දොරලඟ පොටො එකේ වියදමදෙන්නේ ණයක් නං ආණ්ඩුවට මහ ලොකු වියදමක් නෑ නෙමූ සමරු ඵලකේ ගහන එක විතරනෙ බලං ගියාම කරන්නෙ
![]()


ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.
පර්ස්නෙ ටියන්නෙ මචන් අන්ඩුවෙන් දුන්නු නය එක ඇමතියා අරගෙන මිනිස්සුගෙන වෙනම සල්ලි එකතුකරන නෙහ්
ඇයි එතකොට ගෙවල්වල කොලපාට ගාල සජිත්ගෙ පොටො එල්ලන්නෙ?ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.


ඇයි එතකොට ගෙවල්වල කොලපාට ගාල සජිත්ගෙ පොටො එල්ලන්නෙ?
බැංකුවලින් ණය අරන් හදන ගෙවල් වල බැංකුවෙ නම ගහනවද
සමරු පලකෙට වියදම් කරපු ලක්ෂ 37න් ගෙවල් පහක් හයක් හදල දුන්නනන්ම් ඔයිට හොඳයි![]()
ඉතිං ණය තමා. නිකං දුන්න නං උඹල කෑගහනව මිනිස්සුන්ට නිකං කන්න පුරුදු කරනව ජාපානෙ ඔහොම නෙමේ අරහෙමයි මෙහෙමයි කිය කිය හෙන ලොකු ටෝක්
ණය දුන්නහම කෑගහනව නිකං නෙමේ දීල තියෙන්නෙ ණය ඒව ගෙවන්න ඕනෙ අරකයි මේකයි කියල
දේශපාලන කණ්ණාඩි ගලෝල වීවෘතව ලෝකය දැකපං.


ගූ පුච්චන් කන සජිය සතපහක් හොලවන්නෙ නැහැ.ubala hithagena hitiye sajith uge salli walin gewal hadala denawa kiyalada?
elakiriya gana hithagena hitiya waradi…![]()
ȜMA X;24864544 said:මැද මාවතේ ටෝක්ස් දුන්නට චූටි අලි තැත්තෙක් ඉන්නවා නේද හිතේ![]()

හොඳ දේට හොඳයි කියද්දි ඔහොම හිතෙනව කියන්නෙ ඔයා දේශපාලන වහල් භාවයෙන් අන්ධ වෙලා![]()

right on brother, right on!! 
සජිත් අම්මගෙ අප්පගෙ බූදලෙන් ගෙනත් ගෙවල් හැදුවෙ නැහැ. මේව මහජනතාවගෙ බදු මුදල්. මිනිස්සුන්ට නිකන් ගේවල් දෙනව කියල එක්ක ඇවිත් පදිංචි වුනාට පස්සෙ වාරික කතාව කියල තියෙන්නෙදැන් වෙන දේශපාලඥයො වෙන පාටක් ගාල උන්ගෙ පොටෝ එල්ලන්න හරි ඔහොම උදව් කරනවද ? උඹ හිතුවද බං සජිත් රෑට රෑට ගෙවල් ගානෙ යනව කියල උගෙ පොටෝ එක එල්ලලද බලන්න ?
දැන් එතකොට පොහොට්ටුවෙ රැස්වීම් වලදි එහෙම ඒ කිට්ටුව ගෙවල් වල මිඳුල් වලත් ඒ පක්ශෙ උන්ගෙ පොටෝ ගහල තියෙනව දැකල නෑ ?
හොඳ දේ අගය කරන්න පුරුදු වෙයං කවුරු කලත්. සජිත්ද අනුරද ගෝඨද අදාල නෑ
ගූ පුච්චන් කන සජිය සතපහක් හොලවන්නෙ නැහැ.
එහෙම නෙමෙයි මේව මේ නිවාස සංවර්ධන අදිකාරියෙ ඒ කිව්වෙ ආන්ඩුවෙ ඒ කිව්වෙ මහජනතාවගෙ මුදල්. ගෙවල් අච්චරයි මෙච්චරයි කිව්වට හදල තියෙන්නෙ තඩි සමරු පලක
සජිත් අම්මගෙ අප්පගෙ බූදලෙන් ගෙනත් ගෙවල් හැදුවෙ නැහැ. මේව මහජනතාවගෙ බදු මුදල්. මිනිස්සුන්ට නිකන් ගේවල් දෙනව කියල එක්ක ඇවිත් පදිංචි වුනාට පස්සෙ වාරික කතාව කියල තියෙන්නෙ
රැස්වීම් හැමදාම තියෙන්නෙ නැහැ. සමරු පලකෙ නම තිබ්බම ඇති ආයෙ ගෙයක් ගෙයක් ගානෙ පොටො ගහන්න ඕනද
දැන් නිකං ගෙවල් හදල දුන්න නං උඹල අනේ හොඳයි කියනවද ? අනේ නිකං පලයං බං යන්න