දැන් නෑ කියුවට මිනිහෝ. ඔය බලලා තියෙන්නේ...
අම්මපල්ලා මේ වීඩියෝ දෙක තුනක් බැලුවෙ අවුරුද්දකින් විතර..
ඉස්සර මං හැමදාම බැලුවා බං..
ඉස්සර මං හැමදාම බැලුවා බං..
දැන් නෑ කියුවට මිනිහෝ. ඔය බලලා තියෙන්නේ...
ආඃ ඒ නිසා තමයි නැවැත්තුවෙ මචං..
වැල බැලුවත් ඕකම තමා..

අනේ අම්මෝ මම උබලගේ comment විතරයිබැලුවේ වැරදිලාවත් video link එකට click කරන්නේ නැ
![]()
![]()
අර මොකෝ බොල..
ඇත්තට නොවුනත් ගේම් වලත් අපි මරණ (violence) එකනේ කරන්නේ, එකයි.මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි.




ඇත්තට නොවුනත් ගේම් වලත් අපි මරණ (violence) එකනේ කරන්නේ, එකයි.
මෙහෙ මෙහෙමනම් අපායේ කොහොම ඇත්ද.![]()



ඔය gore videos බලනව කියන්නෙ බන් අමුතු ස්ට්‍රොන්ග් ෆීලින්ග් එකක් එනව adrenaline rush වෙනව මොලේ ඇබ්බැහි වෙනව..
ඊට පස්සෙ ඒවම හොයන්න ගන්නව..
අන්තිමට මානසික රෝගයක් දක්වා යනව..
කෙල්ලට උනත් වද දීල සතුටක් ලබන්න හිතෙනව..
ඊට පස්සෙ මිනිස්සුන්ව කපල වද දීල ඒ ෆීලින්ග් එක ගන්න තැනටම යනව..
සීරියල් කිලර්ස් ල කියන්නෙ අන්න ඒ වගේ උන්ට..




වයිට් වෝකර් @#@#ගේ අවධානයට
umbath marana ewamai hithanne

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන බඩියගෙ ත්‍රෙඩ් එක තහනම් කරනු

වයිට් වෝකර් @#@#ගේ අවධානයට
umbath marana ewamai hithanne


මොන ගෘහස්ථ ද බොල.. විඩියෝ එක බලහංකො..
පස්සේ රෑට නපුරු හීන පේන්න ගන්නව ඒ හින්ද බෑ.
ඕකා A/L වලට bio කලේ..
කපන කොටන video බලල බලල ඕකටත් කපන්න මයි හිත..
ස්කර්විය බලපන් කෝ මන්නෙන් කොටල තියෙන්නෙ ඒ ස්ට්‍රොන්ග් powerful ෆීලින්ග් එකට ඇබ්බැහි වෙලා තමයි..
ඕකා රට ඉන්නකොට පකිස්තාන් කාරයො අල්ලාගෙන බිම දාගෙන ගහනව ලු ඒ powerful ෆීලින්ග් එක ගන්න..
සීරියල් කිලර්ස් ල ගෙයි උගෙයි තියෙන්නෙ පොඩි වෙනසක්..
මිනිස්සු සිවිලයිස් වෙලා අර වනචාරී ගති මග ඇරිල තියෙන්නෙ ඒව යටපත් උනාට මිනිස්සු ආසයි ඒව බලන්න..
කොයි වෙලේ සතා වෙයි ද දන්නෙ නෑ
![]()

අන්න හරි...
ඒකනේ ඔය හමුදාවෙන් පැනපු අය එහෙම සෑහෙන්න අපරාධ කරන්නෙත්...
ඔය ලව් කේස් වලදි එහෙම කුරිරු වෙන්නේ මනස තුළ ඔය කියන දේවල් වෙලා ඇති...
අනික වෙරළ අයිනේ ඉන්න අය ආවේගශීලී වෙලා ඉන්නෙත්
මාලු එහෙම කොටලා දැකලා එහෙම නිසා වෙන්නැති
![]()


අනික බං උ මැරෙන්නෙත් නෑ නේ...
කපන උන්ටත් ඔය ටිකම තමයි..