සජබ සහ ජවිපෙ හවුල් ආණ්ඩුවක් අපි ගේන්න ඕනේ ඇයි?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල
    අහ් නෑ මචන් හොද ඉන්ට්‍රප්‍රිටේශන් එකක් තියෙන ආර්ටිකල් එකක් වගේ ඇහුවෙ.
    එහෙම එවා කොහෙද බන් හරියට දේන්නේ නිකන් ආයතනයක උනත් බලහන් account එකේ උන් ඔය වගේ ප්‍ර්ස්තාර ටිකක් දාල ලොක්කා එක්කම මොකක් හරි ගෙමක් ගහනවා. ඔක ගැන හරියට හොයන්න තොරතුරුත් නෑ දැනුමත් නෑ හරියට ඔක බලාන ඉන්න උන්ට. ඉතින් ඔක බලාන එක එක තෙරුම්ගන්න එක එක විදිහට එක එක බයිලාවල් ගහල මිනිස්සු රවට්ටනවා. ඔය වගේ තමා රටේ තත්වෙත්. උඩින් පේන්න තියන දේ නෙමේ ඇතුන් තියේන්නේ. මේ හිගන වහල්ලු හැම වෙලේම බලන්නේ බොරුව සමාජ ගතකරන්න.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    World bank data මෙතනින් බලපන් https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG?locations=LK

    World bank එකේ උඹලගේ බාප්පද වැඩ කරන්නේ උට ඕනේ ඕනේ ඒවා දාන්න? කොහෙන් හරි කමක් නෑ හාමුගේ පුක හෝදන්නමයි බලන්නේ. ප්‍රස්ථාර වැරදියි world bank එක වැරදියි ඔක්කොම වැරදියි පුක් ලොවන්නෝ කියන ඒවා තමයි හරි. 🤣
    ------ Post added on Feb 11, 2021 at 9:40 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    World bank data මෙතනින් බලපන් https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.KD.ZG?locations=LK

    World bank එකේ උඹලගේ බාප්පද වැඩ කරන්නේ උට ඕනේ ඕනේ ඒවා දාන්න? කොහෙන් හරි කමක් නෑ හාමුගේ පුක හෝදන්නමයි බලන්නේ. ප්‍රස්ථාර වැරදියි world bank එක වැරදියි ඔක්කොම වැරදියි පුක් ලොවන්නෝ කියන ඒවා තමයි හරි. 🤣
    ------ Post added on Feb 11, 2021 at 9:40 PM
    ඔකුන්ට පයිත්තියන් බන්, කුජීතම වෙන්ඩ පැරදුනේ අහම්බෙන් කියල ඔකුන් හිතාගෙන ඉන්නෙ, lol
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1613060326379.png

    මහින්දගේ කාලේ GDP growth එක
    1613060381995.png

    යහපාලන GDP growth එක

    මුන්ව ආයේ පත් කරන්න ඕනේ කියන උන්ට පුකේ දූරියන් ඔබන්න ඕනේ.