සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png

    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 70 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ඕන්න කතිරයක් ගැහුව ආයිබෝන්.... මහත්තෑන්ල දෙනව කීව දෙයක් අපිටත් දෙන්න......
     
    • Like
    Reactions: shadow1

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොයින්ට් 10ක සාමාජිකයෙක් ඔබේ පිලට අවශ්‍යද . එසේනම් රෙප් මගින් විමසන්න :yes::yes::yes:

    පිල් මාරුව වැඩිම ලංසුවට :rolleyes::rolleyes: