සක්කිලි හැත්ත..
බලන්න බැරි උන් බලන්න එපා ඈ.. උපරිමේ වද දෙන කේස් එකක් තියෙන්නෙ.. ඒක නිසා ඒ වගේ සීන් බලන්න බැරි උන් බලන්න එපා.. බලලා මට බනින්නත් එපා..

*Extremely Graphic*
LINK

*Extremely Graphic*
LINK

issaranam balanwa ban owa bookmark karan dan balankota oluwa ridenwa.
owa kohoma hari balanna pulunnwa satthunta wada dena ewa baluwama dawasama muspenthui 
මොන උත්තක්ද බ්රෝ මේඑපා කියන එක කරනවා කියල දන්නෙ නැද්ද
thumbnail එක බලල ආව![]()

thawa ekek balapan![]()
මම බෙනා;21753443 said:මොකක්ද බන් තියෙන්නේ
balala kiyapan mokakda thiyenne kiyala

ȜMA X;21753445 said:link eka udata pointer eka ginchama mokadda kiala thernwa.issaranam balanwa ban owa bookmark karan dan balankota oluwa ridenwa.
owa kohoma hari balanna pulunnwa satthunta wada dena ewa baluwama dawasama muspenthui
![]()
මම බෙනා;21753443 said:මොකක්ද බන් තියෙන්නේ
mexican cartel cut off man's face,hands,behead him







මිනිස්සුන්ට මෙච්චර නපුරු වෙන්න පුලුවන්ද?
කෙනෙකුට කියන්න පුලුවන් ඔය අපි මදුරුවොත් මරන්නේ කියලා...
අනේ මන්දා...
මහ මිලේච්ඡ ලෝකයක්...![]()

Baliwa bn pissu hadenwa eee site ekee mara ewne tiynne
hafoo.. kerakilla wage. aye nam warn karala tiboth balanne nea
බලන්න එපා බන්..
මං කාලයක් ඕව බලල බලලම ගාණක් නැතිව ගිහින් තියෙන්නෙ..
පස්සෙ නැවැත්තුවා බලන එක මේකෙ උන් බැනල බැනලම..


බලන්න එපා බන්..
මට හිතෙනවා එවා බලන වෙලාවට අපේ ඇඟට ආවේගයට අපේ ලේත් සවුත්තු වෙනවා ඇති කියලා...![]()
ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ යකෝ![]()
වෙන්න පුලුවන්.. මට මං ගැනම කලකිරුනා පහු වෙද්දි..
මොකද මට ඔය වීඩියෝ නොබල ඉන්න බැරි තත්ත්වයක් ආවා..
සයිට් හොය හොයා හැමදාම බලන්න පුරුදු උනා..
මහ ජරා සක්කිලි වැඩක් මං කලේ..
සචියා එහෙම දන්නවා..
ඌ තමා බැනල බැනලා නැවැත්තුවෙ..
මං අන්තිමේ බලන එක නැවැත්තුවා..
දැන්නම් ඇබ්බැහිවීමක් නැහැ..



