
    * දිගුකාලීන බලපෑම: අලුත් වාහන ආනයනය ක්‍රමයෙන් වැඩිවීමත්, EV වාහන ජනප්‍රිය වීමත් සමඟ, දිගුකාලීනව පාවිච්චි කළ වාහන වෙළඳපොළේ මිල ගණන් වල යම් ස්ථාවරත්වයක් හෝ අඩුවීමක් සිදුවිය හැකියි. විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ජපන් රීකන්ඩිෂන් වාහනවල ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩුවී, ඒවායේ මිල ගණන් පහත වැටීමට ඉඩ තිබේ. දැනටමත්, බොහෝ ගැනුම්කරුවන් පැරණි ප්‍රියස් හෝ විට්‍ස් වෙනුවට EV වාහන හෝ අලුත් චීන වාහන ගැන විමසන බව වාර්තා වේ.
    සාරාංශයක් ලෙස, කෙටිකාලීනව නව වාහනවල ඉහළ මිල ගණන් හේතුවෙන් පාවිච්චි කළ වාහන වෙළඳපොළට යම් තල්ලුවක් ලැබෙනු ඇතත්, දිගුකාලීනව අලුත් වාහන, විශේෂයෙන් EV වාහන, වෙළඳපොළට පැමිණීමත් සමඟ පාවිච්චි කළ වාහන වෙළඳපොළේ ව්‍යුහය සහ මිල ගණන් සැලකිය යුතු ලෙස වෙනස් වනු ඇත.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නන් හිතන්නේ තව ටිකක් කල් යද්දි අඩු වෙයි import නැවැත්තුවෙ නැත්තන්. දැන් ඔක්කොමල බලන්නේ පුලුවන් උපරිම ගානට විකුනලා අලුත්ම එකකට යන්න. හදිස්සි කාරයො ටිකක් ඉන්න හින්ද මාර්කට් එක හිමීට යනවා ඒ උනාට ඉස්සර තරන් නෑ. ගොඩක්ම ඔය ගනන් උස්සන් ඉන්නේ සේල් කරන අය තමයි. මේ ලගදි පරන stringray එකක් ඇරන් ගියා 56ට අන්න දැන් තියෙනවා 63ට සේල් එකක. අනික එක hassle එකක් ගන්න කැමති නැති මිනිස්සු ලස්සනට අඩු ගානට සේල් වලට දෙනවා. සෙට්ල් වෙන්න කල් යයි
    සේල් කාරයො නම් හම්බ කරනව මේ දවස් වල ඉස්ම යන්නම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    උබට තියෙන්නෙ මනසික ලෙඩක් බං . සමහරවිට උබට පොඩි කාලෙ අවශ්‍ය අවදානය අඩු වෙලා තියෙනෙ ඇති . මම දැකල තියනව හැම ත්‍රෙඩ් එකකට්ම පැනල කුනුහරප කියනව නැත්තන් පොල්ගෙඩි අකුරෙන් අදාලම නැති දෙයක් කියවනව . කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙමෙයි . උබේ හැසිරීමෙන් මට කියන්න පුලුවන් උබට එහෙම යාලුවො ඉන්න සමාජය ආශ්‍රය කරල ඉන්න එකෙක් නෙමෙයි . ගෙදරම කොටුවෙච්ච එකෙක් . දෙම්වුපියන්ට නම් සල්ලි ඇති . උබට අවදානය දීල නෑ . තව ඕන තරම් කිව්වැහැකි . උබ ගැනම හිතල බලපන්කො මේව බොරුද කියල

    ඇට්ටො තමා .
