සජිත්ගෙ වැඩ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සීගිරිය කෞතුකාගාරයේ වායු සමීකරණ යන්ත්‍ර සජිත් ආපු දවසෙ සජිත්ගගෙ ලේකම් කෙනෙක් හෝටලයකට ගලවගෙන ගිහින් කියන්නේ ඇත්තද මචන්ලා? දැන් ඒසී නෑලු පුරාවස්තු අනතුරේලු :angry:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකනම් බොරු වෙන්න ඕන.සජිත් පුරාවස්තු වලට ආදරේ නිසාමනේ ඒ කාලේ නිධන් හෑරුවෙත්:yes:
    :lol::lol::lol:
    well.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය බොරු... සජිත් සම්බන්ද නම්.......
    පුරා වස්තු ඉතුරු කරලා AC අරන් යන්න විදිහක් නැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,205
    113
    Gotland
    සජිතගේ ගෝලයන්ට අපලයි මේ දවස් ටිකේ එකෙක් පොලිෂ් ට ගහල නේද
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකනම් බොරු වෙන්න ඕන.සජිත් පුරාවස්තු වලට ආදරේ නිසාමනේ ඒ කාලේ නිධන් හෑරුවෙත්:yes:

    ඔය බොරු... සජිත් සම්බන්ද නම්.......
    පුරා වස්තු ඉතුරු කරලා AC අරන් යන්න විදිහක් නැ

    :rofl::rofl::rofl::lol: