සක්කිලි හැත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුස්ලිම් උන් පේන්නේ නැද්ද සත්තු කපල කපල උන්ට බෙල්ලක් කපනව කියන එක ගානක් නෑ..
    ඒ වගේ තමයි..
    මිනිහෙක් ව වලකට බස්සල ඔලුව උඩ තියන විදියට තියල ගල් ගහන්න කිව්වොත් ලංකවේ උන් ගහයි ද නෑ නෙ..
    මුස්ලිම් උන් සෙට් එකකට කිව්වොත් මොනා කරයිද ?
    හිනාවෙවී ගහන්නෙ මිනිහ මැරෙනකන්..

    :dull::dull:
    ඔය හේතුව නිසාමයි බං මම වැල බලන එකත් නතර කලේ.. :yes:
    දැන් සොෆ්ට්කෝර් ඔන්ලි..:D

    11.gif

    අඩෝ පට්ට යකෝ තව තියෙනවනම් දාපන් ,
    ඔය සයිට් එකේ තියෙන්නෙ ඕන තරම්.. :D

    a miniha kochchara pawak karala adda ban. karana unatha aathma kiyak owwa vidawanna weyida :(
    ඔව් බං පවු වැඩේ..

    හේතුව දන්නවද බං එහෙම කරන්නේ ..:confused: අනික බං උ මැරෙන්නෙත් නෑ නේ...:baffled:
    පුදුම ජීවිත මෙවගේ දුක්විඳලා මැරෙන්නේ...:sorry: කපන උන්ටත් ඔය ටිකම තමයි..:angry:

    මෙක්සිකෝවෙ ඔහොම සීන් අනන්තවත් තියෙනවා බං.. මුස්ලිම් අය වගේම තමා අනුත්.. වද දීලා මරන්නෙ.. ඔය එකක් විතරයි.. මං හිතන්නෙ ඔය ඩ්‍රග්ස් සීන් වලට තමා ඕකුන් මරාගන්නෙ..

    මං දැක්කා කවුදෝ මෙක්සිකෝව ගැන දාපු ලිපියක තියෙනවා.. ඔය වගේ සින් වෙන්නෙ එක්තරා කොටසක විතරයි.. ඒ හරියෙ නීතියක්වත් නෑලු.. පොලීසියත් බයලු.. මොකද උන්ගෙන් නැතත් උන්ගෙ පවුල් වලින් හරි පලිගන්න බලනවලු කෘෘර විදියට..

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙක්සිකෝවෙ ඔහොම සීන් අනන්තවත් තියෙනවා බං.. මුස්ලිම් අය වගේම තමා අනුත්.. වද දීලා මරන්නෙ.. ඔය එකක් විතරයි.. මං හිතන්නෙ ඔය ඩ්‍රග්ස් සීන් වලට තමා ඕකුන් මරාගන්නෙ..

    මං දැක්කා කවුදෝ මෙක්සිකෝව ගැන දාපු ලිපියක තියෙනවා.. ඔය වගේ සින් වෙන්නෙ එක්තරා කොටසක විතරයි.. ඒ හරියෙ නීතියක්වත් නෑලු.. පොලීසියත් බයලු.. මොකද උන්ගෙන් නැතත් උන්ගෙ පවුල් වලින් හරි පලිගන්න බලනවලු කෘෘර විදියට..

    :shocked::shocked: අම්මෝ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබට ඕවා ලොකු වැඩි මල්ලි
    ඉස්සෙල්ලා විබාගේ පාස් වෙයන්
    උබට තව ලෝකේ දකින්න ගොඩක් දේවල් තියනවා
    3709422.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked::shocked: අම්මෝ...

    උබ narcos බලල නැද්ද.....බලල නැත්නම් බලපන්......ඔය විදියම තමයි....real life tv series

    එකක්....

    ඕව cartel ලගේ බල ප්‍රදේශ ...ඕවගේ නීතියක් නැ ....නිතිය අ ප්‍රෙදේශයේ රජ කරන cartel ගේ නිතිය තමයි නිතිය...

    police වල උන්වත් ඔත්තු බලන්න cartel ල hire කරන නිසා....police වල උනුත් වැටලීම් කරන්න යන්න බයයි....

    මොකද ඇතුලෙම ඉන්න එවුන් තමයි cartel ට tip එක දෙන්නේ.....

    එක නිසාමයි ඔය drug raid වලට යන police එවුන් මුණ වහගෙන ඉන්නේ.....අදුර ගන්න බැරි වෙන්න...

    :yes::yes::yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    මේවා බලලා ලේ කෝප කරගෙන මුන්ට හෙන ගහන්න ඕන කියලා බැනලා වැඩක් නෑ. අපි තේරුම් ගන්න තියෙන්නේ සංසාරයේ බියජනක බව බොලව්. පේනවනේ මිනිස් ලොකයේ ඉදිරියට තිබෙන බරපතල කම. නිවන් දැකීම කෙසේ වෙතත් දිව්‍ය ලෝකයකට වත් පැනගන්න උත්සාහ කරපල්ලා. කොහොමත් ඉදිරියට මිනිස් ලෝකය දරුණු වෙනවා වැඩියි. කොහොමත් සක්කිලි හම්බ හැත්ත වැඩිවෙලා ලොකයේ පාලනය උන් අතට ගත්තු දාට මිනිස් ලෝකය ඉවරයි

    මේක තේරුණ උන් ඉන්නවනම් සැහෙන්න වටිනවා :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබට ඕවා ලොකු වැඩි මල්ලි
    ඉස්සෙල්ලා විබාගේ පාස් වෙයන්
    උබට තව ලෝකේ දකින්න ගොඩක් දේවල් තියනවා
    3709422.png
    :D

    :shocked::shocked: අම්මෝ...
    උඹ හරි වීඩියෝ දැකල නෑ තාම.. ඔයිට වඩා අන්ත කුජීත ඒව තියෙනවා..

    :D

    උබ narcos බලල නැද්ද.....බලල නැත්නම් බලපන්......ඔය විදියම තමයි....real life tv series

    එකක්....

    ඕව cartel ලගේ බල ප්‍රදේශ ...ඕවගේ නීතියක් නැ ....නිතිය අ ප්‍රෙදේශයේ රජ කරන cartel ගේ නිතිය තමයි නිතිය...

    police වල උන්වත් ඔත්තු බලන්න cartel ල hire කරන නිසා....police වල උනුත් වැටලීම් කරන්න යන්න බයයි....

    මොකද ඇතුලෙම ඉන්න එවුන් තමයි cartel ට tip එක දෙන්නේ.....

    එක නිසාමයි ඔය drug raid වලට යන police එවුන් මුණ වහගෙන ඉන්නේ.....අදුර ගන්න බැරි වෙන්න...

    :yes::yes::yes:

    ඔය මෙක්සිකෝවෙ රෙස්ලිං ගහන උනුත් මූණ වහන් ඉන්නෙ මොකක් හරි ඒ සීන් එකක් නිසා නේද..? උන් කවුරුවත් මූණ පෙන්නන්නෙ නෑ.. :yes:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙ තියෙන comment ටිකෙන් මෙක්සිකෝව ගැන දැනගත්තෙ :sorry: දැන් ලංකාවෙ බන්ධනාගාර බස් වලට වෙඩි තියන හැටියට ලංකාවත් අනාගතේ මෙක්සිකෝව වගේ වෙයිනේ ? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ තියෙන comment ටිකෙන් මෙක්සිකෝව ගැන දැනගත්තෙ :sorry: දැන් ලංකාවෙ බන්ධනාගාර බස් වලට වෙඩි තියන හැටියට ලංකාවත් අනාගතේ මෙක්සිකෝව වගේ වෙයිනේ ? :(

    දැනටත් එහෙම තමා.. ඊයෙ පෙරේදා දරුවයි වයිෆුයි එකක් වීල් එකේ යන ගමන් වෙඩි තියල ගියේ.. පාර මැද පිහියෙන් ඇනල ගෑනියෙක් මරලා ඌත් මැරෙන්න ගියේ.. :rofl:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනටත් එහෙම තමා.. ඊයෙ පෙරේදා දරුවයි වයිෆුයි එකක් වීල් එකේ යන ගමන් වෙඩි තියල ගියේ.. පාර මැද පිහියෙන් ඇනල ගෑනියෙක් මරලා ඌත් මැරෙන්න ගියේ.. :rofl:

    ඉතිං එහෙම වෙන එක නවත්තන්න විදිහක් නැද්ද බං :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :D

    ඔය මෙක්සිකෝවෙ රෙස්ලිං ගහන උනුත් මූණ වහන් ඉන්නෙ මොකක් හරි ඒ සීන් එකක් නිසා නේද..? උන් කවුරුවත් මූණ පෙන්නන්නෙ නෑ.. :yes:

    එක නම් මොකද කියල දන්නේ න.....:D ලස්සනට දානවද safty එකට දානවද කියල....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඒ වෙද්දී ඉපදිලාවත් නැ උට්ටෝ :D

    ඌ කියන එකත් ඇත්ත වගේ එක අතකිං බැලුවාම හැබැයි ඉතිං දෙමල්ලුත් හා පැටව් වගේ නිකං ඉන්ඩ නැතුව ඇතිනෙ :sorry: ඒ අතිං බලද්දි අපි මෙක්සිකෝවෙ මට්ටමේ ඉඳලනෙ මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං එහෙම වෙන එක නවත්තන්න විදිහක් නැද්ද බං :sorry:
    කොහොම නවත්තන්නද බං.. ඔහොම එකපාරම හැදිගෑවිලා යයි මිනිස් සංහතියම.. ආයි මුල ඉදලා පටන්ගන්යි..:rofl:

    එක නම් මොකද කියල දන්නේ න.....:D ලස්සනට දානවද safty එකට දානවද කියල....
    :yes:
    සේෆ්ටියට වෙන්නත් බැහැ බං..
    උන්ගෙ හැම එකාම මාස්ක් දානවා..

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහොම නවත්තන්නද බං.. ඔහොම එකපාරම හැදිගෑවිලා යයි මිනිස් සංහතියම.. ආයි මුල ඉදලා පටන්ගන්යි..:rofl:

    :yes:
    සේෆ්ටියට වෙන්නත් බැහැ බං..
    උන්ගෙ හැම එකාම මාස්ක් දානවා..

    නැ fight එකක් යනකොට safty එකක් ගැන නෙමෙයි මචන්....personnel life එකේදී...තරහ කාරයෙක් තරහ පිරිමහන්න අවොත් කියල ..එකෙන් ආරක්ෂා වෙන්නේ පුළුවන්....​
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් ඊයේ අර මට්ටක්කුලියේ ත්‍රීවිල් එකෙන් යද්දි වෙඩි තියපු සීන් එකත් මම රෑ නින්දට ගිහින් කල්පනා කලා.. එහෙම තව මනුස්සයෙක්ව මරන්න කොච්චර නම් හිතක් දැඩි වෙන්න ඕනෙද... කර්මය කියන දේ අඹමලි රේණුවක්වත් නොදැන නේහ් කරන්නේ... ඊයේ සිද්ධියේ උනත් උට වෙඩි වැදුනම ඌ ඔළුව උස්සලා පවුලයි ළමයයි ඉන්නවද බලන්නේ.. ඒ අස්සේ ඇවිත් අරූ ආයේ ඔළුවටම තියෙනවා... අනේ මන්දා අර ගෑණිට මොනවා හිතෙන්න ඇද්ද.. තමන්ගේ දෑස ඉස්සරහ මේ මොහොතකට කලින් බඩු අරන් සතුටෙන් ආපු මිනිහා මොහොතකින් නෑ.. නිසල දේහයක් විතරයි... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති....

    වයිට් වෝකර් කියපන් බලන්න, මං ඊයේ ඒත් කල්පනා කලා අරූ ටී56න් තිබ්බම මොනවගේ වේදනවාක් එනවා ඇත්ද.. ඇඟට වෙඩි උණ්ඩ වැඩිලා අමාරු උනාම අරූ ළඟටම ඇවිත් ටොන් පටෝන් ගාලා ඔළුවට තියෙනවා,,,, නිකන් නින්ද යනවද ඒ මරණය...

    මේ ටිකේම උට්ට පොඩි වයසේ උන් කීප දෙනෙක්ම මලා බන්.. කොට්ටාවෙත් පොඩි කොල්ලෙක් මලා.. වල්ගම බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒත් පොඩි කොල්ලෙක් මලා... එහෙන් බෙල්ල තියෙනවා.. අම්මෝ රත් වෙච්ච යකඩ රෝද බෙල්ල කපාගෙන යද්දි කොහොමට වේදනාවක් එනව ඇත්ද.... ප්‍රාණය නිරුද්ධ වෙන මොහොත ඇත්තටම කොහොමට ඇත්ද....

    මම නම් හිතන්නේ මේ ලෝකේ තිරිසන්නු ඉන්නවා.. මිනිස්සු ඉන්නවා... ඇයි තිරිසන්නු වෙලා ඉපදෙන්නේ.. ඇයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ... මොකද්ද වෙනස ඇයි හේතුව.. කර්මය...

    තව මට හිතෙන එකක් තමයි බන් මම මලාම තිරිසෙනක් උනොත්(ශුවර් තිසන්-පව් කරලා නෑ බන් කරපු හොඳකුත් නෑ) මම බල්ලෙක් වෙලා ඉපදුනොත් අයියෝ මොකද්ද මම මේ කර ගත්තේ මම මනුස්සයෙක් වෙලා හිටියේ ගිය ආත්මේ මේ ආත්මේ දැන් තිරිසනෙක්. මට පින් කර ගන්න අවස්ථාවක් දුන්නේ මම ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නෑනේ කියලා පට්ට විදියට දුක් වෙන්න වෙයි කියලා බයයි බන්.. මේ ඒ බය හීනෙනුත් වින්දා...
     
    • Like
    Reactions: Kasippu Sira

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕකේ වීඩියෝ එකක් තියෙනවා බං පොඩි එවුන් දෙන්නෙක් වලියක් දාගෙන එකෙක් අනිකට පිහියකින් අනිනවා :sorry::sorry::angry: