සක්කිලි හැත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    දැන් නෑ කියුවට මිනිහෝ. ඔය බලලා තියෙන්නේ...

    අම්මපල්ලා මේ වීඩියෝ දෙක තුනක් බැලුවෙ අවුරුද්දකින් විතර..
    ඉස්සර මං හැමදාම බැලුවා බං..


    ​

    ​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    අනේ අම්මෝ මම උබලගේ comment විතරයි :dull::dull:බැලුවේ වැරදිලාවත් video link එකට click කරන්නේ නැ:eek::eek: :baffled::baffled:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ආඃ ඒ නිසා තමයි නැවැත්තුවෙ මචං..:yes:
    වැල බැලුවත් ඕකම තමා..:yes:
    ​

    බලන වැලත් මේ වගේ සම්මතයෙන් එහා අසම්භාව්‍යයක් ක්‍රියා ගනයේ නම්, වැල බැලුවත් ඔහොමයි කියතැ හැකි. :lol:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අර මොකෝ බොල..​

    :sorry:ඇත්තට නොවුනත් ගේම් වලත් අපි මරණ (violence) එකනේ කරන්නේ, එකයි.

    මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි.
    :baffled::yes::yes:
    මෙහෙ මෙහෙමනම් අපායේ කොහොම ඇත්ද.:confused:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය gore videos බලනව කියන්නෙ බන් අමුතු ස්ට්‍රොන්ග් ෆීලින්ග් එකක් එනව adrenaline rush වෙනව මොලේ ඇබ්බැහි වෙනව..
    ඊට පස්සෙ ඒවම හොයන්න ගන්නව..
    අන්තිමට මානසික රෝගයක් දක්වා යනව..
    කෙල්ලට උනත් වද දීල සතුටක් ලබන්න හිතෙනව..
    ඊට පස්සෙ මිනිස්සුන්ව කපල වද දීල ඒ ෆීලින්ග් එක ගන්න තැනටම යනව..
    සීරියල් කිලර්ස් ල කියන්නෙ අන්න ඒ වගේ උන්ට..
    වයිට් වෝකර් @#@#ගේ අවධානයට :angry:

    umbath marana ewamai hithanne :angry::angry::angry:
    ​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    වයිට් වෝකර් @#@#ගේ අවධානයට :angry:

    umbath marana ewamai hithanne :angry::angry::angry:
    ​

    ඕකා A/L වලට bio කලේ..
    කපන කොටන video බලල බලල ඕකටත් කපන්න මයි හිත..

    ස්කර්විය බලපන් කෝ මන්නෙන් කොටල තියෙන්නෙ ඒ ස්ට්‍රොන්ග් powerful ෆීලින්ග් එකට ඇබ්බැහි වෙලා තමයි..
    ඕකා රට ඉන්නකොට පකිස්තාන් කාරයො අල්ලාගෙන බිම දාගෙන ගහනව ලු ඒ powerful ෆීලින්ග් එක ගන්න..
    සීරියල් කිලර්ස් ල ගෙයි උගෙයි තියෙන්නෙ පොඩි වෙනසක්..
    මිනිස්සු සිවිලයිස් වෙලා අර වනචාරී ගති මග ඇරිල තියෙන්නෙ ඒව යටපත් උනාට මිනිස්සු ආසයි ඒව බලන්න..
    කොයි වෙලේ සතා වෙයි ද දන්නෙ නෑ

    :yes::yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕකා A/L වලට bio කලේ..
    කපන කොටන video බලල බලල ඕකටත් කපන්න මයි හිත..

    ස්කර්විය බලපන් කෝ මන්නෙන් කොටල තියෙන්නෙ ඒ ස්ට්‍රොන්ග් powerful ෆීලින්ග් එකට ඇබ්බැහි වෙලා තමයි..
    ඕකා රට ඉන්නකොට පකිස්තාන් කාරයො අල්ලාගෙන බිම දාගෙන ගහනව ලු ඒ powerful ෆීලින්ග් එක ගන්න..
    සීරියල් කිලර්ස් ල ගෙයි උගෙයි තියෙන්නෙ පොඩි වෙනසක්..
    මිනිස්සු සිවිලයිස් වෙලා අර වනචාරී ගති මග ඇරිල තියෙන්නෙ ඒව යටපත් උනාට මිනිස්සු ආසයි ඒව බලන්න..
    කොයි වෙලේ සතා වෙයි ද දන්නෙ නෑ

    :yes::yes:

    අන්න හරි...
    ඒකනේ ඔය හමුදාවෙන් පැනපු අය එහෙම සෑහෙන්න අපරාධ කරන්නෙත්...
    ඔය ලව් කේස් වලදි එහෙම කුරිරු වෙන්නේ මනස තුළ ඔය කියන දේවල් වෙලා ඇති...
    අනික වෙරළ අයිනේ ඉන්න අය ආවේගශීලී වෙලා ඉන්නෙත්
    මාලු එහෙම කොටලා දැකලා එහෙම නිසා වෙන්නැති

    :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    අන්න හරි...
    ඒකනේ ඔය හමුදාවෙන් පැනපු අය එහෙම සෑහෙන්න අපරාධ කරන්නෙත්...
    ඔය ලව් කේස් වලදි එහෙම කුරිරු වෙන්නේ මනස තුළ ඔය කියන දේවල් වෙලා ඇති...
    අනික වෙරළ අයිනේ ඉන්න අය ආවේගශීලී වෙලා ඉන්නෙත්
    මාලු එහෙම කොටලා දැකලා එහෙම නිසා වෙන්නැති

    :sorry:

    මුස්ලිම් උන් පේන්නේ නැද්ද සත්තු කපල කපල උන්ට බෙල්ලක් කපනව කියන එක ගානක් නෑ..
    ඒ වගේ තමයි..
    මිනිහෙක් ව වලකට බස්සල ඔලුව උඩ තියන විදියට තියල ගල් ගහන්න කිව්වොත් ලංකවේ උන් ගහයි ද නෑ නෙ..
    මුස්ලිම් උන් සෙට් එකකට කිව්වොත් මොනා කරයිද ?
    හිනාවෙවී ගහන්නෙ මිනිහ මැරෙනකන්..

    :dull::dull:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    හේතුව දන්නවද බං එහෙම කරන්නේ ..:confused: අනික බං උ මැරෙන්නෙත් නෑ නේ...:baffled:
    පුදුම ජීවිත මෙවගේ දුක්විඳලා මැරෙන්නේ...:sorry: කපන උන්ටත් ඔය ටිකම තමයි..:angry: