...සකුන්තලා & අබ්දුල්ලා...!!!

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    යේක මොකද කවි කියනවා නංගිලා
    යපිලත් හොන්දයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක්‌ අපිලට ඔට්‌ටුයි ඕ අල්ලා
    අමමලා දූලා ඔක්‌කොම යෙන්න මම අබ්දුල්ලා...//


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    පළමු තරුණයා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
    එවිට දෙවැන්නා:"සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා " යයි කිවේය.
    ඊට පිළිතුරු ලෙස තුන්වැන්නා : "උදම් වෙලා සිටියත් මම නිකම් බලා" කී අතර
    ටික වෙලාවකට පසු හතරවැන්නා මෙසේ කිවේය " නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා"
    මේ සියල්ල අසා සිටි සකුන්තලා අන්තිමට කිවේ : "නිකම් බලා සිටින්නේ ඇයි *කන්නලා"

    මචන් මේ කවිය හැර අනිත් ඔක්‌කොම කවි ටික මගේම නිර්මාණ.උඹ දාල තිබුන ලිංක්‌ එකෙන් තමයි මම දැක්‌කෙ
    "මගේ ලෝකය " කියන වෙබ් එකේ මේ මගේ නිර්මාණය වෙන එකෙක්‌ගේ නමින් තියෙනවා. FUNdaMANTAL ගේ නිර්මාන ගැන එලකිරියේ කවුරුත් දන්නවා.

    මචන් සමාවෙන්න ඕනේ, මම බ්ලොග් එකේ තියන එක කලින් දැක්කේ. බ්ලොග් comments වල කියල තියනවා ඌ ලියපු එකක් නෙමෙයි කියල. Sorry again...
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    උඹ මේක කොහෙන්ද ඉස්සුවේ? උඹේ එකක් වගේ දාන එක වැරදියි නේද? ගත්ත තැන ලින්ක් එකක් නැතත් ගත්ත තැන නමවත් දැම්මොත් හොදයි නේද?
    මමනම් මේක කියෙව්වේ මෙන්න මෙතනින්. ඒත් ඒ බ්ලොග් එක “මගේ ලෝකය“ ලියන රංග අයියා කියලාම තියෙනවා ඒක එයාට ඊ කරදහියකින් ආපු එකක් කියලා. ඒ වගේ උඹත් ඕක හොයාගත්ත සෝර්ස් එක දානවනම් වටිනවා කියලා හිතෙනවා මචෝ. වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif



    උබ නම් මාරම පොරක් බන්.............................