සක්කාය දෘෂ්ටිය කියන්නේ?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හා හා :lol::lol: මෙව්වනේ logic
    ඔය ලෙඩේට බෙහෙත් නෑ මචන්.


    මහත්තයෝ ඔහොම තර්කයකට ලෙඩක් කියල මාරුවෙලා යද්දී සරම චුට්ටක් විතර ඉස්සිලා නිරුවත පේනවා නේද? :) අමුඩ කෙටියවත් ගහගෙන හිටියනම් තමයි හොඳ. බවලත් උදවියත් ඉන්නවනේ. :P කමක් නෑ ඉතින්. ඔබතුමාට සුභ දවසක්!
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුං ඔය ප්‍රස්න දාන්නේම පල්ලි අභයගේ මතේ උස්සන්න කියලා මම නම් දැන ගත්තා. :lol::lol:

    Buddagame me level eke marketing and promotion dakkamai jiwithetama :lol:
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර


    මහත්තයෝ ඔහොම තර්කයකට ලෙඩක් කියල මාරුවෙලා යද්දී සරම චුට්ටක් විතර ඉස්සිලා නිරුවත පේනවා නේද? :) අමුඩ කෙටියවත් ගහගෙන හිටියනම් තමයි හොඳ. බවලත් උදවියත් ඉන්නවනේ. :P කමක් නෑ ඉතින්. ඔබතුමාට සුභ දවසක්!

    සුභ දවසක්! :yes:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හුත්තෝ අහන්න තියන දෙයක් මගෙන් අහපං, මම සෝවාන් විච්ච එකෙක්, ඒ කියන්නෙ මම සක්කාය දිට්ඨිය නැති කරල ඉන්නෙ. උඹට ඕනෙ උත්තරයක් මගේ අවබෝධයෙන්ම මම කියන්නම්. මට සංස්කෘතියක් නෑ, මම සීලයක් නෑ (සීලම්බත පරාමාස ප්‍රහීණ කරල නිසා), මගෙ, මම වර්ධනය කරගැනීම පිනිස වැඩ කිරීමක් නෑ.. කැමතිනම් ඕනෙම ප්‍රශ්නයක් අහපන් හුත්තෝ, ඔන්න ආයෙත් කිව්ව මම සත්‍යාවබෝධය තීයනව


    අනේ සුදු මහත්තයෝ කීප වතාවක්ම මම උත්සාහ කල ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න ඒ හැම පාරකම මම ඔබතුමාගේ post එක අර reply කොටන එක ඇතුලේ open කලහම ඒකේ ගඳට මට කබරය යනවා. keyboard එක පුරාම කබරය. ඉතින් මම අල්ලලා දැම්ම. මේකත් කෙටුවේ නහයයි කටයි එක අතකින් මිරිකගෙන, හරි අමාරුවෙන්. අනේ මන්දා so වහන් හින්ද මොකුත් කියන්නත් බෑ ... :baffled:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Buddagame me level eke marketing and promotion dakkamai jiwithetama :lol:


    මට අර flattered ද මොකක්ද කියල එකක් තියෙන්නේ, අන්න ඒක උනා (I am flattered). බොහම ස්තුතියි මහත්තය! :)
    නමුත් මේක මාර්කටින් එකක් නෙමෙයි, ඇත්තටම මගේ කැසිල්ලට දාපු එකක්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හා හා :lol::lol: මෙව්වනේ logic
    ඔය ලෙඩේට බෙහෙත් නෑ මචන්.
    :D:D:D

    ඔය පල්ලි අභයගේ ගෝලයාගේ ලොජික්, මෙන්න පල්ලි අභයගේ ගොන් ලොජික්! බලන්න ගුරා වගේමයි.


     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහත්තයෝ,


    මේක ඇත්ත



    මේකත් මම පිලිගන්නවා



    මේක මට අදාළ නෑ, මම අහලා තියනවා පාලි විශාරදලා කියන බණ. හැබැයි මෙලෝ රහක් නෑ. තනිකර, එකකට එකක් ගැලපෙන්නේ නැති පල් හෑලි. මට නිරුක්ති වලින් වත් වචන පද වලින් වත් වැඩක් නෑ, කියන බණ මම තුලින් දකින්න පුළුවන් නම් එච්චරයි මට ඕනි. හැබැයි මේ වගේ බණ කියන්නේ අභය ස්වාමින් වහන්සේ විතරක් නෙමෙයි. මම තව ගොඩක් දේශකයන් වහන්සේලාගේ බණ අහනවා. රවී කොග්ගලගේ මහත්තයා, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ, අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේ ඇතුළු තවත් කීපනමක්ගෙම. මේ අය තමයි මට හිතෙන්නේ අද කාලේ පරමාර්ථ ධර්මයට ටිකක් හරි ලඟින් යන බණ කියන්නේ. මම කියන්නේ නෑ මේ ය 100% හරි කියල. එහෙනම් ඒ අය රහත්වෙලා තියෙන්න ඕනිනේ. නමුත් මට හිතෙනවා අභය ස්වාමින් වහන්සේ මේ අනික් අයට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ කියල. ඒ මොකද උන්වහන්සේ විතරයි පංචස්කන්ධයත්, පංචඋපාදානස්කන්ධය අතර වෙනස ප්‍රයෝගිකව සහ පර්යේෂණාත්මකව පැහැදිලිකරලා දෙන්නේ. ඒ මගේ පෞද්ගලික අදහස මිසක් මම මේ කාටවත් කඩේ යන්නේ නෑ. කඩේ ගිහිල්ලා මට ගන්න දෙයකුත් නෑ :).


    අනික තව පොඩි දෙයක් :) බලන්න මහත්තයෝ ඔබතුමා කියනදේ උනත් පරස්පරයි නේ. ඔබ කියනවා
    > "නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි."
    > "ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන"
    එහෙනම් මේ අනුව ගත්තොත් පාලි නොදන්නා කෙනෙක් රහත් උනොත්, උන්වහන්සේට නිරුක්ති බෑ නේද? මේක ගැලපෙනවද?


    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    මහත්තයෝ ඔහොම තර්කයකට ලෙඩක් කියල මාරුවෙලා යද්දී සරම චුට්ටක් විතර ඉස්සිලා නිරුවත පේනවා නේද? :) අමුඩ කෙටියවත් ගහගෙන හිටියනම් තමයි හොඳ. බවලත් උදවියත් ඉන්නවනේ. :P කමක් නෑ ඉතින්. ඔබතුමාට සුභ දවසක්!

    :lol::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    මහත්තයෝ මේක ප්‍රඥා සාසනයක්. ප්‍රශ්න අහන තරමට තමයි ගොඩයන්නේ. අපි කවුරුත් තාම රහත් වෙලා නැහැනේ ඒක හින්ද නිවන ගැන සියල්ල නොදන්නවා වෙන්න පුළුවන්. මේක ඔබතුමාට කණගාටු වෙන්න දෙයක් නෙමෙයි.









    අවිද්‍යා පටිච්ච වීමෙන් නෙමෙයි සංකාර ඇතිවෙන්නේ, අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මෙතන යෙදෙන්නේ හේතු ප්‍රත්‍ය (ප්‍රත්‍ය 24න් එකක් - අභිධර්මයේ පට්ටානප්‍රකරණය). මේකට කාලයක් පනවන්න බැහැ. අපේ තේරුම් ගැනීමේ පහසුවට සහ ප්‍රත්‍ය පිළිවෙල අනුව තමයි එකක් පස්සේ එකක් දාල තියෙන්නේ.




    තිබුන නිසා නෙමෙයි, ප්‍රත්‍ය වීමෙන් කියල නිවැරදි වෙන්න ඕනි. ඔක්කොම එක චිත්තක්ෂණයක් තුල සිද්ද වෙන්නේ.




    මහත්තයෝ සමාවෙන්න මම මෙතනදී වැරදි අදහසක් දුන්න නම්. මගේ අවබෝධයේ හැටියට තණ්හාවෙන් කෙලින්ම වේදනාව එන්නේ නැහැ (reverse වෙන්නේ නැහැ) මෙතැනදී වෙන්නේ තණ්හාවත් සමග නැවත ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වීමයි (inner loop). මම මේකට ඔබතුමාට පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔබතුමා cigarette බොන කෙනෙක් කියල. මේ නිසා ඔබතුමාට cigarette බීමට තණ්හාවක් තියනවා නමුත් ඔමතුමා cigarette බීම නවත්වන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, cigarette බීමට තණ්හාවක් එනකොටම ඒ තණ්හාව සමග ද්වේශ පටිච්චසමුප්පාද චක්‍රයක් ක්‍රියාත්මක වෙලා (ඉදප්පච්ච ලෙස) ඔබතුමාට දුකක් ගෙන දෙනවා. මේවගේ දේවල් ටිකක් සියුම් මහත්තයෝ, මේ ඉතාම ඕලාරික මට්ටමේ උදාහරනයක්.




    මෙන්න මහත්තයෝ ඒ පිටුව. බලන්න මේකේ තියනවා. පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් අවබෝධයෙන් තථාගතයන් වහන්සේ බුදු බවට පත් උනා කියලා. එහෙනම් පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් කියන්නේ චතුරාර්‍ය සත්‍ය වෙන්න ඕනිනේ. නමුත් අපි දන්නවා;
    ආශ්වාදය හැදෙන්නේ - රූපං පටිච්ඡ උප්පජ්ජති අයං රූපේ අස්සාද (මේ ආකාරයෙන් පංචස්කන්ධයටම) හෙවත් රුප වේදනා, සංඥා, සංකාර, විඥාන සමග පටිච්චසමුප්පන්නව බැඳීමෙන්. මේ තමයි ආර්ය දුක නිර්මාණය වෙන අන්දම.
    View attachment 74944






    පඥාවෙන් දැනගතයුතු බව ඇත්ත මහත්තයෝ නමුත් පෙළ දහමට ගැලපෙන්නත් ඕනිනේ. වේදනා චිතසිකයට පඥාව ඕනි නැති බව ඇත්ත නමුත්, වේදනා සමග කුසලමූල පටිච්චයෙන් බැදෙන්න ඕනිනේ නිවන් දකින්න. අමතක කරන්න එපා නිවන් දකින්නෙත් කුසලමූල තණ්හාවෙන් කියල. :)

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සක්කාය දිඨිඨීය කියන්නේ මමත්වයේ දැඩි භාවයට.සෝවාන් උන කෙනා සක්කාය දිඨිඨීය නැතිකරනව ඵ් කියන්නේ මම මගේය කියලා දැඩිව අල්ලාගන්නෙ නෑ. රහත් වෙචිච උත්තමය තමයි මමත්වය නැතිකරල තියෙන්නේ.මමත්වය අැතිවෙන්නෙ තෘෂ්ණාව නිසයි.

    :no::no::no:ඕක බුද්දගෝෂ වැදිබණ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබතුමාගේ ප්‍රතිචාරයට ස්තුතියි. පිළිතුරු පහලින්.



    මහත්තයෝ බණ අහන්න නමුත් මේවා එක එක ස්වාමින් වහන්සේලා, මහත්තුරු කිව්වට ගන්න එපා, ඔබතුමාත් මේකට බැහැල හොයන්න ගන්න. ප්‍රයෝගිකව අත්දකින්න.මොකද මේක පොඩි පටු දෙයක් නෙමෙයි, මේ ඔබතුමා නිවන් දකින මග. කවුරු කොහොම කිව්වත්, ඔබතුමාට ධර්මය හරියට වැටහුනාම ඔබතුම ඉන්‌දඛීලයක් වගේ, මෙතනින් ඔබතුමාගේ විචිච්කිචා සංයෝජනය ඉවරයි (සංයුක්ත නිකාය - ඉන්‌දඛීල සූත්‍රය) :)




    මම හිතන්නේ ඔබතුමා පටිච්චසමුප්පාදය ඉතාම සරල විදියට මෙතන අරන් තියෙන්නේ. බොහෝ අය හිතන්නේ පටිච්චසමුප්පාදය කියන්නේ රේඛිය ක්‍රියාවලියක් (linear process) එකක් කියලා නමුත් මේක ඇත්තටම ඉතාම සංකීර්ණ චතුර්මානික අනුකෘතියක් (4D matrix). මේ 4D matrix එකේ වෙනස් ආකාර (permutations) ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ එකක් පස්සේ එකක් වෙනවා කියල එකක් නැහැ. ඔක්කොම එක ගුලියට තියෙන්නේ. මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ කියන්නේ මේ හේතුව නිසයි. මේ මුළු විස්තරය මෙතන ලියන්න බෑ. ඔබතුමා විභන්ගප්‍ර්කරණයේ, පටිච්චසමුප්පාද විභංගය අරගෙන දෙතුන් පාරක් කියවන්න.
    මේක කියවන කොට දෙතුන් පාරක් මොලේ උලුක් වෙයි, කාගෙන යන්න :). ඔබතුමාට උද්දජ්ජ, විචිකිච්චා, කුසල්මූල යනාදී විවධ පටිච්චසමුප්පාද චක්‍ර දැකගන්න ලැබෙයි. පටිච්චසමුප්පාද චක්‍රයේ ඕනෑම තැනකින් අලුත් අභ්‍යන්තර පටිච්චසමුප්පාද චක්‍ර (inner loops) පටන්ගන්න පුළුවන් කියලත් පෙනේවි. මේ හින්දා තමයි සත්වයන්ගේ සිත් විවිදාකාර. මේ හින්දා තමයි විවිදාකාර සත්වයෝ මේ තිස් එක් තලයේ ඉන්නේ. මේ මුළු විශ්වයම තමා තුලයි කියන්නේත් මේකයි.
    උප්පත්ති, අව්‍යකෘත සහ ඉදප්පච්චයතා ලෙස පටිච්චසමුප්පාදය මූලික වශයෙන් තුන් ආකාරයි (මජ්ජිම නිකාය 1 - අරියපර්යේෂණ සුත්‍රය 409 පිට, විභන්ගප්‍ර්කරණය - පටිච්චසමුප්පාද විභංගය). මේකෙන් අව්‍යකෘත කියන්නේ විපාක පටිච්චසමුප්පාදය මේක නිරෝධ කරන්න බැ මොකද මේක පටන්ගන්නේ අවිද්‍යාවෙන් නොවන නිසා, ඒ හින්ද මේක නවතින්නේ පිරිනිවන් පැමේදී පමණමයි. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය තමයි අපිට මේ මේ මොහොතේ කෙලෙස් හදල දෙන්නේ. මේකෙන් තමයි උප්පත්ති පටිච්ච සමුප්පාදයට අවශ්‍ය ගතිය නිර්මාණය කරන්නේ. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නිරෝධයෙන් තමයි රහත් වෙන්නේ එතකොටම උප්පත්ති පටිච්චසමුප්පාදයත් ඉවරයි.
    අනික මහත්තයාගේ ප්‍රතිචාරය අනුව ගත්තොත් සිත පටන්ගන්නෙම කෙලෙස් වලින්. නමුත් මේක මෙහෙම නෙමෙයිම කියල අංගුත්තර නිකාය 1 ප්‍රභාස්වර වර්ගයේ (21 පිට) තියනවා, එතන ඔබතුමා ගැනත් කියවෙනවා බලන්න :). මේක ප්‍රයෝගිකවත් තේරෙනව, සිත කෙලෙස් වලින් පටන් ගත්තොත් කෙලෙස් නැති කරන්න සිත නැති කරන්න වෙනවා. නමුත් රහතන් වහන්සේට සිත තියනවනෙ.


    මහත්තයෝ මේක ගෙඩි පිටින් පටිසම්හිදා මග්ගප්‍රකරණ 2 කේ 31 වෙනි පිටුවේ තියනවා, ඇයි දන්නේ නෑ මිනිස්සු මේවා කියවලා බලන්නේ නැත්තේ.


    මහත්තයෝ මෙහෙම කොහෙද කියල තියෙන්නේ? ඔබතුමාට reference එකක් දෙන්න පුලුවන්ද?

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මහත්තයො සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රයේ කොහෙවත් නැහැනේ මම මගේ කියල කතාවක්. එකේ තියෙන්නේ:
    "ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ." මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත දකින්න කියනව.

    අපි කොහොමද ඇස,රූ,චක්ෂුර්විඥානය, දුක් විසින් දැනගන්නේ, දැකගන්නේ?

    • ඇස අපිට කැමති සේ තියනවද? අපිට තියෙන ඇසින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • රූපය අපිට කැමති සේ තියනවද? අපිට පෙනෙන රූප වලින් අපි සදහටම තෘප්තිමත් වෙනවද?
    • චක්ෂුර්විඥානය අපිට කැමති සේ තියනවද? අපි දකින ස්වභාවයෙන්/විඥානයෙන් සදහටම තෘප්තිමත් වෙනවද?
    (මේ ආකාරයෙන් කන, නැහැය, දිව, කය, සිත)
    අපි මේවයින් සදහටම තෘප්තිමත් උනොත්
    හෝ අපි මේ දේවල් වලට ඇති තණ්හාව නැතිකරගත්තොත් අපිට ආයිත් ඇසක්, කනක්, නැහැයක්, දිවක්, කයක්, සිතක් නැවත උවමනාද?


    Food for thought :)
    :yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම:cool::cool::cool:

    1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු :cool:

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

    2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 1:cool:64 පිටු

    "අනත්තා අසාරකඨ්ටේතාති"


    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු:cool:

    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."


    අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්‍රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි:lol::lol::lol::lol:

    අපිට වැරදුනා.තිපිටක සම්පාදක මණ්ඩලයේ කිරම හිමි කරන හෙලිදරව්ව…………..:cool:



    Watch from 29min 30sec on wards:


    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    bp
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :no::no::no:ඕක බුද්දගෝෂ වැදිබණ
    සිංහල පටි= පාලි පඨි
    සිංහල කැරි= ඉංගිරිස් කැරි(carry)
    අභය හාමුදුරුවන්ගෙ තර්කෙට අනුව:P
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සිංහල පටි= පාලි පඨි
    සිංහල කැරි= ඉංගිරිස් කැරි(carry)
    අභය හාමුදුරුවන්ගෙ තර්කෙට අනුව:P


    "සමන් උගේ යාළුවා එක්ක අඹ කන ගමන් අහන සිංදු වලට මගේ රිදෙයි." ඔබ තුමා කියන විදියට මේ වගේ වාක්‍ය ලියන්න බෑ. ඇයි සිංහල භාෂාවේ නයනු දෙකයි නේ තියෙන්නේ. මෙතන කිව්වේ තැනට අදාලව තේරුම ගන්න මිසක් අකුරු වලයි වචන වලයි එල්ලිලා ඉන්න නෙමෙයි මහත්තයෝ :D

    ඔබ තුමා වගේ වචන වල literal අර්ථය විතරක් ගන්න කෙනෙකුට "open your carry bag" කිව්වොත් මොනොවා වෙයිද? අම්මෝ! හිතනකොටත් අජූවයි. :P:P
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :D:D:D

    ඔය පල්ලි අභයගේ ගෝලයාගේ ලොජික්, මෙන්න පල්ලි අභයගේ ගොන් ලොජික්! බලන්න ගුරා වගේමයි.




    Harvard-බයෙන් මහත්තය, නරකද අලුත් මඩ video ටිකක් හැදුවනම්? ඔබතුමා මේවා forum වලයි youtube එකෙයි පට්ට ගහල ගහල දැන් විපරිණාමයට පත්වෙලා. මෙලෝ රහක් නෑ. විහිලු සපයන කෙනෙක් උනහම ඔහොම බෑ, අලුත් අලුත් items නිතරම add කරන්න ඕනි නේද? :P
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Harvard-බයෙන් මහත්තය, නරකද අලුත් මඩ video ටිකක් හැදුවනම්? ඔබතුමා මේවා forum වලයි youtube එකෙයි පට්ට ගහල ගහල දැන් විපරිණාමයට පත්වෙලා. මෙලෝ රහක් නෑ. විහිලු සපයන කෙනෙක් උනහම ඔහොම බෑ, අලුත් අලුත් items නිතරම add කරන්න ඕනි නේද? :P



    ......මාරුවෙලා යද්දී සරම චුට්ටක් විතර ඉස්සිලා නිරුවත පේනවා නේද? :) අමුඩ කෙටියවත් ගහගෙන හිටියනම් තමයි හොඳ. බවලත් උදවියත් ඉන්නවනේ. :P කමක් නෑ ඉතින්. ඔබතුමාට සුභ දවසක්!
    හෙහ් හෙහ්.. මෙවාට උත්තර නම් දුන්නෙ නෑ තම අභය ගොනාවත්.. කොන්ටම් ගැන් කතා කරන එක නම් නැවැත්තුවා මේ විඩියෝ එකෙන් පස්සෙ. ඉතින් චමිල පෙරෙරා කොහොමද ?:rofl::rofl::rofl:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හෙහ් හෙහ්.. මෙවාට උත්තර නම් දුන්නෙ නෑ තම අභය ගොනාවත්..
    විහිලු වලට කව්ද මහත්තයෝ උත්තර දෙන්නේ? හිනාවෙලා අතල් එකේ ඉන්නව මිසක් :). හරි අභය හාමුදුරුවන්ට වැරදුනාම කියමුකෝ, ඉතින් මොකද, උන්වහන්සේ බුදු කෙනෙක් නෙමෙයි නේ, අඩුම ගානේ රහත් වෙලා වත් නැහැනේ. සැරියුත් මහා රහතන් වනසේටත් අර යුද්ධයක් ගැන කිව්ව අනාවැකිය වරදුනා නම් අභය ස්වාමින් වහ්සේ ගැන මොන කතාද? ඔන්න අනිච්ච, දුක්ඛ, අනත්ත වර්දුනනම් ඒක ප්‍රශනයක්. අනික දැන් කාලේ බණ කියන සමහර පචෝරිසලා එක්ක බැලුවහම ඕක nothing. මේ පෙරේතයෝ cumputer screen එකෙන් ආවේශ වෙනවා කියන කාලයක් මහත්තයෝ :)

    කොන්ටම් ගැන් කතා කරන එක නම් නැවැත්තුවා මේ විඩියෝ එකෙන් පස්සෙ.
    කොන්ටම් නිවනට අදාළ නැහැනේ මහත්තයෝ. කතා කරන එක නැවැත්තුවේ මේ video එක හින්දා කියලද ඔබතුමා හිතන්නේ? එකෙන් ඔබතුමාට මානසික සහනයක් ලැබෙනවානම් එහෙම හිතුවට කමකුත් නැහැ :P. මේ දවස් වල youtube එකෙත් ඔබතුමා එච්චර සද්ද නෑ. ඒ කියන්නේ අලුත් මඩ video හදන්නේ නැද්ද??

    ඉතින් චමිල පෙරෙරා කොහොමද ?


    හොඳින් ඉන්නවා මහත්තයෝ. අර සරම චුට්ටක් ඉස්සිච්ච comment එක දැම්මේ ඔබතුමා මගේ නම හොයාගත්ත හින්දද? ඕක මහ ලොකු දෙයක්ද? ඔබතුමාට ඔබතුමාගේ නම නිරුවතක් උනාට මට එහෙම නෑ මහත්තයෝ. ඒ comment එක දෙතුන් පාරක් කියවන්න ඔබතුමාටත් ඒක හොඳට ගැලපෙනවා.:D:D

    ඇයි මහත්තයෝ ඔබ තුමාට එකපාරටම මගෙන් කොහොමද කියල අහන්න හිතුනේ? රහට කාපු පරණ කෑමක් මතක්උනා වත්ද? :P:P අර ඔබතුමා youtube එකෙන් දඩ බඩ ගාලා delete කරපු ඔබතුමාගේ ක්ෂණික මොචනය පිලිබඳ comment එක වගෙ. :rofl::rofl::rofl:
     
    Last edited: