යහපාලනයෙන් ඩොලර් බිලියන 12ක ණයක් අරගෙන තියෙනවා, අද වෙනකල් පටන් ගත්ත project එකක් නෑ. දැන් මහින්දට බනින එවුන් වරායටයි, ගුවන් තොටුපලටයි බනින්නේ ඒවා පේන්න තියෙන හින්දනේ. එතකොට මේ ඩොලර් බිලියන 12ට මොකද කරේ? මොනවද දිලර් බිලියන 12ක් වටිනා ප්‍රොජෙක්ට් පටන් ගත්ත?
ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය අවුරුදු 16කට පස්සේ යහපාලනයෙන් වාර්තා උනා. කොටින්ම යුද්දේ කාලෙත් ඊට වඩා ආර්ථික වර්ධනයක් තිබිලා තියෙනවා.
ඔය නිල් පාටින් පේන්නේ මහින්දගේ කාලේ ඒක පුද්ගල ආදායම වැඩි උන විදිය සහ රතුපාටින් යහපාලනයෙන් ආපහු ඒක අඩු කරලා දුන්න විදිය. දැන් ජෙප්පෝ පුක දීලා දීලා 2015 ගෙනාව හාමුගේ ආණ්ඩුවනේ. දැන් මෙකමට කවුරුහරි පැහැදිලි කරපන්. මෙච්චර ආර්තිකෙට හුකෝලා ගිය ආණ්ඩුව ඇයි ආයෙම අපි පත් කරගන්න ඕනේ?
