සක්කාය දෘෂ්ටිය කියන්නේ?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
නෑ මහත්තයෝ :lol:

පකෝ දැන් මම උත්තරේ දුන්නනෙ මගෙ අවබොදයෙන්ම? තවත් මොකටද මේ ත්‍රිපිටක හාරන්නෙ?
 
MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පකෝ දැන් මම උත්තරේ දුන්නනෙ මගෙ අවබොදයෙන්ම? තවත් මොකටද මේ ත්‍රිපිටක හාරන්නෙ?

    Harvard-Bio මහත්තයෝ, ඔබතුමාට අනික් account එකෙන් logout වෙන්න අමතක වෙලා වගේ :) කමක් නෑ අයිත් original එකෙන් log වෙලා reply කරන්න :)
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    මෙන්න මහත්තයෝ ඒ පිටුව. බලන්න මේකේ තියනවා. පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් අවබෝධයෙන් තථාගතයන් වහන්සේ බුදු බවට පත් උනා කියලා. එහෙනම් පංචඋපාදානස්කන්ධයේ ආශ්වාදයත්, අශ්වාදයේ ආදීනවයත්, නිස්සරනයත් කියන්නේ චතුරාර්‍ය සත්‍ය වෙන්න ඕනිනේ. නමුත් අපි දන්නවා;
    ආශ්වාදය හැදෙන්නේ - රූපං පටිච්ඡ උප්පජ්ජති අයං රූපේ අස්සාද (මේ ආකාරයෙන් පංචස්කන්ධයටම) හෙවත් රුප වේදනා, සංඥා, සංකාර, විඥාන සමග පටිච්චසමුප්පන්නව බැඳීමෙන්. මේ තමයි ආර්ය දු:lol:ක නිර්මාණය වෙන අන්දම.
    View attachment 74944

    /SIZE]

    මහත්තයෝ කියාගෙන ආවට මේ ඉරි ඇදපු ඉමේජ් එක දැම්මම තමා දැනගත්තේ වලස්මුල්ලේ පල්ලි අභයාගෙ ගෝලයෙක් කියලා..:lol: :lol::lol: TFS:P:P:P

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Vaharaka Virus detected

    පෝරිසාදයා;24188254 said:
    මහත්තයෝ කියාගෙන ආවට මේ ඉරි ඇදපු ඉමේජ් එක දැම්මම තමා දැනගත්තේ වලස්මුල්ලේ පල්ලි අභයාගෙ ගෝලයෙක් කියලා..:lol: :lol::lol: TFS:P:P:P

    මුං ඔය ප්‍රස්න දාන්නේම පල්ලි අභයගේ මතේ උස්සන්න කියලා මම නම් දැන ගත්තා. :lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24188254 said:
    මහත්තයෝ කියාගෙන ආවට මේ ඉරි ඇදපු ඉමේජ් එක දැම්මම තමා දැනගත්තේ වලස්මුල්ලේ පල්ලි අභයාගෙ ගෝලයෙක් කියලා..:lol: :lol::lol: TFS:P:P:P

    ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද? :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද? :lol::lol::lol:
    ඉරි විතරක්.නෙමේ බන් උඹ ඔය ලියපු හෑල්ල ඇතුලේ පල්ලි අභයගෙ ශබ්දකෝශේ වචන කෑලි තියෙනවා ...:lol::lol: ත්‍රිපිටකේ කටු ගගා අබයාගෙ ඔලුවෙ තියෙන මොනවා හරි මනස්ගාතයක් එලියට දානවා පාලි නොදන්න නිසා... මිනිස්සු මුලා වෙනවා මොකද ඉරි අදින්නෙ ත්‍රිපිටකේ නෙ..:lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24188273 said:

    ah මම හිතුව මහත්තයට ඉර තමයි අවුල උනේ කියල. ඔබතුමා කැමති දෙයක් කියගන්නකෝ මේක open forum එකක් නේ :).
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇයි මහත්තයෝ අභය හාමුදුරුවන්ට විතරද ඉරි අඳින්න පුළුවන්? power point use කරලා අපි ඇන්දොත් ඇඳෙන්නේ නැද්ද? :lol::lol::lol:

    ඉරිවිතරක් නෙවෙයි ඌ කියන ඔක්කොම අමු ගොන් කතා උබත් කියනවා නේහ්. මෙන්න අභය කියනවා සබ්බං දුක්ඛං කියලා ත්‍රිපිටකයේ නැතිලු.. හෙහ්. මුගේ ලණු කන උන්ට ජේසු දෙවි පිහිටයි!

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24188273 said:
    පාලි නොදන්න නිසා...:lol::lol:

    පාලි චුට්ටක් දන්න - සේපාලි
    පාලි ටිකක් දන්න - උපාලි
    පාලි හොඳට දන්න - අම්බපාලි
    පාලි විශාරද - දහඅටපාලි

    :P:P:P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඉරිවිතරක් නෙවෙයි ඌ කියන ඔක්කොම අමු ගොන් කතා උබත් කියනවා නේහ්. මෙන්න අභය කියනවා සබ්බං දුක්ඛං කියලා ත්‍රිපිටකයේ නැතිලු.. හෙහ්. මුගේ ලණු කන උන්ට ජේසු දෙවි පිහිටයි!

    ඉතිං කෝ මහත්තයෝ මේකේ නැහැනේ සබ්බං දුක්ඛං කියලා :lol::lol::lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    පාලි චුට්ටක් දන්න - සේපාලි
    පාලි ටිකක් දන්න - උපාලි
    පාලි හොඳට දන්න - අම්බපාලි
    පාලි විශාරද - දහඅටපාලි

    :P:P:P

    උඹ ඕක joke එකට දැම්මට, අභය හාමුදුරුවොන්ට ඇත්තටම පාලි බෑ මචන්. (watch from 1:29:30)
    නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි.
    ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන.
    පාලි දන්නේ නැතුව ඒ වචන වලට නිරුක්ති දෙනවනම්, ඒ දෙන්නෙ අවබෝධයෙන් නෙවෙයි. කවුරු හරි කියපු දෙයක් කියනව.
    දැන් බලපන් අනිච්ච කියන පාලි වචනෙට මේ හාමුදුරුවො නිරුක්ති දෙනව අන් + ඉච්ඡ කියල. මේ තමන්ගෙ කටින්ම පාලි දන්නෙ නෑ කියන කෙනාගෙන් මිනිස්සු පාලි වචනවල නිරුක්ති අහනව.:no:

    කමක් නෑ හිත හදාගමු පාලි දන්නව, 'තේ' විතරයි දන්නෙ නැත්තෙ කියල.:lol:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මහත්තයෝ ඔබතුමා අහල තියනවද බුද්ධ සාසනයේ මරණය ගැන? ඔබ තුමත් මේ සාසනයේ මරණයට පත් වෙච්ච් කෙනෙක්, මළවුන් එක්ක කතා කරල වැඩක් නැහැ. නිකං කාලය නස්තිවෙනවා විතරයි :)
    නමුත් එකක් කියන්නම්, අමතක කරන්න එපා තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවේත් ලෝහිත පක්කන්දිකා (ලේ අතිසාරය) රෝගය හැදිලා. ඉතින් අනිත් අය ගැන කතා කරල වැඩක් නැහැනේ.
    This is so wrong dude!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයෝ,

    උඹ ඕක joke එකට දැම්මට, අභය හාමුදුරුවොන්ට ඇත්තටම පාලි බෑ මචන්. (watch from 1:29:30)
    මේක ඇත්ත

    නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි.
    මේකත් මම පිලිගන්නවා

    ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන.
    පාලි දන්නේ නැතුව ඒ වචන වලට නිරුක්ති දෙනවනම්, ඒ දෙන්නෙ අවබෝධයෙන් නෙවෙයි. කවුරු හරි කියපු දෙයක් කියනව.
    දැන් බලපන් අනිච්ච කියන පාලි වචනෙට මේ හාමුදුරුවො නිරුක්ති දෙනව අන් + ඉච්ඡ කියල. මේ තමන්ගෙ කටින්ම පාලි දන්නෙ නෑ කියන කෙනාගෙන් මිනිස්සු පාලි වචනවල නිරුක්ති අහනව.
    කමක් නෑ හිත හදාගමු පාලි දන්නව, 'තේ' විතරයි දන්නෙ නැත්තෙ කියල.

