සක්කිලි හැත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ fight එකක් යනකොට safty එකක් ගැන නෙමෙයි මචන්....personnel life එකේදී...තරහ කාරයෙක් තරහ පිරිමහන්න අවොත් කියල ..එකෙන් ආරක්ෂා
    වෙන්නේ පුළුවන්....​
    ඉතිං බං අනිත් උන්ලා දාන්නෙ නැනේ..:sorry:

    හ්ම්ම් ඊයේ අර මට්ටක්කුලියේ ත්‍රීවිල් එකෙන් යද්දි වෙඩි තියපු සීන් එකත් මම රෑ නින්දට ගිහින් කල්පනා කලා.. එහෙම තව මනුස්සයෙක්ව මරන්න කොච්චර නම් හිතක් දැඩි වෙන්න ඕනෙද... කර්මය කියන දේ අඹමලි රේණුවක්වත් නොදැන නේහ් කරන්නේ... ඊයේ සිද්ධියේ උනත් උට වෙඩි වැදුනම ඌ ඔළුව උස්සලා පවුලයි ළමයයි ඉන්නවද බලන්නේ.. ඒ අස්සේ ඇවිත් අරූ ආයේ ඔළුවටම තියෙනවා... අනේ මන්දා අර ගෑණිට මොනවා හිතෙන්න ඇද්ද.. තමන්ගේ දෑස ඉස්සරහ මේ මොහොතකට කලින් බඩු අරන් සතුටෙන් ආපු මිනිහා මොහොතකින් නෑ.. නිසල දේහයක් විතරයි... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති....

    වයිට් වෝකර් කියපන් බලන්න, මං ඊයේ ඒත් කල්පනා කලා අරූ ටී56න් තිබ්බම මොනවගේ වේදනවාක් එනවා ඇත්ද.. ඇඟට වෙඩි උණ්ඩ වැඩිලා අමාරු උනාම අරූ ළඟටම ඇවිත් ටොන් පටෝන් ගාලා ඔළුවට තියෙනවා,,,, නිකන් නින්ද යනවද ඒ මරණය...

    මේ ටිකේම උට්ට පොඩි වයසේ උන් කීප දෙනෙක්ම මලා බන්.. කොට්ටාවෙත් පොඩි කොල්ලෙක් මලා.. වල්ගම බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒත් පොඩි කොල්ලෙක් මලා... එහෙන් බෙල්ල තියෙනවා.. අම්මෝ රත් වෙච්ච යකඩ රෝද බෙල්ල කපාගෙන යද්දි කොහොමට වේදනාවක් එනව ඇත්ද.... ප්‍රාණය නිරුද්ධ වෙන මොහොත ඇත්තටම කොහොමට ඇත්ද....

    මම නම් හිතන්නේ මේ ලෝකේ තිරිසන්නු ඉන්නවා.. මිනිස්සු ඉන්නවා... ඇයි තිරිසන්නු වෙලා ඉපදෙන්නේ.. ඇයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ... මොකද්ද වෙනස ඇයි හේතුව.. කර්මය...

    තව මට හිතෙන එකක් තමයි බන් මම මලාම තිරිසෙනක් උනොත්(ශුවර් තිසන්-පව් කරලා නෑ බන් කරපු හොඳකුත් නෑ) මම බල්ලෙක් වෙලා ඉපදුනොත් අයියෝ මොකද්ද මම මේ කර ගත්තේ මම මනුස්සයෙක් වෙලා හිටියේ ගිය ආත්මේ මේ ආත්මේ දැන් තිරිසනෙක්. මට පින් කර ගන්න අවස්ථාවක් දුන්නේ මම ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නෑනේ කියලා පට්ට විදියට දුක් වෙන්න වෙයි කියලා බයයි බන්.. මේ ඒ බය හීනෙනුත් වින්දා...
    ඇයි බං අර පිහියෙන් ඇනපු සීන් එක.. ඔය වගේ මොන තරම් දේවල් උනාද බං ලංකාවෙත්.. කෑලි කපලා ට්‍රැවලින් බෑග් වල දාලා තිබ්බෙ.. මේ වගේම උන් ඉන්නවා හැම රටේම.. මනුස්ස වෙසින් ඉන්න අමුනුෂ්‍යයො.. උන්ට දුක වේදනාව දැනෙන්නෑ.. සමහර උන්ට නම් ආවේගය පාලනය කරගන්න අමාරුයි..

    පිස්සුද හැටිද මිනිහෝ උබට ? සක්කිලියා
    ගහප්පයිං.. තොට බලන්න බැරි නම් නොබල හිටපං වේසි..:angry:

    ඕකේ වීඩියෝ එකක් තියෙනවා බං පොඩි එවුන් දෙන්නෙක් වලියක් දාගෙන එකෙක් අනිකට පිහියකින් අනිනවා :sorry::sorry::angry:
    :sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    baffled5wh.gif
    baffled5wh.gif
    baffled5wh.gif
    baffled5wh.gif
     
    • Like
    Reactions: C h o p p e

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම්ම් ඊයේ අර මට්ටක්කුලියේ ත්‍රීවිල් එකෙන් යද්දි වෙඩි තියපු සීන් එකත් මම රෑ නින්දට ගිහින් කල්පනා කලා.. එහෙම තව මනුස්සයෙක්ව මරන්න කොච්චර නම් හිතක් දැඩි වෙන්න ඕනෙද... කර්මය කියන දේ අඹමලි රේණුවක්වත් නොදැන නේහ් කරන්නේ... ඊයේ සිද්ධියේ උනත් උට වෙඩි වැදුනම ඌ ඔළුව උස්සලා පවුලයි ළමයයි ඉන්නවද බලන්නේ.. ඒ අස්සේ ඇවිත් අරූ ආයේ ඔළුවටම තියෙනවා... අනේ මන්දා අර ගෑණිට මොනවා හිතෙන්න ඇද්ද.. තමන්ගේ දෑස ඉස්සරහ මේ මොහොතකට කලින් බඩු අරන් සතුටෙන් ආපු මිනිහා මොහොතකින් නෑ.. නිසල දේහයක් විතරයි... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති....

    වයිට් වෝකර් කියපන් බලන්න, මං ඊයේ ඒත් කල්පනා කලා අරූ ටී56න් තිබ්බම මොනවගේ වේදනවාක් එනවා ඇත්ද.. ඇඟට වෙඩි උණ්ඩ වැඩිලා අමාරු උනාම අරූ ළඟටම ඇවිත් ටොන් පටෝන් ගාලා ඔළුවට තියෙනවා,,,, නිකන් නින්ද යනවද ඒ මරණය...

    මේ ටිකේම උට්ට පොඩි වයසේ උන් කීප දෙනෙක්ම මලා බන්.. කොට්ටාවෙත් පොඩි කොල්ලෙක් මලා.. වල්ගම බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒත් පොඩි කොල්ලෙක් මලා... එහෙන් බෙල්ල තියෙනවා.. අම්මෝ රත් වෙච්ච යකඩ රෝද බෙල්ල කපාගෙන යද්දි කොහොමට වේදනාවක් එනව ඇත්ද.... ප්‍රාණය නිරුද්ධ වෙන මොහොත ඇත්තටම කොහොමට ඇත්ද....

    මම නම් හිතන්නේ මේ ලෝකේ තිරිසන්නු ඉන්නවා.. මිනිස්සු ඉන්නවා... ඇයි තිරිසන්නු වෙලා ඉපදෙන්නේ.. ඇයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ... මොකද්ද වෙනස ඇයි හේතුව.. කර්මය...

    තව මට හිතෙන එකක් තමයි බන් මම මලාම තිරිසෙනක් උනොත්(ශුවර් තිසන්-පව් කරලා නෑ බන් කරපු හොඳකුත් නෑ) මම බල්ලෙක් වෙලා ඉපදුනොත් අයියෝ මොකද්ද මම මේ කර ගත්තේ මම මනුස්සයෙක් වෙලා හිටියේ ගිය ආත්මේ මේ ආත්මේ දැන් තිරිසනෙක්. මට පින් කර ගන්න අවස්ථාවක් දුන්නේ මම ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නෑනේ කියලා පට්ට විදියට දුක් වෙන්න වෙයි කියලා බයයි බන්.. මේ ඒ බය හීනෙනුත් වින්දා...

    මං කොහොමද හත්තිලව්වේ දන්නෙ ඒ මනුස්සයට ඒ වෙලාවෙ කොහොම දැනුනද කියල :confused: වෙඩි වැදිල වැටිල හිටිය කියන්නෙ ඔලුවට නෙමේනෙ ඇඟටනෙ ඉතිං රිදෙන්න ඇති ඔලුවට එක පාරම තිබ්බ නං රිදෙන්නෑ :no: එහෙම හිත දැඩි වෙන්න ඕන්නෑ බං මරණව කියන්නෙ සාමාන්‍ය දෙයක් ඕනෙම සත්තු වර්ගයක් කලාතුරකිං හරි තමන්ගෙ වර්ගයාගෙ උන්ව මරණව :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං කොහොමද හත්තිලව්වේ දන්නෙ ඒ මනුස්සයට ඒ වෙලාවෙ කොහොම දැනුනද කියල :confused: වෙඩි වැදිල වැටිල හිටිය කියන්නෙ ඔලුවට නෙමේනෙ ඇඟටනෙ ඉතිං රිදෙන්න ඇති ඔලුවට එක පාරම තිබ්බ නං රිදෙන්නෑ :no: එහෙම හිත දැඩි වෙන්න ඕන්නෑ බං මරණව කියන්නෙ සාමාන්‍ය දෙයක් ඕනෙම සත්තු වර්ගයක් කලාතුරකිං හරි තමන්ගෙ වර්ගයාගෙ උන්ව මරණව :yes:
    එකපාරම ලොකු තුවාලයක් උනාම හිරි වැටෙන සීන් එකක් වෙනව නේද..?
    අනික ඌ දැගලුවේවත් නෑනේ.. එහෙම්ම හිටියා.. එතකොට තව එකක් තිබ්බ පපුවටද කොයිද..

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකපාරම ලොකු තුවාලයක් උනාම හිරි වැටෙන සීන් එකක් වෙනව නේද..?
    අනික ඌ දැගලුවේවත් නෑනේ.. එහෙම්ම හිටියා.. එතකොට තව එකක් තිබ්බ පපුවටද කොයිද..

    අනේ මන්ද බං අනික් හරියට වැදෙන වෙඩි ගැන නං දන්නෑ ඔලුවට වෙඩි කාල මැරෙනව වගේ සුන්දර මරණයක් නං වෙන නෑ euthanize කරගත්තොත් ඇරෙන්න :yes: උණ්ඩ හදන්නෙත් වේදනාව අඩු වෙන්නද කොහෙද බං මං හිතන්නෙ වැදගත් ඉන්ද්‍රියකට හානි වුන්නැත්තං බොහෝ විට උණ්ඩයක් ඇඟ ඇතුලට බැස්ස කියල සමහර වෙලාවට වේදනාව දැනෙන එකකුත් නෑ ඒ හැටි :yes: හමුදාව එහෙම ඇඟ ඇතුල උණ්ඩ තියාගෙන ඒත් ඒක නිකං ඔතාගෙන යුද්ද කරනව සමහර වෙලාවට :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුස්ලිම් උන් පේන්නේ නැද්ද සත්තු කපල කපල උන්ට බෙල්ලක් කපනව කියන එක ගානක් නෑ..
    ඒ වගේ තමයි..
    මිනිහෙක් ව වලකට බස්සල ඔලුව උඩ තියන විදියට තියල ගල් ගහන්න කිව්වොත් ලංකවේ උන් ගහයි ද නෑ නෙ..
    මුස්ලිම් උන් සෙට් එකකට කිව්වොත් මොනා කරයිද ?
    හිනාවෙවී ගහන්නෙ මිනිහ මැරෙනකන්..

    :dull::dull:
    මුස්ලිම් උන් ආගම නමින් පොඩි කාලෙම බ්‍රේන් වොශ් කරලා හදපු වයිරස් එකක්..

    හමුදා නිලධාරියෙක් නීත්‍යානුකූල පුහුණුවකින් එතික්ස් එක්ක හැදුව කෙනෙක්,,,

    මේ ලංකාවේ මේ තරම් දරුණු වැඩකරන මුශ්ලිම් එවුන් ඉස්ස්සර හිටියේ නෑ,,
    දැන් නම් ශුවර්ම නෑ...
    හරකුන්ගේ ගාත පිටින් කපාගෙන යන පර බල්ලෝ
    ඉස්සරහට තවත් රඟයිද දන්නෙ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mokakda ban e mattakkulliye scene eka? CCTV walarecord welada
    පාතාල කේස් වෙන්නැති බං..:yes:

    අනේ මන්ද බං අනික් හරියට වැදෙන වෙඩි ගැන නං දන්නෑ ඔලුවට වෙඩි කාල මැරෙනව වගේ සුන්දර මරණයක් නං වෙන නෑ euthanize කරගත්තොත් ඇරෙන්න :yes: උණ්ඩ හදන්නෙත් වේදනාව අඩු වෙන්නද කොහෙද බං මං හිතන්නෙ වැදගත් ඉන්ද්‍රියකට හානි වුන්නැත්තං බොහෝ විට උණ්ඩයක් ඇඟ ඇතුලට බැස්ස කියල සමහර වෙලාවට වේදනාව දැනෙන එකකුත් නෑ ඒ හැටි :yes: හමුදාව එහෙම ඇඟ ඇතුල උණ්ඩ තියාගෙන ඒත් ඒක නිකං ඔතාගෙන යුද්ද කරනව සමහර වෙලාවට :yes:
    හ්ම් ඒත් ඕව ඇත්තට වෙනවද දන්නෑ බං ෆිල්ම් වල විතරනේ දැකල තියෙන්නෙ..
    උන්ඩෙ ඉතිං රත් වෙලා පිච්චීගෙන නේ බහින්නෙ ඇගට එන ස්පීඩ් එකත් එක්ක..
    ඔව් ඉතිං ඔලුවට තියාගත්තම ඉතිං වන්ශොට් නොකවුට්..

    බෙල්ල කපද්දි නම් එපා වෙනව ඇති බං..
    :sorry:

    බඩියෝ මචන් ඕව වැඩිය බලන්න එපා ! ඇබ්බැහි වෙනවා ,ටිකක් විතර හොඳ මදි !!

    අපෝ දැන් බලන්නෑ බං එහෙම.. වතාවක් මතකනේ කෙලවුනා..
    මේ අවුරුද්දකින් විතර නිකමට ගියේ..

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    Mexico drug cartel ekka harennawath puluwan DEA ekata witharay. unn unge wife la lamay okkoma loku balakotuwak wage ekakta dala guard karalaa thiyenne kidnap karanawata. eke restaurents/schools/shopping malls okkoma thiyanawaaa.

    Americawen thama gama gahanne

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම් ඒත් ඕව ඇත්තට වෙනවද දන්නෑ බං ෆිල්ම් වල විතරනේ දැකල තියෙන්නෙ..
    උන්ඩෙ ඉතිං රත් වෙලා පිච්චීගෙන නේ බහින්නෙ ඇගට එන ස්පීඩ් එකත් එක්ක..
    ඔව් ඉතිං ඔලුවට තියාගත්තම ඉතිං වන්ශොට් නොකවුට්..

    වෙඩි තියල මරණ වීඩියෝ ටිකක් බලපං :yes: මාත් හොයල බලන්න ඕනෙ ඔලුවට තියල මරණ ඒව විතරයි බලල තියෙන්නෙ හොඳ පැහැදිලි ඒව හම්බුනොත් මටත් දියං :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බඩියො උබ මොචරියකවත්ද බන් වැඩ කරන්නේ :baffled: කොහොමද අප්පා මේව්වා බලන්නේ :eek::eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උණ්ඩ හදන්නෙත් වේදනාව අඩු වෙන්නද කොහෙද බං මං හිතන්නෙ වැදගත් ඉන්ද්‍රියකට හානි වුන්නැත්තං බොහෝ විට උණ්ඩයක් ඇඟ ඇතුලට බැස්ස කියල සමහර වෙලාවට වේදනාව දැනෙන එකකුත් නෑ ඒ හැටි :yes: හමුදාව එහෙම ඇඟ ඇතුල උණ්ඩ තියාගෙන ඒත් ඒක නිකං ඔතාගෙන යුද්ද කරනව සමහර වෙලාවට :yes:
    ඔව් වෙඩි වැදුන කියල මැරෙන්නෙ නැහැ.. මටත් දෙපාරක් වෙඩි වැදුනා
    ඇඟ ඇතුලෙන් වැදුන තැන සම්පූර්ණයෙන්ම හිරි වැටෙනවා
    ලේ එනවා නිකම් වතුර බටයක් කැඩිලා වගේ
    එතකොට ඒක ඔතන් දැඟලුවොත් ඇතුලෙන් තව ඩැමේජ් වෙන ඒකයි වෙන්නෙ
    ශේප් එකේ එහෙමම ඉන්න ඕන හාන්සි වෙලා

    පොලිසියේ නම් වෙඩි කෑවොත් උසස්වීමක් ශුවර් :love:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    හ්ම්ම් ඊයේ අර මට්ටක්කුලියේ ත්‍රීවිල් එකෙන් යද්දි වෙඩි තියපු සීන් එකත් මම රෑ නින්දට ගිහින් කල්පනා කලා.. එහෙම තව මනුස්සයෙක්ව මරන්න කොච්චර නම් හිතක් දැඩි වෙන්න ඕනෙද... කර්මය කියන දේ අඹමලි රේණුවක්වත් නොදැන නේහ් කරන්නේ... ඊයේ සිද්ධියේ උනත් උට වෙඩි වැදුනම ඌ ඔළුව උස්සලා පවුලයි ළමයයි ඉන්නවද බලන්නේ.. ඒ අස්සේ ඇවිත් අරූ ආයේ ඔළුවටම තියෙනවා... අනේ මන්දා අර ගෑණිට මොනවා හිතෙන්න ඇද්ද.. තමන්ගේ දෑස ඉස්සරහ මේ මොහොතකට කලින් බඩු අරන් සතුටෙන් ආපු මිනිහා මොහොතකින් නෑ.. නිසල දේහයක් විතරයි... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති....

    වයිට් වෝකර් කියපන් බලන්න, මං ඊයේ ඒත් කල්පනා කලා අරූ ටී56න් තිබ්බම මොනවගේ වේදනවාක් එනවා ඇත්ද.. ඇඟට වෙඩි උණ්ඩ වැඩිලා අමාරු උනාම අරූ ළඟටම ඇවිත් ටොන් පටෝන් ගාලා ඔළුවට තියෙනවා,,,, නිකන් නින්ද යනවද ඒ මරණය...

    මේ ටිකේම උට්ට පොඩි වයසේ උන් කීප දෙනෙක්ම මලා බන්.. කොට්ටාවෙත් පොඩි කොල්ලෙක් මලා.. වල්ගම බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා ඒත් පොඩි කොල්ලෙක් මලා... එහෙන් බෙල්ල තියෙනවා.. අම්මෝ රත් වෙච්ච යකඩ රෝද බෙල්ල කපාගෙන යද්දි කොහොමට වේදනාවක් එනව ඇත්ද.... ප්‍රාණය නිරුද්ධ වෙන මොහොත ඇත්තටම කොහොමට ඇත්ද....

    මම නම් හිතන්නේ මේ ලෝකේ තිරිසන්නු ඉන්නවා.. මිනිස්සු ඉන්නවා... ඇයි තිරිසන්නු වෙලා ඉපදෙන්නේ.. ඇයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ... මොකද්ද වෙනස ඇයි හේතුව.. කර්මය...

    තව මට හිතෙන එකක් තමයි බන් මම මලාම තිරිසෙනක් උනොත්(ශුවර් තිසන්-පව් කරලා නෑ බන් කරපු හොඳකුත් නෑ) මම බල්ලෙක් වෙලා ඉපදුනොත් අයියෝ මොකද්ද මම මේ කර ගත්තේ මම මනුස්සයෙක් වෙලා හිටියේ ගිය ආත්මේ මේ ආත්මේ දැන් තිරිසනෙක්. මට පින් කර ගන්න අවස්ථාවක් දුන්නේ මම ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නෑනේ කියලා පට්ට විදියට දුක් වෙන්න වෙයි කියලා බයයි බන්.. මේ ඒ බය හීනෙනුත් වින්දා...

    බල්ලෙක් වෙලා හරි මොකෙක්හරි වෙලා ඉපදුන කියල උබට ඊට කලින් ආත්මේ උබ මනුස්සයෙක් වෙලා හිටිය කියල හිතෙන්න විදිහක් නෑ නේද :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ලෙක් වෙලා හරි මොකෙක්හරි වෙලා ඉපදුන කියල උබට ඊට කලින් ආත්මේ උබ මනුස්සයෙක් වෙලා හිටිය කියල හිතෙන්න විදිහක් නෑ නේද :confused:

    :rofl: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඊයෙ රෑ මේ ගැන කල්පනා කලා මේ මිනිස්සුන්ගෙ ඇති ඒ හැටි දරුණු බවකුත් නෑ බං එක අතකිං බලද්දි :no: අපිට දරුණුයි වගේ පේන්නෙ ඔය වද විඳින මනුස්සයව අපි දන්නෙත් නෑ කපන උන්ව දන්නෙත් නෑ ඉතිං අපි නොදන්න මිනිස්සුන්ව ටිකක් සැක කලත් නොදන්න නිසාම ඒ මිනිස්සු ගැන තරහක් ඇති වෙන්නැති නිසා :no: ඉතිං අපි කපන මිනිස්සුන්ට තමන්ව ආදේශ කරගෙන random පුරවැසියෙක්ව කැපීමට ලක්වෙන එකාට ආදේශ කරගෙන බලනව ඉතිං එහෙම බැලුවාම ඇත්ත තමා එච්චර දරුණු වැඩක් කරන්න අමාරුයි වගේ පේනව :( ඒත් ඔය කැපෙන කෙනාට දුමින්ද සිල්වව හරි බද්යුදීන්ව හරි නැත්තං අර මේ ලඟදි පොලිස් නිළධාරියෙක්ව මරන්න ලමයි දෙන්නෙක්ට වෙඩි තියල ගිය උන්ව හරි ආදේශ කරගෙන කපන කෙනාට තමන්ව ආදේශ කරගෙන හිතල බලන්න :yes: මට ඔය කට්ටියගෙන් කෙනෙක්ව දීල ඔහොම කපන්න දුන්න නං අනේ පව් මෙහෙම කරන්න හොඳ නෑ කියල හිතෙයිද ? නෑ :no: එතකොට ඔය දෙන වද ටික සියුමැලි වැඩියි කියල හිතෙන්නෙ එහෙම වුනා නං බඩිය කලිං වීඩියෝ එකක දැක්ක කියල කියල තියෙනව වගේ ඩ්‍රිල් එකකින් වුනත් විදින්න පුලුවන් ඒත් මදි වගේ දැනෙන්නෙ :( සමහර විට මේ වීඩියෝ එකේ ඉන්න මනුස්සය සමහර විට අහිංසක කෙනෙක් වෙන්න ඇති ඒත් ඕව කරන උන්ට ඒ මනුස්සය එක්ක තියෙන තරහත් අපිට දුමින්දල ලන්සල බද්යුදීන්ල එක්ක තියෙන තරහ වගේම වෙන්න ඇති :yes: අපිට ඒ හැඟීම් මොකුත් නැතුව නිකං සාධාරණ වශයෙන් random මිනිස්සු ආදේශ කල්ල බැලුවාම දරුණුයි වගේ පේන දේ වුනත් අර දේවල් එක්ක එද්දි මහ ලොකු දරුණු බවක් නෑ :yes: