සජබ සහ ජවිපෙ හවුල් ආණ්ඩුවක් අපි ගේන්න ඕනේ ඇයි?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    විශ්වාස බංගයක් ගේන්නේ රජයක් ගෙදර යවන්නනේ, උන් දනන් හිටියා කොහොමත් ආණ්ඩුවට majority votes තියෙනවා කියල. 105ක් UNP ආවම ආයේ ඒකෙ පරද්දන්න බැරි බව කියන්න ඕනේ නෑනේ. කොහොමත් සුළු ජාතික පක්ෂ රනිල්ටනේ. ඒ උනාට 2018 මයිත්‍රී රනිල්ව පැන්නුවම ජෙප්පෝ රනිල්ව ආපහු අගමැති කරවන්න කොහොම දඟලිල්ලක් දන්ගලුවද? ඒ වෙලාවේ කෝ ඔය ආණ්ඩුව ගෙදර යන්න තිබ්බ උවමනාව?
    ඕකට උත්තරයක් පල්ලෙහා erozan ට දුන්නා.බලපං
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕකට උත්තරයක් පල්ලෙහා erozan ට දුන්නා.බලපං
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕනේ හින්දා කියල තමයි උන් එළියේ කියන්නේ. එහෙම නැතුව උන් කියයිද හාමුව රකින්න කියලා? උන් අරලියගහ මන්දිරේට රිංග රිංග ගේම් ගැහුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නද රනිල් රකින්නද? උඹ හොඳට බැලුවොත් උන් හැම වෙලාවේම ගත්තේ රනිල්ගේ පැත්ත පහුගිය අවුරුදු 8ක විතර කාලයේ. උන් හැම වෙලාවේම කරේ කෘතීම විපක්ෂයක් වගේ බොරුවට පෙනී සිටීමක් විතරයි. රනිල්ට අකමැති නමුත් මහින්දටත් අකමැති මිනිස්සුන්ගේ වාසිය රනිල්ට වාසි වෙන විදියට හදලා දෙන්න තමයි ඌ හැම වෙලාවේම හිටියේ. ඌ දැනුත් කරන්නේ ඒක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    1372912560_1.jpg
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ හෙම මඩ ගහන්න එපා
    ඔය ගත්තා සල්ලි වලින් තමා පාරවල් වල කහඉරි සුදු කරේ :angry: :angry: :angry: :confused:

    • Haha
    Reactions: BINGU_PUTHA

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උන් මේ තෙර්ඩ් වලට එන්නෙ නැ වෙන ඒවට වෙලා බුර බුරා ඉන්නව දැක්කෙ නැ වගේ lol
    ඉතිං උඹත් එහෙමනෙ.. රෙදි නැතිවෙන ත්‍රෙඩ්සස් වලට එන්නෙ නෑ අනිත් ඒවට බුර බුරා ඉන්නව
     
    • Like
    Reactions: isurusam

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕනේ හින්දා කියල තමයි උන් එළියේ කියන්නේ. එහෙම නැතුව උන් කියයිද හාමුව රකින්න කියලා? උන් අරලියගහ මන්දිරේට රිංග රිංග ගේම් ගැහුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නද රනිල් රකින්නද? උඹ හොඳට බැලුවොත් උන් හැම වෙලාවේම ගත්තේ රනිල්ගේ පැත්ත පහුගිය අවුරුදු 8ක විතර කාලයේ. උන් හැම වෙලාවේම කරේ කෘතීම විපක්ෂයක් වගේ බොරුවට පෙනී සිටීමක් විතරයි. රනිල්ට අකමැති නමුත් මහින්දටත් අකමැති මිනිස්සුන්ගේ වාසිය රනිල්ට වාසි වෙන විදියට හදලා දෙන්න තමයි ඌ හැම වෙලාවේම හිටියේ. ඌ දැනුත් කරන්නේ ඒක.
    ඕවා ඉතින් කතන්දර විතරනේ.ඕවට උත්තර නෑ.අරලියගහ මන්දිරේට රින්ගුවා කියන්නෙත් මහින්දගෙ ඔඩොක්කු කුක්කොනේ.කොයි කාලෙ ඉඳන්ද කියන්නෙ සීසීටීවී එකක් වත් දාන්න කියලා.සාකච්ඡාවකට ගිය එකක් අල්ලගෙන මඩ ගහන එක ඇරෙන්න වෙන දෙයක් ඔතන නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා හොයන්න ඕන. හොයල හොරුංගෙ දේපල රාජසන්තක කරල අලාබෙ පියවන්න ඕන.
    අනිවාර්යයෙන්ම. අපි කරන්න කියන්නෙත් ඒක. ඒක නොකර සංදර්ශන දදා අහනවා අරකට මොකද උනේ මේකට මොකද උනේ කියලා.

    වැඩකටද අහන්නෙ? නෑ. රචනා බයියො රචනා ලියනව ආණ්ඩුව සුද්ද කරන්න. ගූ ගොඩ දිවෙන් සුද්ද කරනවා 🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනිවාර්යයෙන්ම. අපි කරන්න කියන්නෙත් ඒක. ඒක නොකර සංදර්ශන දදා අහනවා අරකට මොකද උනේ මේකට මොකද උනේ කියලා.

    වැඩකටද අහන්නෙ? නෑ. රචනා බයියො රචනා ලියනව ආණ්ඩුව සුද්ද කරන්න. ගූ ගොඩ දිවෙන් සුද්ද කරනවා 🤣🤣

    ඒකම තමා මටත් තියන ප්‍රශ්නෙ. වැරැද්ද නං කවුරු කලත් එකයි.. පොහොට්ටුව කලාම ෂෝයි වෙන්නයි යූ ඇන්පිය කලාම නෝටි වෙන්නයි බෑනේ. එහෙම නැතිව එක පැත්තක වැරැද්ද විතරක් දකිනවා නං, කියනවා නං මොකෙක් හරි ඌ වහලෙක්, කටු කන්නෙක්.. පල් හොරෙක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ප්‍රස්තාර අඳින්නේ උඹලගේ ලොක්කගේ පුක හෝදන උන් නෙවේ. මේ තියෙන්නේ IMF එකෙන් ගත්ත ඒවා. මහා එකාට කියන්න කියන්නේ පුක හෝදන තොට කියන්න දෙයක් නැති හින්දනේ. 🤣🤣🤣 දැන් පෙන්නපන්කෝ ඔය කෙරුවාව අවුරුදු 5ක් තිස්සේ රට දියුණු කරන්න කරපු? කෝ තොපේ නළුඑක් නොව මොලයක් කියලා ගෙනාපු මී හරකාගේ කෙරුවාව රටේ ආර්ථික වර්ධනයෙන් පේන්න එපැයි. 🤣🤣🤣🤣
    තෝ ඔය අහන එකෙන්ම තේරෙනවා මේලෝ හසරක් නැති ගූ වහලෙක් කියලා. ගේ මුල්ලට වේලා ප්‍ර්ස්තාර ඇද ඇද රටහදන බූරුවෙක් කියන එක. නිකමටවත් එලියට බැහැලා බැලුවානම් ඔක අහන්නේ නෑ. මොකද වැඩ කරන එවුන් කියව කියව අරක කරා මේක කරා කියලා දගලන්නේ නෑ. තමන්ට රෙවිලා තියේන්නේ කියලා අතගාලා බලපුවහම තමන්ටම දැනගත්තැහැකි. 🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තෝ ඔය අහන එකෙන්ම තේරෙනවා මේලෝ හසරක් නැති ගූ වහලෙක් කියලා. ගේ මුල්ලට වේලා ප්‍ර්ස්තාර ඇද ඇද රටහදන බූරුවෙක් කියන එක. නිකමටවත් එලියට බැහැලා බැලුවානම් ඔක අහන්නේ නෑ. මොකද වැඩ කරන එවුන් කියව කියව අරක කරා මේක කරා කියලා දගලන්නේ නෑ. තමන්ට රෙවිලා තියේන්නේ කියලා අතගාලා බලපුවහම තමන්ටම දැනගත්තැහැකි. 🤣🤣🤣

    ඉතිං උඹත් උට නොබැන ප්‍රස්ථාරෙ තියන අවුල පැහැදිලි කලානං හරිනේ. උඹල දෙන්න බැනගන බැනගන හාගන්නවනෙ මේකෙ ...
     
    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕනේ හින්දා කියල තමයි උන් එළියේ කියන්නේ. එහෙම නැතුව උන් කියයිද හාමුව රකින්න කියලා? උන් අරලියගහ මන්දිරේට රිංග රිංග ගේම් ගැහුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නද රනිල් රකින්නද? උඹ හොඳට බැලුවොත් උන් හැම වෙලාවේම ගත්තේ රනිල්ගේ පැත්ත පහුගිය අවුරුදු 8ක විතර කාලයේ. උන් හැම වෙලාවේම කරේ කෘතීම විපක්ෂයක් වගේ බොරුවට පෙනී සිටීමක් විතරයි. රනිල්ට අකමැති නමුත් මහින්දටත් අකමැති මිනිස්සුන්ගේ වාසිය රනිල්ට වාසි වෙන විදියට හදලා දෙන්න තමයි ඌ හැම වෙලාවේම හිටියේ. ඌ දැනුත් කරන්නේ ඒක.
    :yes: :yes: :yes:. අන්තිම නිර්නායකය වෙන්නෙ කවුරු කවුරුත් කියන කියපු කතා රටේ ජනතාව කොහොමද පිලිගන්නෙ කියන තැන..මොකද චන්දෙට ඉල්ලන හැමෝම කියන්නෙ විවස්තාව රකිනව අරව මේව කියලනෙ,ප්‍රායෝගික බාවිතය බලල තමයි මිනිස්සු චන්දෙ දෙන්නෙ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඉතිං උඹත් උට නොබැන ප්‍රස්ථාරෙ තියන අවුල පැහැදිලි කලානං හරිනේ. උඹල දෙන්න බැනගන බැනගන හාගන්නවනෙ මේකෙ ...
    ඔකේ අවුලක් නෑ. අවුල තියේන්නේ ඔක අරන් ඇවිත් මෙතන අත ඇරලා කරන්නේ මේලෝ හසරක් නැති එවුන් නොමග යවන්න. ඇත්තටම වෙන්නේ බයියන්ට පොඩි ආතල් එකක් දෙනඑක. ඔයවගේ දේවල් ඔහොම ප්‍රස්තාරයක් බලලා ඔහොම විග්‍රහ කරලා සමාජයට ඔයවගේ අදහසක් දේන්න හදන එවුන් පල් මෝඩයෝම තමා. ඔය ප්‍ර්ස්තාර ඇතුලේ සැගවුනු comment කොච්චර ඇතිද. ඒත් මූගේ මෙතන මූලික පරමාර්තය 🤣🤣🤣 මුන්ගේ මේ project ගැන කාතාවෙන්ම තේරෙනවා මුන්ගේ දැනුම.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔකේ අවුලක් නෑ. අවුල තියේන්නේ ඔක අරන් ඇවිත් මෙතන අත ඇරලා කරන්නේ මේලෝ හසරක් නැති එවුන් නොමග යවන්න. ඇත්තටම වෙන්නේ බයියන්ට පොඩි ආතල් එකක් දෙනඑක. ඔයවගේ දේවල් ඔහොම ප්‍රස්තාරයක් බලලා ඔහොම විග්‍රහ කරලා සමාජයට ඔයවගේ අදහසක් දේන්න හදන එවුන් පල් මෝඩයෝම තමා. ඔය ප්‍ර්ස්තාර ඇතුලේ සැගවුනු comment කොච්චර ඇතිද. ඒත් මූගේ මෙතන මූලික පරමාර්තය 🤣🤣🤣 මුන්ගේ මේ project ගැන කාතාවෙන්ම තේරෙනවා මුන්ගේ දැනුම.

    හරි බං ඉතිං උඹ මේ බයි මහීෂයන්ගෙ සහ අපි හැමෝගෙම දැනුමට ඔකේ සැඟවුන Comments , අතුරු කතා ඇතුලු සියලු දේවල් ගැන දියංකො පොඩි අයිඩියා එකක්. එක ෂොට් එකෙං කටවල් වහල දැම්මෑකි ...

    For starters කියන්න පුලුවන් පැරණි ණය වාරික ගෙවන්න අලුතින් ණය ගන්න උනා කියලා. හැබැයි එතකොට පැහැදිලි කරන්න වෙනවා නතර කරපු පවර්ප්ලාන්ට් ප්‍රොෙජක්ට් ඇතුලු අනිත් ප්‍රොෙජක්ට් හරහා ඉතිරි වෙච්චි මුදලට මොකද උනේ කියලා. කුඩා පරිමාණ ප්‍රොෙජක්ට් සෑහෙන ප්‍රමාණයක් උනා කියලා අපි දන්නවා. හැබැයි මොන ආණ්ඩුව යටතෙත් පොඩි ප්‍රොෙජක්ට්ස් ගොඩක් සිද්ද උනා.
     
    • Like
    Reactions: kasun_kbp

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔකේ අවුලක් නෑ. අවුල තියේන්නේ ඔක අරන් ඇවිත් මෙතන අත ඇරලා කරන්නේ මේලෝ හසරක් නැති එවුන් නොමග යවන්න. ඇත්තටම වෙන්නේ බයියන්ට පොඩි ආතල් එකක් දෙනඑක. ඔයවගේ දේවල් ඔහොම ප්‍රස්තාරයක් බලලා ඔහොම විග්‍රහ කරලා සමාජයට ඔයවගේ අදහසක් දේන්න හදන එවුන් පල් මෝඩයෝම තමා. ඔය ප්‍ර්ස්තාර ඇතුලේ සැගවුනු comment කොච්චර ඇතිද. ඒත් මූගේ මෙතන මූලික පරමාර්තය 🤣🤣🤣 මුන්ගේ මේ project ගැන කාතාවෙන්ම තේරෙනවා මුන්ගේ දැනුම.
    පොඩි කාලේ උඹ ප්‍රස්තාර උගනද්දී ඉස්කෝලේ ගියේ නැද්ද? ප්‍රස්තාර අස්සේ comment කියලා ජාතියක් නෑ. ඒක පුද්ගල ආදායම අඩුවෙලානම් ඒක අඩුවෙලා මිසක් ඒක අස්සේ ආයේ හොරෙන් වැඩිවෙලා නෑ. ප්‍රස්තාරයක් බලලා විග්‍රහයක් දෙන්න බෑ. IMF report එකක් බලලා විග්‍රහයක් දෙන්න බෑ. හාමුගේ පුක හෝදලා විග්‍රහ දෙන උන් කියන ඒවා තමයි අපි පිළිගන්න ඕනේ.
    මම වැරදියිනම් පොන්ස් මෙතන කියපන් මම වැරදි මෙන්න මේ නිසා කියලා. තෝත් දන්නවා මම හරි කියලා. වැඩේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේවා කියන්න කවුරුවත් නෑ.ඉතින් උන් හිතන් ඉන්නේ අර හර්ෂගේ ආචාර්ය පට්ටමයි, රනිල්ගේ ඉංග්‍රීසි කතාවයි දැක්කම උන් හෙන වැඩකාරයෝ කියලා. රටේ ආර්තිකෙට හමන්නලම දැම්මා. බලපිය කලාපේ කිසිම රටක ඒක පුද්ගල ආදායම අඩුවෙලා තියෙනවද කියලා මේ කාලේ? සජිත් වගේ ඕ ලෙවල් ෆේල් මෝඩකුයි, ආනුර වගේ හාමුගේ බෙටි ලෙවකන එකෙකුයි කියන ඒවා අහලා වැඩ කරාම ආයෙම ඒක පුද්ගල ආදායම 2000$ට වගේ ගේන්න පුළුවන්. ඒක කරගන්න තමා උඹලගේ ඔය දැඟලිල්ල.

    @wiky123 මේක ගැන මෙයිට වඩා විස්තරයක් බලාගන්න විදියක් නැද්ද
    නිකන් google කරලා බලපන් Sri lankan economy over years කියලා. ගොඩක් විස්තර ගන්න පුළුවන්
    ------ Post added on Feb 11, 2021 at 2:54 PM
     
    • Like
    Reactions: Pinkbc and erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    නිකන් google කරලා බලපන් Sri lankan economy over years කියලා. ගොඩක් විස්තර ගන්න පුළුවන්
    ------ Post added on Feb 11, 2021 at 2:54 PM

    අහ් නෑ මචන් හොද ඉන්ට්‍රප්‍රිටේශන් එකක් තියෙන ආර්ටිකල් එකක් වගේ ඇහුවෙ.