    ------ Post added on Jul 7, 2025 at 10:04 AM
    කලිසම ගලවන් ලපයට පුක දීලා දැන් වාහනයක් ගන්න බැරුව කෙඳිරිගාන පොන්නයන්ට කුනුහරප නොකිය බන කියන්න කියලද පොන්ස් කියන්නෙ 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Gemini AI Thoughts

    ශ්‍රී ලංකාවේ වත්මන් වාහන ආනයන තත්ත්වය අනුව, අලුත් වාහන වෙළඳපොළේ සිදුවිය හැකි වෙනස්කම් සහ එය පාවිච්චි කළ වාහන වෙළඳපොළට බලපාන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකියි:
    වත්මන් වාහන ආනයන ප්‍රතිපත්තිය:
    ශ්‍රී ලංකාව වසර 5කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 1 වැනිදා සිට ලිහිල් කළා. නමුත් මෙය පැරණි වාහන ආනයනයට අසීමිතව ඉඩ දීමක් නොවේ.
    * වයස් සීමා: නිෂ්පාදිත දිනයේ සිට වසර 3කට වඩා පැරණි මෝටර් රථ, SUV, යතුරුපැදි සහ පිකප් ආනයනයට ඉඩ දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන සහ වාණිජ වාහන සඳහා වසර 5ක සීමාවක් තියෙනවා.
    * ඉහළ බදු: නව ආනයන මත බදු ඉතා ඉහළයි. ආනයන බදු, සුඛෝපභෝගී බදු, නිෂ්පාදන බදු සහ 18%ක වැට් බද්දක් (VAT) වැනි බදු වර්ග කිහිපයක් එකතු වීමෙන් වාහනයක CIF වටිනාකමෙන් 200% - 600% දක්වා බදු පැනවිය හැකියි.
    * සීමා සහිත ආනයනය: වාහන ආනයනයට අවසර ඇත්තේ ලියාපදිංචි ආනයනකරුවන්ට පමණක් වන අතර, පුද්ගලිකව වසර 12කට එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකියි.
    * EV වාහන වලට ප්‍රමුඛතාවය: විදුලි වාහන (EV) ආනයනයට යම් බදු සහන සහ ප්‍රමුඛතාවයක් ලැබෙන බව පෙනී යනවා.
    අලුත් වාහන වෙළඳපොළට විය හැකි දේ:
    * මිල ගණන් ඉහළ මට්ටමක: දැවැන්ත බදු හේතුවෙන් අලුතින් ආනයනය කරන වාහනවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. සාමාන්‍ය ගැනුම්කරුවෙකුට නව වාහනයක් මිලදී ගැනීම පෙරට වඩා අසීරු වනු ඇත.
    * EV සහ චීන වාහන ජනප්‍රිය වීම: ඉහළ ඉන්ධන මිල සහ EV වාහන සඳහා ලැබෙන බදු සහන හේතුවෙන්, විදුලි වාහන (විශේෂයෙන්ම චීන නිෂ්පාදන) වෙළඳපොළේ වැඩි ඉඩක් ගනු ඇත. මේවායේ අලංකාර පෙනුම සහ නවීන විශේෂාංගද ජනප්‍රියත්වයට හේතු විය හැක.
    * සැපයුම ක්‍රමයෙන් වැඩිවීම: තහනම ඉවත් කිරීමත් සමඟ, අලුත් වාහන සැපයුම ක්‍රමයෙන් වැඩි වුවද, ඉහළ මිල ගණන් සහ බදු හේතුවෙන් ඉල්ලුම අපේක්ෂිත තරම් ඉහළ නොයනු ඇත.
    පාවිච්චි කළ වාහන වෙළඳපොළට විය හැකි දේ:
    නව වාහන ආනයන ප්‍රතිපත්තියේ සෘජු බලපෑමක් පාවිච්චි කළ වාහන වෙළඳපොළටද එල්ල වනු ඇත.
    * පාවිච්චි කළ වාහන වලට ඉල්ලුම වැඩිවීම (කෙටිකාලීනව): නව වාහනවල ඉහළ මිල ගණන් නිසා, සාමාන්‍ය ජනතාවට වඩාත් ලාභදායී විකල්පය වන්නේ පාවිච්චි කළ වාහන මිලදී ගැනීමයි. මේ නිසා කෙටිකාලීනව පාවිච්චි කළ වාහන සඳහා ඉල්ලුම ඉහළ යා හැක.
    * මිල ස්ථාවර වීම හෝ මදක් ඉහළ යාම (කෙටිකාලීනව): ඉහළ යන ඉල්ලුම හේතුවෙන් පාවිච්චි කළ වාහන මිල ගණන් තවදුරටත් ස්ථාවර මට්ටමක පැවතිය හැකි අතර, ඇතැම් කාණ්ඩවල මිල මදක් ඉහළ යාමටද ඉඩ ඇත.
    * නවතම පාවිච්චි කළ වාහන වලට ඉල්ලුම: වසර 3කට වඩා පැරණි වාහන ආනයනය කළ නොහැකි නිසා, මෙරට දැනට භාවිත වන, වයසින් අඩු (අවුරුදු 3-7 වැනි) ජපන් රීකන්ඩිෂන් වාහන සඳහා තවදුරටත් හොඳ ඉල්ලුමක් තිබිය හැක.
    * පැරණි වාහන වලට බලපෑම: නවීන මාදිලි සහ EV වාහන වෙළඳපොළට පැමිණීමත් සමඟ, ඉතා පැරණි (වසර 10+), ඉන්ධන කාර්යක්ෂමතාව අඩු, සහ අලුත්වැඩියා වියදම් වැඩි වාහන සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩුවිය හැකියි.
    * දිගුකාලීන බලපෑම: අලුත් වාහන ආනයනය ක්‍රමයෙන් වැඩිවීමත්, EV වාහන ජනප්‍රිය වීමත් සමඟ, දිගුකාලීනව පාවිච්චි කළ වාහන වෙළඳපොළේ මිල ගණන් වල යම් ස්ථාවරත්වයක් හෝ අඩුවීමක් සිදුවිය හැකියි. විශේෂයෙන්ම, සාම්ප්‍රදායික ජපන් රීකන්ඩිෂන් වාහනවල ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩුවී, ඒවායේ මිල ගණන් පහත වැටීමට ඉඩ තිබේ. දැනටමත්, බොහෝ ගැනුම්කරුවන් පැරණි ප්‍රියස් හෝ විට්‍ස් වෙනුවට EV වාහන හෝ අලුත් චීන වාහන ගැන විමසන බව වාර්තා වේ.
    සාරාංශයක් ලෙස, කෙටිකාලීනව නව වාහනවල ඉහළ මිල ගණන් හේතුවෙන් පාවිච්චි කළ වාහන වෙළඳපොළට යම් තල්ලුවක් ලැබෙනු ඇතත්, දිගුකාලීනව අලුත් වාහන, විශේෂයෙන් EV වාහන, වෙළඳපොළට පැමිණීමත් සමඟ පාවිච්චි කළ වාහන වෙළඳපොළේ ව්‍යුහය සහ මිල ගණන් සැලකිය යුතු ලෙස වෙනස් වනු ඇත.
    චැටා කිවෙත් ඔය ටිකම තමා . ඉම්පෝර්ට් කරන්න ගත්ත දවසෙ ඉදන් මාස 6 න් අඩු වෙන්න ගන්නව කියල
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    ලක්ශ 45 EV එකට දැනට ඕඩර් 500ක් වගේ තියනවලු . ඩිමාන්ඩ් නම් අඩු වෙන පාටක් නෑ තාම
    මුන් ගත්තට ඕව චාජ් කරන charging points තියනවද බලන්නෑනෙ ඔහොම විකිනුව වගේ නෙවේ තෙල් පෝලිම් වගේ චාජින් පොලිම් හැදෙයි ....දුරගමනක් යන්න වෙන්නෙ නෑ ගෙදරින් චාජ් කරන ලග ලග දුවන්න තමා වෙන්නෙ
     
    • Like
    Reactions: johnferna678