    මේක මට අදාළ නෑ, මම අහලා තියනවා පාලි විශාරදලා කියන බණ. හැබැයි මෙලෝ රහක් නෑ. තනිකර, එකකට එකක් ගැලපෙන්නේ නැති පල් හෑලි. මට නිරුක්ති වලින් වත් වචන පද වලින් වත් වැඩක් නෑ, කියන බණ මම තුලින් දකින්න පුළුවන් නම් එච්චරයි මට ඕනි. හැබැයි මේ වගේ බණ කියන්නේ අභය ස්වාමින් වහන්සේ විතරක් නෙමෙයි. මම තව ගොඩක් දේශකයන් වහන්සේලාගේ බණ අහනවා. රවී කොග්ගලගේ මහත්තයා, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ, අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේ ඇතුළු තවත් කීපනමක්ගෙම. මේ අය තමයි මට හිතෙන්නේ අද කාලේ පරමාර්ථ ධර්මයට ටිකක් හරි ලඟින් යන බණ කියන්නේ. මම කියන්නේ නෑ මේ ය 100% හරි කියල. එහෙනම් ඒ අය රහත්වෙලා තියෙන්න ඕනිනේ. නමුත් මට හිතෙනවා අභය ස්වාමින් වහන්සේ මේ අනික් අයට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ කියල. ඒ මොකද උන්වහන්සේ විතරයි පංචස්කන්ධයත්, පංචඋපාදානස්කන්ධය අතර වෙනස ප්‍රයෝගිකව සහ පර්යේෂණාත්මකව පැහැදිලිකරලා දෙන්නේ. ඒ මගේ පෞද්ගලික අදහස මිසක් මම මේ කාටවත් කඩේ යන්නේ නෑ. කඩේ ගිහිල්ලා මට ගන්න දෙයකුත් නෑ :).

    අනික තව පොඩි දෙයක් :) බලන්න මහත්තයෝ ඔබතුමා කියනදේ උනත් පරස්පරයි නේ. ඔබ කියනවා
    > "නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි."
    > "ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන"
    එහෙනම් මේ අනුව ගත්තොත් පාලි නොදන්නා කෙනෙක් රහත් උනොත්, උන්වහන්සේට නිරුක්ති බෑ නේද? මේක ගැලපෙනවද?

    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මහත්තයෝ මේකට මම petrol පුච්චගන්නේ නෑ :D

    හුත්තෝ අහන්න තියන දෙයක් මගෙන් අහපං, මම සෝවාන් විච්ච එකෙක්, ඒ කියන්නෙ මම සක්කාය දිට්ඨිය නැති කරල ඉන්නෙ. උඹට ඕනෙ උත්තරයක් මගේ අවබෝධයෙන්ම මම කියන්නම්. මට සංස්කෘතියක් නෑ, මම සීලයක් නෑ (සීලම්බත පරාමාස ප්‍රහීණ කරල නිසා), මගෙ, මම වර්ධනය කරගැනීම පිනිස වැඩ කිරීමක් නෑ.. කැමතිනම් ඕනෙම ප්‍රශ්නයක් අහපන් හුත්තෝ, ඔන්න ආයෙත් කිව්ව මම සත්‍යාවබෝධය තීයනව
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අනික තව පොඩි දෙයක් :) බලන්න මහත්තයෝ ඔබතුමා කියනදේ උනත් පරස්පරයි නේ. ඔබ කියනවා
    > "නිවන් දකින්න පාලි දැනගන්න ඕන නෑ තමයි."
    > "ඒත් පාලි වචන වලට නිරුක්ති දෙන්නනම් පාලි දැනගන්න ඕන"
    එහෙනම් මේ අනුව ගත්තොත් පාලි නොදන්නා කෙනෙක් රහත් උනොත්, උන්වහන්සේට නිරුක්ති බෑ නේද? මේක ගැලපෙනවද?

    හා හා :lol::lol: මෙව්වනේ logic
    ඔය ලෙඩේට බෙහෙත් නෑ මචන්.